@thecuriousmaverick: Mercor could become one of the most important AI-infrastructure companies of the decade. Or it could be another Silicon Valley rocket that rises too fast. Either way, the story isn’t about billionaires. It’s about what happens when a new kind of labor market is born one where humans won’t compete with AI…

Soundarya Balasubramani 💫
Soundarya Balasubramani 💫
Open In TikTok:
Region: US
Wednesday 19 November 2025 15:22:21 GMT
9
2
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @thecuriousmaverick, please go to the Tikwm homepage.

Other Videos

සමාජයේ කැපී පෙනෙන්න, ඕනෑම කෙනෙක්ව තමන්ගේ පැත්තට නම්‍යශීලී කරගන්න මෙන්න සුපිරි මනෝවිද්‍යා ට්‍රික් එකක්. 🧠✨ අපේ ජීවිතවල අපිට අකමැති අය, අපේ කකුලෙන් අදින අය ඕනෑතරම් ඉන්නවා නේද.. සාමාන්‍යයෙන් අපිට කෙනෙක් අකමැති නම් අපි කරන්නේ ඒ කෙනාගෙන් ඈත් වෙන එක නැත්නම් ඒ අයටත් අකමැති වෙන එක හැබැයි ලෝක ප්‍රකට දේශපාලඥයෙක් වගේම විද්‍යාඥයෙක් වුණු බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් මේකට පාවිච්චි කළේ සෑහෙන්න වෙනස් ක්‍රමයක්. 😲 හරි මුලින්ම දැනගනමු මොකක්ද මේ Benjamin Franklin Effect එක කියලා.. මිතුරනි හිතන්නේ ඔබට අකමැති කෙනෙක්ව යාළු කරගන්න නම් ඔබ ඒ කෙනාට උදව්වක් කරන්න ඕනේ කියලද..? නැහැ මනෝවිද්‍යාවට අනුව ඒකේ අනිත් පැත්ත තමයි වඩාත් සාර්ථක. ඔබට අකමැති කෙනාගෙන් කුඩා උදව්වක් ඉල්ලන්න... ඔව්, ඔබ දැකපු දේ හරි... ඔබට අකමැති, ඔබට සතුරුකම් කරන කෙනාගෙන් පොඩි උදව්වක් ඉල්ලුවාම එයාගේ හිතේ ඔබ ගැන තියෙන ආකල්පය ඉබේම වෙනස් වෙනවා.. 🤔 මේක පිටිපස්සේ තියෙන මනෝවිද්‍යාව මේකයි.. මේක පිටුපස තියෙන්නේ Cognitive Dissonance (ප්‍රජානන විසංවාදය) කියන මනෝවිද්‍යාත්මක සිද්ධාන්තය. කෙනෙක් ඔබට අකමැති නම්, එයාගේ මනසේ ඔබ ගැන තියෙන්නේ නරක ප්‍රතිරූපයක්. හැබැයි ඔබ උදව්වක් ඉල්ලුවාම, ඔහු හෝ ඇය ඒ උදව්ව කළොත්, එයාගේ මොළයට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. මොළය කල්පනා කරනවා
