@topioklsp: නවසීලන්තයට එන ඕනෑම කෙනෙක් එන්නේ කප්පරක් තරම් හීන මවාගෙන දහසකුත් බාධක මැද. ඉතින් ඒ වගේ රුපියල් වලින් කෝටියක මුදලක් නයක් අරගෙන ණය වෙලා මෙහෙට ආපු ඉන්දියානු යාළුවෙක් ගැන තමයි මම අද ලියන්නේ. ඔහු මෙරටට ආවෙ වර්ක් වීසා එකක් යටතේ. බිස්නස් management උපාධිධාරියෙක්. අවුරුද්දක් පමණ ඕකලන්හි ඩියුටි කරද්දී එයාගේ කම්පැනි එක පාඩු ලබල වැහුවා. ඊට පස්සේ එයාලගේ වෙන ශාඛාවක් තිබුණා වෙලින්ටන් වල ඒකට ගියා. හැබැයි ඒකත් පාඩු ලබලා ඒකත් වැහුවා .ඉතින් එයාගේ ජොබ් එක නැතුව වීසා එක දික් කරගන්න බැහැ. මොකද එයා ඇවිත් තිබුනේ අවුරුදු 05 වීසා එකකට.නමුත් අවුරුදු 2 පස්සේ නැවත ඉල්ලුම් කරන්න ඔන 5 ක් දක්වා .එත් job එක නැතුව visa එක දික් කර ගන්න බැහැ. ජොබ් එක කරන දවස්වලම එයා ෆැමිලි එකටත් වීසා එක ඇප්ලයි කරා. එයාගේ wife බබාලා දෙන්නටයි. නමුත් එයාගේ වීසා එකේ හැටියට එයාට ෆැමිලි එක ගෙන්න ගන්න හැකියාවක් තිබුණේ නැති නිසා visa එක රිජෙක්ට් උනා. ඒ සඳහා ලංකාවේ මුදලින් නම් ලක්‍ෂ දහයකට වඩා වියදමක් එයාට වීසා ෆීස් විදියට ඉමිග්‍රේෂන් එකට ගෙවන්න සිද්ධ වුණා. නමුත් ඒ සියලුම මුදල් වතුර ගියා. 😢 ඉතින් මෙහේ එයා හම්බ කරපු මුදල් වලින් මෙහේ රෙන්ට් එක වතුර බිල් කෑම සහ ඉතුරු සියලු වියදම් දරලා එයා යම්කිසි මුදලක් ඉන්දියාවටත් යව්වට පස්සේ එයාට තවත් ලොකු මුදලක් ඉතුරු වෙලා තිබුණේ නැහැ. අවුරුදු දෙක අවසානයේදී එයාගේ වීසා එක දික් කර ගැනීමට බැරි නිසා එයා තවත් බොහෝමයක් රැකියාවලට ඇප්ලයි කරා ජොබ් එකක් හොයාගන්න එයා ලොකු උත්සාහයක් දැරුවා සියල්ලම අසාර්ථක වුණා. අවසානයේදී ඔහු ස්ටුඩන් වීසා ක්‍රමය යටතේ හෝ මෙහි රැඳී සිටින්න උත්සාහ කරත් ඒ visa එක සඳහා විශාල මුදලක් අවශ්‍යයි නමුත් ඔහු ළඟ ඒ සඳහා අවශ්‍ය මුදල් තිබුණේ නැහැ. ඔහුව ගෙන්නපු කම්පැනි එකේ අයිතිකාරයාට ඔහු කෝටියක මුදලක් ගෙවා තිබුන අතර ඔහු එම මුදල නැවත ඉල්ලුම් කළද කිසිදු ප්‍රතිචාරයක් ඔහුට ලැබුණේ නැහැ. අයිතිකරු ඒ වන විටත් මෙහි සියලුම දේ හැර ඕස්ට්‍රේලියාවට ගොස් තිබුණා. ඔහුට නීතිමය වශයෙනුත් කිසිම පිළිසරණක් ලැබුණේ නැහැ ඕස්ට්‍රේලියාවට පලා ගිය අයිතිකරු යම්කිසි මුදලක් දෙන්න පොරොන්දුවත් වුනත්කිසිදු මුදලක් ඔහුට නැවත ලබාගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. අවසානයේදී ඔහුට ඉන්දියාවට යෑමට ටිකට් එක ගන්න පවා ඔහුට මුදලක් තිබුනේ නැහැ. ඉන්දියානු මිතුරන් කිහිප දෙනෙක් එකතු වෙලා කුඩා දරුවන් දෙදෙනාට රැගෙන යාමට අවශ්‍ය චොක්ලට් පවා අරගෙන දුන්නා අන්ත අසරණ වුණු ඉන්දියානු යාලුවට. සෑහෙන කට්ටක් කාලා වෙනත් කිසිම ජොබ් එකකුත් හොයාගන්න බැරි තැන ඔහු සියලුම හීන අත් හැරලා දාලා නව ශ්‍රීලන්තයට සමු දුන්නා .