@motivation4liife: හිත හදන්න කෙනෙක් හිටියනම් 🙂🤍 #Love #dineshmuthugala #sinhala #trending #viral

motivation4life
motivation4life
Open In TikTok:
Region: LK
Tuesday 18 November 2025 20:25:15 GMT
1084323
100103
1062
9989

Music

Download

Comments

mr.ravindu_
Mr.ravindu_🇱🇰🇶🇦 :
ජේසු ඉන්නවා හිත හදන්න ❤️. එක දවසක් ඇස් වහන් ජේසුනේ මට උදව් කරන්න කියලා බලන්න.
2025-11-19 07:57:13
510
prabathsalinda
Prabath Salinda :
අම්ම තමා එකම කෙනා❤
2025-11-19 14:14:24
55
sahanya0830
𝗦𝗮𝗛𝗮𝗡𝗬𝗮🩶💋 :
මේවා ඇහෙද්දී තවත් ඇඩෙනව🙂
2025-11-19 14:47:50
22
isufashion
Ishu waidyarathna :
අනේ දැනුත් එහෙම හිතෙනවා 🥺
2025-11-19 06:21:05
19
nadeeshadissanay73
『P🥋シ :
මේ දැනුත් ඕනෙ එකම දේ. අනේ හොද යාලුවෙක් නැද්ද? 🙂💔
2025-11-19 13:13:24
18
deepika.malwenna
Deepika Malwenna :
ඵ්ක හරි මටත් ඵහෙම වෙලා තියනව අනිවාර්යයෙන්ම ස්තූතිය
2025-11-19 05:27:12
14
chamila.kumari63
kumari weerasingha :
තමන්ගේ හිත තමන් හද ගන්න ❤️❤️❤️❤️
2025-11-21 05:43:24
12
jananiprabodha0
Janani Prabodhaa :
එහෙම කෙනෙක් හම්බ උනා☺
2025-11-19 08:53:06
10
gagenema
Ema ✓⃝ :
එහෙම කෙනෙක් හිටිය නම් 🙂
2025-11-19 06:01:31
8
kivindinethmini2005
𝕂เѵเ 𝔸ѵเ🤍🫀 :
ඔව් ඒක ඇත්ත.අනන්තවත් මට හිතිලා තියෙනවා ඉස්සර🙂
2025-11-19 09:17:25
8
minshu570
minshu :
වචන කියන්නෙ වචන විතරක්ම නෙවේ 🙂❤️
2025-11-19 09:59:29
7
sasindukaushan123
Sasii🇱🇰|🇯🇵🥤 :
මට මං ගැන සතුටුයි 😊.මං අද වෙනකං එයාට වැටෙන්න දීලා නැ , දෙන්නෙත් නැ🥹🌏❤️
2025-11-19 09:15:28
7
amalkagunawardane
Ama🥴 :
අපි වැටුනම තවත් කෙනෙක් අපිව නැගිට්ටනකන් බලන් හිටියොත් ඒකම තමා අපේ දුර්වලකම.අපි වටේ අපි ආදරේ කරන අය මොනතරම් හිටියත් ඒ අය අපිව සනසන්න එනකන් බලන් ඉන්න එක මහා මෝඩකමක්.මොකද ඒ අය ඔයා ලග රැදිල ඉන්නකන් විතරයි අපිව සනසන්න පුලුවන්.මමනම් දකින්නෙ අපි වැටුන වෙලාවට සනසන්න,නැගිට්ටවන්න පුලුවන් හොදම කෙනා තමන්ම විතරයි.තමන් තමන්ව සනසලා අයෙමත් යතාතත්වෙට එන්න.එතකොට කවුරු ඔයා ලග නැති උනත් තමන් නැගිටින්න ඕනේ විදිය තමන් දන්නවා.❤️
2025-11-19 10:07:41
6
chandanasuresh21
< 𝚂𝚄𝚁𝙴𝚂𝙷 🧸 :
කොහෙද ඉතිං අපට දරාගන්නවා හැර 😇💔
2025-11-19 06:23:47
6
mr.kanchuka
《MR~ kanchuka》 :
me welawe hitiyanam 😇 ema kenek 🥺
2025-11-19 10:26:50
6
s.c.k519
❤️❤️kumari ❤️❤️dayawansa❤️❤️ :
අපි එහෙම හිතුවට ඔන වෙලාවට එයාලත් වෙනස් වෙනවා
2025-11-19 08:11:50
5
deshan_s_theekshana
deshan_s_theekshana :
එතනට එන්නම ඔනී ඒක තේරෙන්න ! මොන දේ තිබ්බත් වැඩක් නෑ හැමදෙයක්ම එපා වෙලා තමන්ට තමන්වත් එපා වෙන තැනට වැටෙනවා.
2025-11-19 14:09:58
5
achiladilakshi4
Achila dilakshi :
Amma vitharai anthimata inne mage pana 💗💗💗💗
2025-11-19 07:29:09
5
shameehearth
❤️2§ .SHAMEE.§💗💗....✍️ :
ehm kenek ne jiwithe
2025-11-19 09:10:08
4
chathuracp
ලාරා❤️🌍 :
අම්මා❤
2025-11-19 13:59:26
4
mr.roma0815
රොමා🍁💨😵‍💫🇱🇰🛫🛬🇦🇪 :
එහෙම හිටියේ ෆිල්ම් වල විතරයි🙂💔
2025-11-19 09:50:02
4
sithija_fdo
Msm_fernando :
Aththa 😭😣
2025-12-05 11:03:50
4
yenusha.dulshan2
Yenusha Dulshan :
ඇත්ත කතාව සර්🫀
2025-11-19 14:10:33
4
To see more videos from user @motivation4liife, please go to the Tikwm homepage.

Other Videos


About