සමාජයේ කැපී පෙනෙන්න, ඕනෑම කෙනෙක්ව තමන්ගේ පැත්තට නම්‍යශීලී කරගන්න මෙන්න සුපිරි මනෝවිද්‍යා ට්‍රික් එකක්. 🧠✨ අපේ ජීවිතවල අපිට අකමැති අය, අපේ කකුලෙන් අදින අය ඕනෑතරම් ඉන්නවා නේද.. සාමාන්‍යයෙන් අපිට කෙනෙක් අකමැති නම් අපි කරන්නේ ඒ කෙනාගෙන් ඈත් වෙන එක නැත්නම් ඒ අයටත් අකමැති වෙන එක හැබැයි ලෝක ප්‍රකට දේශපාලඥයෙක් වගේම විද්‍යාඥයෙක් වුණු බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් මේකට පාවිච්චි කළේ සෑහෙන්න වෙනස් ක්‍රමයක්. 😲 හරි මුලින්ම දැනගනමු මොකක්ද මේ Benjamin Franklin Effect එක කියලා.. මිතුරනි හිතන්නේ ඔබට අකමැති කෙනෙක්ව යාළු කරගන්න නම් ඔබ ඒ කෙනාට උදව්වක් කරන්න ඕනේ කියලද..? නැහැ මනෝවිද්‍යාවට අනුව ඒකේ අනිත් පැත්ත තමයි වඩාත් සාර්ථක. ඔබට අකමැති කෙනාගෙන් කුඩා උදව්වක් ඉල්ලන්න... ඔව්, ඔබ දැකපු දේ හරි... ඔබට අකමැති, ඔබට සතුරුකම් කරන කෙනාගෙන් පොඩි උදව්වක් ඉල්ලුවාම එයාගේ හිතේ ඔබ ගැන තියෙන ආකල්පය ඉබේම වෙනස් වෙනවා.. 🤔 මේක පිටිපස්සේ තියෙන මනෝවිද්‍යාව මේකයි.. මේක පිටුපස තියෙන්නේ Cognitive Dissonance (ප්‍රජානන විසංවාදය) කියන මනෝවිද්‍යාත්මක සිද්ධාන්තය. කෙනෙක් ඔබට අකමැති නම්, එයාගේ මනසේ ඔබ ගැන තියෙන්නේ නරක ප්‍රතිරූපයක්. හැබැයි ඔබ උදව්වක් ඉල්ලුවාම, ඔහු හෝ ඇය ඒ උදව්ව කළොත්, එයාගේ මොළයට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. මොළය කල්පනා කරනවා "මම සාමාන්‍යයෙන් උදව් කරන්නේ මම කැමති අයටනේ. දැන් මම මෙයාට උදව් කළා කියන්නේ, ඇත්තටම මම මෙයාට අකමැති නැතුව ඇති" කියලා. සරලවම කිව්වොත්, තමන් කරපු ක්‍රියාව ඒ කියන්නේ උදව් කිරීම සාධාරණීකරණය කරන්න එයාගේ මොළය විසින්ම ඔබ ගැන තියෙන අකමැත්ත "කැමැත්තක්" බවට පත් කරනවා.. 💡 මේ ට්‍රික් එක ප්‍රායෝගිකව පාවිච්චි කරන්නේ කොහොමද..? ඔබේ ඔෆිස් එකේ, ක්ලාස් එකේ හෝ අසල්වැසියෙක් ඔබට අකමැති නම්, මේ විදිහට කරලා බලන්න පොඩි දෙයක් ඉල්ලන්න "ඔයා ගාව අර පොත තියෙනවද? දවසකට දෙන්න පුළුවන්ද?" නැත්නම් "මේ වැඩේ කරන විදිහ පොඩ්ඩක් කියල දෙන්න පුළුවන්ද?" වගේ සරල උදව්වක් ඉල්ලන්න. (ලොකු උදව් ඉල්ලන්න එපා, එතකොට ඒක කරදරයක් වෙන්න පුළුවන්) අවංකව ස්තූති කරන්න උදව්ව කළාට පස්සේ බොහොම ගෞරවයෙන් ස්තූති කරන්න. ඒකෙන් එයාට තමන් ගැන ලොකු වටිනාකමක් දැනෙනවා. ඊළඟ වතාවේ ඔහු ඔබව දකිද්දී කලින් තිබුණු සතුරුකම වෙනුවට මම උදව් කරපු කෙනෙක් කියන ලෙන්ගතුකම එයාගේ හිතේ ඇති වෙලා තියෙයි. දැන් ඔයාට පුළුවන් එයාගේ මනස ඇතුලට රිංගලා එයාව පාලනය කරන්න.. ⚠️හැබැයි මිත්‍රවරුනි මේක කාටවත් හානියක් කරන මායාවක් නෙවෙයි. මේක මිනිස් සබඳතා වඩාත් යහපත් කරගන්න පුළුවන් ලස්සන ක්‍රමයක්. සතුරෙක්ව හිතවතෙක් කරගන්න එක යුද්ධයකට වඩා කොච්චර වටිනවද..? ඔබත් අදම මේක ට්‍රයි කරලා බලන්න.. ප්‍රතිඵල ලැබුණොත් මටත් කියන්න! 😇 👇

About