අද උදේ දහයයි තිහට ඕකලන් වලින් ප්ලයිට් එකකින් ඔහු ඉන්දියාව බලා ගියා. ඔහු රුපියල් වලින් නම් කෝටියක මුදලක ණයක් පමණක් හිස මතින් දරාගෙන හිස් අතින් නැවතත් ඉන්දියාව බලා ගියා. ඔබට සුබ ගමන් මිත්‍රයා. ඉතින් රට එන හැමෝටම ජීවිත කතාව හිතන තරම් සුන්දර වෙන්නේ නැහැ. සමහරුන්ට මුළු ජීවිතේම විනාශ වෙන ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. තමන්ගෙ තියෙන සියලු සේසත වියදම් කරලා රටකට යන්න කලින් එක්වරක් දෙවරක් දහස් වරක් නොව තවත් වරක් හිතන්න.🤗🤗 . .Sandya Nilmini✍️ උපුටාගැනීමකි
TOPIO KLSP
Region: LK
Tuesday 18 November 2025 13:36:20 GMT
Music
Download
Comments
shan hewage🇱🇰 🇮🇱🇺🇲❤ :
මන්නම් හිතන්නෙ රැකියාවකට ලෝකේ හොදම රට ඊස්‍රයෙල් අවම පඩිය ලක්ස 8 පැනල උනත් ජීවිත කාලෙම වැඩ කරන් ඉන්න පුලුවන් රටක් 🥰🇮🇱
2025-11-19 19:27:34
27
මලි කුවේට් :
කුවේට් රටට පිං අඩියෙම උන්න මම අද යම් තැනක ඉන්නවා
2025-11-19 13:54:51
10
Melo :
Uk 🥲
2026-01-12 16:42:23
0
CR ...Rangana.@@@ :
Korea 👌
2026-01-16 01:14:00
1
subashini mekala :
🥺😥
2025-11-23 18:01:58
0
AK19 :
ඔය හා සමාන වෙනවා ප්‍රංශෙට ආපු මමත්.තව ටික දවකින් ඔය වගේම ගානක් වියදං කරලා අතේ සතේ නැතුව ගෙදර යන්ඩ වෙනවා ගොඩක් උත්සහ කරා මොනවත් කරගන්න බැරි උනා.අන්තිම චාන්ස් එක තියෙන්නෙ මේ නොවැම්බර් 27 එදාට තමා මගෙ හැම හීනයක්ම රැදිලා තියෙනේනෙ😔ජීවිතේ හැටි එහෙමයී.
2025-11-19 00:54:15
48
U.k. Russel :
මිනිසුන් ගේ ජීවිත හරිම පුදුමාකාරයි.මේ ඉන්න ටික කාලයේ විවිධ දෙවල් වලින් අපේ ජිවිත වෙනස් කරනවා
2025-11-23 15:39:23
2
Kushan M Pathirana :
ලංකාවෙ ඉදලා ගොඩ යන්න උත්සහ කරන්න. බැහැයි කියනවනමි උන්ගෙ තියන කමිමැලිකම තමන් ගැනවත් විස්වාසයක් නැති කම විතරයි.
2026-01-11 10:53:22
0
Positila :
නවසීලන්තය ට ගිහින් ශ්‍රීලන්තයට සමු දීල😂
2025-12-17 09:03:48
0
Sriwantha :
නිව්සීලන්ඩ් වාගෙ යන් නැතුව යුරෝප් කන්ට්‍රි එක්කට ගියා නම් මොකක් හරි මැච් එකක් ගහන්න තිබ්බ
2026-01-16 17:27:36
0
Anju :
New Zealand is not a dream country anymore. The agencies in Sri Lanka market a NZ that was there before covid. Even with the new changes there’s no jobs to get. They prioritise NZ experience which international students/workers don’t have. Also they don’t like the colour of our skin. They prefer the east asian community.
