@nc.quotes0: මං හැමදාම හෙව්වේ මෙහෙම ආදරයක්.. කියන හැමදේම හරි උවමනාවෙන් අහන් ඉන්න කෙනෙක්..🤍 තනි නොතනියට ළඟම ඉන්න කෙනෙක්.. මහ ලොතු සල්ලියක් නැති වුනාට මං වෙනුවෙන් කාලය වෙන් කරන කෙනෙක්..💖 ආදරෙයිද ඇහුවාම ඇයි දන්නැද්ද කියලා අහන කෙනෙක් නෙමෙයි, "ඔව් මං මහ ගොඩක් ආදරෙයි.." කියලා කියන කෙනෙක්..🤍💐 හැම දවසක්ම ආදරෙන් පුරවන කෙනෙක්.. දවසෙම පීඩනේ යනකම් ඔලුව තියාගෙන සැනසෙන්න පුලුවන් උරහිසක් හිමි කෙනෙක්..❤️‍🩹 "කව්රු ඔයා ළඟට ආවත්, ඔය හිතේ ඉන්නේ මං විතරයි කියලා මං දන්නවා.. මට ඔයාව විශ්වාසයි.. " කියලා මගේ ආදරේ හැමදාම අගය කරන කෙනෙක්..🤍💐 ඇත්තමයි.. මං හැමදාම හෙව්වේ.. මාව එයාගේ ජීවිතේ විශේෂ කරගන්න කෙනෙක්.. මං වෙනුවෙන් දරාගන්න පුලුවන් කෙනෙක්.. ♡ එහෙම ලැබුනු දවසට, මං විශ්වාස කරනවා.. ඔව් මටත් ආදරේ උරුමයි.. මං වෙනුවෙනුත් ඉපදුනු කෙනෙක් ඉන්න බව... ❤️‍🩹💐 #ncquotes #foryou #trending #fypシ゚viral #fypシ゚

𝐍© 𝐐𝐔𝐎𝐓𝐄𝐒 ᥫ᭡
𝐍© 𝐐𝐔𝐎𝐓𝐄𝐒 ᥫ᭡
Open In TikTok:
Region: LK
Tuesday 18 November 2025 13:23:28 GMT
95769
4487
154
569

Music

Download

Comments

isuu__71
isuu__71 :
mt hmb una ❤️
2026-11-04 18:33:35
1
sudu67206
kavi ❤️❤️ :
මාත් හෙවුවා එහෙම කෙනෙක්. මටත් හම්බුනා එහෙම කෙනෙක්. එත් එයා මහා හුගක් ආදරේ දීලා එකපාරටම මට love කරන්න බෑ කියලා යන්න ගියා. 🙂 තාත්තාගෙන් නොලැබුණු ආදරෙ මම එයාගෙන් බලාපොරොත්තු උනා.මට ආදරේ විදින්නත් පුරුදු කරලා ආදරෙන් විදවන්න ත් පුරුදු කරලා මතක ගොඩක් තියලා නොකියම ගියා 🥺🥲
2025-12-28 07:35:50
10
ire3928
Jeee♥️ :
මට කවදාවත් ඉදලා නෑ. මෙහෙම කෙනෙක්💔
2025-12-20 19:39:29
2
dananjani782
Dananjani :
Ow aththa math hoynne ema kenek hithata sathutak aran enna puluwn hitha nidahas wena kenek🥺🥺
2025-12-05 06:58:15
2
sathiboy8
phoenix 🔐🌹 :
Mek denwd
2025-11-26 14:00:22
1
ayeshmahansani12
Ansh ❤️💚🪬 :
ආදරේ කියලා දෙයක් තියෙනවාද කියලා කල්පනා කරන මම 😔
2026-01-30 02:28:30
1
dila.0.9.6
<|𝐃𝐢𝐥𝐚🫀🇹🇷 :
ලස්සන ආදර කතා තියෙන්නේ පොත් වල විතරයි එච්චරයි මම දන්නේ
2026-01-12 14:45:55
1
dil_bbh_30
06.30"🧿 :
අනේ ඉතින් මටත් හිටියා එහෙම කෙනෙක් ඒත් ගෙවල් වල ප්‍රශ්න නිසා අපි දෙන්නට වෙන් වෙන්න උනා අකමැත්තෙන් ☺️💔
2026-02-04 06:59:46
1
pradi801
PRADEEYA🔗♣️ :
ඉතින් හම්බුනද බන් 😅 😅
2026-01-07 06:17:37
1
manzil.mohamed
manzil mohamed :
ane eetath wada hodin mama balagnnm Pana 😘😘😘
2026-01-08 11:44:40
1
mochibaby995
🅼︎🅾︎🅲︎🅷︎🅸︎ 🅱︎🅰︎🅱︎🆈︎ :
caption eka danna ko ❤️‍🩹🥺
2025-11-19 13:31:35
1
g.pansilu29
Ganguu🌙 :
@Gimnaa 🎀✨ pana🫂
2026-06-12 13:29:46
1
leader.of.the.rwnz
@ Peththa 💤🙌 :
@Tinkerbell 🧚💝 aththa 🥹💍💋
2026-06-01 11:59:49
2
upeksha828517
UpEkShA💗 ウペクシャ❤️ :
@Ak aSH ✨〽️👽 🥺🫂❤️
2026-05-04 18:49:18
2
supeshala026
Supeshala 🦕 :
@Sudu Babah 😚♥️caption kiyawanna ... math mehema kenek oya gawa vitharai man hoyana adare dakke ekai man mechchara adare.... 💗🌏☺️
2026-01-25 03:35:52
2
shashyy013
Shashyy 💗🕊️ :
@𝐊𝐀𝐍𝐈𝐒𝐇𝐊𝐀....✍️💐🫀✨ 🥹💔
2026-01-12 15:05:38
2
nirajayathilak3
dil🍒 :
@Dildinu💞 caption ❤
2026-01-09 16:26:22
2
maliya.2007s
𝘴ꫝꫀꫝꪖꪀ 👁️❗ :
@kawii 🖤 ehm kenek inn man 🥺❤️‍🩹🫶
2026-02-20 19:48:17
1
tharugunasekara3
𝚃𝚑𝚊𝚛𝚞シ🎀✨️ :
@sithumtharuka611 🥺❤️🥹
2026-03-29 16:06:34
1
sitheraa.quotes
sitheraa.quotes :
👌👌👌
2026-01-15 04:43:34
1
sashi7064
𝕾𝖆𝖘𝖍𝖎12:12 :
@𝔖𝔞𝔫𝔧𝔲 🕷️🪬 පන ❤️🫶
2026-01-03 02:22:51
2
nofi_boy
🤫~°[ Nofi-boy]°~🤫 :
@😜chuti Doni🤗♥️
2026-01-16 07:54:22
1
ven_er2
🕊️ エランダ 🇯🇵 :
@rashmi Chamikara 💔☺️
2025-12-22 16:57:51
1
t2t166
Popsy :
@Teddy..D2😎 caption eke vidihm kenek hmbun Mn 🥺
2026-01-04 06:50:27
2
didula.induwaray
6CF7CGSB :
@diduu 🥺❤️‍🩹
2026-01-03 05:40:59
2
To see more videos from user @nc.quotes0, please go to the Tikwm homepage.

Other Videos


About