@samithnethranjana: මා සිටියත් ඉවසාගෙන නෙතේ කඳුළු නොසලා අප දෙන්නා දිහා බලා උන් අම්මා දැකලා ඇගේ නෙතින් කඩා හැළුණු කඳුළු මතක් වීලා කවුරුත් නැති තැනකට වී හැඬුවෙමි තනිවීලා... 🤍🌼 Cinematography : @Samith Nethranjana Photography : Unbound Art Venue : @Seethawaka Regency #samithnethranjana #weddingfilmsbysamith #borntofilm

Samith Nethranjana Productions
Samith Nethranjana Productions
Open In TikTok:
Region: LK
Wednesday 19 November 2025 08:27:49 GMT
785499
47053
597
1728

Music

Download

Comments

amelie_prabha
Prabha💚 :
අයියලා දෙන්නෙක් ඉඳලාවත් මෙහෙම ආදරයක් නොලබපු මම🥺
2025-11-20 02:28:06
60
dilini.samarathun8
Dilini Samarathunga :
මගෙත් අයියා මෙහෙම මගේ ගාව ඒ දවසේ හිටියා..ඒත් එයා දැන් මේ ලෝකෙ නෑ.මතක් වෙනකොට වාවන්නෙ නෑ
2025-11-19 12:02:29
109
user31682352735243
user31682352735243 :
😂😂😂😂😂දුකයි මටත් එ දවස මතක්වෙනකොට
2025-11-19 11:51:42
24
h.n.g677
H N Geethani :
මගෙ අයියත් එහෙමයි එදා මම මනමාලියෙක් උන දවසේ ඒත් අද එයා වෙනස් වෙලා සුබ පැතුම් ඔයාල දෙන්නට 🥰🥰🥰🥰
2025-11-19 12:48:21
5
aanyagallage
Aanya Sharindi Gallage :
මගේ අයියත් මතක් උනා මට🥺 මගේ අයියා නම් වචනයේ පරිසමාප්තියෙන්ම අයියා කෙනෙක්.. ඊට එහා ගිය මගේ දෙවෙනි තාත්තා... 🥺
2025-11-19 14:15:10
6
madushani2222
: 🧸⃒⃚⃩͟⃟♥️̶͟͞මදු❤️ :
අම්මා තාත්තා දාලා යන්න දුකක් ආවේ නැ ඒත් මගේ රත්තරන් අයියා දාලා යන්න පුදුම දුකක් දැනුනේ 😢
2025-11-20 18:02:46
4
_vish_danthanarayana_
ViSH-🌻 :
අයියලා එහෙමයි..මටත් ඉන්නව ඔහොම අයියෙක් මං ඇඩුවත් එ ඇස්වල කදුලු,අම්මිල මට බැන්නත් එයා මට බනින්නෙ නෑ,මට ඕන මොනාද හැමදේම ගෙනත් දෙනව මං ඉල්ලන්නත් කලින්ම හරිම ආදරෙයි මං දන්නෑ කොහොමද එයාල එච්චර නංගිලට ආදරේ කරන්නෙ කියල..කිසිම දවසක ලෙඩක් දුකක් හැදෙන්න එපා නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබෙන්න ඕන එහෙවු ආදරණීය සහෝදරයන්ට..♥️🥹
2025-11-19 18:15:40
8
hasiniwalpola12
Hashi :
අයියෙක් වගේ මල්ලියෙක් ඉන්නවා නේද කියල මතක් වුනාම 🥺❤️
2025-11-20 00:41:54
45
chathu.nandasena
Chathu 🌻💛 :
අනේ මටත් අයියෙක් හිටියානම් 😕
2025-11-19 15:29:46
14
silva2007122419741116
Silva@2007 :
මටත් අයියා කෙනෙක් හිටිය නම්...
2025-11-19 15:34:25
10
rrk_auto
RΛNDHIMΛ • RRK ✨ :
Matath inne nngi knk thamai🥺❤
2025-11-19 14:42:23
2
sn_rash
Shane R :
ඇත්තටම ඇඩුනා රත්තරන් පුතේ.... 😭🙏
2025-11-20 05:07:52
2
piyuthilakarathna
piyuthilakarathna :
ඒකටනම් ඇඬුනා🥺🥺
2025-11-23 06:33:34
2
pradeepmakila
Rayen's family :
matath aiyek unnam kiyala hithuna
2025-11-20 04:11:34
2
kumari6538
kumari :
මගෙන් අයියා මෙහෙම මගේ ලග හිටියා එන් දැන් එයා මෙලොකෙ නැ මතක් වෙන කොට දුකයි දෙයියනෙ
2025-11-19 14:18:53
5
thilini.dimasha7
Thili dimasha :
මගෙ අයියලා දෙන්නව මතක් උනා😥😥😥ඒ දෙන්නා තමයි මගෙ මුලු ලෝකෙම❤️🌏
2025-11-19 12:51:17
9
babymeily0
Meily💞 :
Mage aiyath me sinduwa kiwa🥹🥺
2025-11-19 13:53:36
5
onex251
onex251 :
ඒ බැදීම ගැන කියන්න වචන මදි 🥰🥰🥰
2025-11-19 12:17:58
8
ishini9728
Ishini.🐬💋🤍 :
Save dennako..🥺❤️
2025-11-19 15:30:44
2
ishani0318
Maheshi Ishani :
මේ වීඩියෝ එක 10 සැරයකට වඩා බැලුවා..අනේ මටත් අයියෙක් හිටියනම්..🥹🥹💕💕
2025-11-20 10:05:14
2
chamichami281
chami.chami.😍 :
එ් සහොදර බැදිම ❤❤❤ හැමදාමත් සතුටිම ඉන්න බුදුසරනයි
2025-11-20 10:42:48
3
ishu_madhavi98
_ Ishu 98 _🌸 :
තාත්තාට නොදෙවෙනි ආදරේ 🥺❤️
2025-11-19 15:23:34
2
tharukh
☆❤☆෴~තාරුකා෴☆❤☆ :
අනේ හරිම දුකයි10 බලපු වර මතක 😳
2025-11-20 09:30:40
2
user6393792481820
mashi :
අනේ ඒ ලස්සන දවස දකින්න මාස දෙකකට කලින් මගෙ අයියා මාව දාලා යන්නම ගියා. එදා එයා දකින්න හිටපු දවස ආයේ කවදාවත්ම අපේ ජීවිත වලට ආවේ නෑ
2025-11-20 07:27:23
2
To see more videos from user @samithnethranjana, please go to the Tikwm homepage.

Other Videos


About