2025-11-20 09:02:21
8
Simple_Life :
හරියටම හරි.මේක පරිසරය විතරක් ලස්සන රටක්.වෙන කිසිම සැපතක් මෙහි නෑ.අලුතින් එන අයට කියන්න බෑ.ඒ ගොල්ලෝ තරහට කියනවා කියලා හිතනවා
2025-11-19 04:06:34
8
zokariy :
නවසීලන්තයේ ජොබ් නැහැ.. පුදුමයි ඉන්දියන් කාරයෙක්ට ජොබ් එකක් හොයාගන්න බැරි වුන එකනම්
2025-11-19 02:57:52
8
Rasika_z :
දැන් හොදම දෙ UAE එන එක මටත් ඔය දෙම උනා වෙනත් විදිහකට ඒත් UAE හින්ද මං ඔලුව ඉස්සුවා යන්තං Thank you DUBAI❤️
2025-11-19 18:58:34
5
Thinking different :
Russia 🇷🇺
newzleand
🇨🇦
🇺🇸
tikak watila thiyenne
2025-11-19 17:38:23
4
prabath chathuranga :
ඇත්ත රට ජීවිත ගැන ,ලොකු වගකීමක් තියන්න බෑ කෙනෙක්ට හරියන්නත් වරදින්නේ පුලුවන් සියලු දේ උගසට තියල රටකට යන්න කලින් උපන් රටේ ජීවිතය ගොඩ දාගන්න පුලුවන්ද කියල හිතල බලලා යන්න
2025-11-19 01:23:38
3
Wasantha :
ඇත්ත තමයි නවසීලන්තය යන්න වීස ගන්න job හොයාගන්න හරිම අමාරැයි ඒ රට හරිම ලස්සනයි දැන්නම් ලස්සන විතරයි cost of living very high citizen අයටත් ජීවත් වෙන්න අමාරැයි අත්දැකීමෙන් කියන්නෙ
2025-11-22 03:10:22
2
Anu ❤ :
Paw lankawe inna aya hithagena inne oyawage ratakata yanakota hena loku kama kiyala eth anthimata ohoma unoth monawa karannada
2025-11-19 05:29:53
2
Danushka :
🥰🥰🥰🥰🥰🥰
2025-11-18 14:24:37
2
🥰🥰🥰මිලී🥰🥰🥰 :
අනේ🥺🥺
2025-11-19 11:36:49
2
Rᴏᴜᴋ ᶦˢᶦ🧃 :
කැනඩාවේනම් phr තියෙන නිසා අවුලක් නෑ . 🫠
2025-11-19 15:38:13
2
Sealjay :
ලංකාවෙ රුපියල් කෝටියක්ද ☹️
2025-11-23 08:56:28
1
Nice Things Daily :
It's worth taking risks , especially if you are single.
2025-11-20 08:59:23
1
💙Shal❤️ :
😥😥😥
2025-11-19 09:21:12
1
Sudarsanai S kasthuriarachchi :
madaperadiga UAE🇦🇪 awanm goda
2025-11-19 10:13:50
1
☣️Poseidon☣️ :
That's true bro I'm at Dubai also now I have lost my job and whatever I had spend for my staying and loans with back home obligations, looking a job since more than two months still no luck maybe only option is to go back yet even I don't have money for my ticket either people will emotionally fall very deep in this kind of situation s.😭😭😭😭😭😭😭😭😭😭
2025-11-23 16:41:56
0
Sandaruwan Chinthaka :
😥😥😥😥
2025-11-22 00:07:41
0
Ruwan :
👍
2025-12-01 04:28:54
0
🪻🪻𝖒𝖆𝖉𝖚 🪻ᵗᵈ🪻🪻 :
😔😔😔
2025-11-20 00:41:03
0
ディランカ MADHU 🐰🇯🇵🇱🇰 :
❤
2025-12-24 18:43:20
0
Nilesh Peiris 🇱🇰 :
sandya nilmini podi deyak danganna ona. kohomada sambanda wenne.
2025-12-25 12:51:37
0
Sagara :
💯💯
2025-12-26 13:52:15
0
user7280051121792 :
😢
2025-11-21 11:23:10
0
NishX❤️😎 :
@Reyana trisha🌸🦋
2025-11-21 07:27:05
0
Samantha Roshan :
කෝටියක් නම් යන්නේ නෑ නේද 🤔
2025-11-21 01:14:50
0
shani❤️💐🧸🍁 :
harima dukai...
2025-11-20 16:22:37
0
Madu shani :
🥺🥺🥺
2025-11-20 13:09:13
0
malee boy :
korea vage rataval ee athin balana kota 🥰🥰
2025-11-20 08:01:14
0
nishshankawijekoo0 :
😞
2025-11-19 16:34:56
0
@Nayomi Priyanka🇱🇰🇰🇷 :
🥺
2025-11-19 10:42:01
0
Ruwan :
😘
2025-11-19 09:59:07
0
Rickey :
😞
2025-11-19 08:13:04
0
DANANJAYA 🇱🇰🖤🇳🇿 :
😔😔
2025-11-19 06:41:16
0
ann nonis :
😭😭😭😭😭
2025-11-19 05:24:03
0
Dinushika :
🥺
2025-11-19 03:31:32
0
C🌿🌿💐😊❤️🪬🪩 :
🥺😔😔😔😔
2025-11-19 01:55:28
0
Tiny Villa 🇨🇵 🇨🇮 🇳🇱 🇩🇪 :
yes true
2025-11-19 01:25:05
0
සුද්දි :
😔😔😔
2025-11-18 19:35:10
0
To see more videos from user @topioklsp, please go to the Tikwm
homepage.
© 2021-2026 TikWM. All rights reserved.