@pavi.dila.4_: තමන්ගේ තාත්තා වගේ ම ආදරය කරන Partner කෙනෙක් කියන්නෙම තමන්ගේ ජිවිතේට ලැබෙන Blessing එකක් .....!🤍🌀 . . . #lasowin #lovequotes #sinhalaoldhits #foryoupage #fyyyyyyyyyyyyyyyy

04.10🤍🌀
04.10🤍🌀
Open In TikTok:
Region: LK
Thursday 20 November 2025 01:41:16 GMT
341158
28791
799
2787

Music

Download

Comments

chathu__sew
ChaThuu🤎🧿 :
තාත්තත් නැති කෙනෙක්ට එහෙම ආදරයක් ලැබෙද්දි🥺💗
2025-12-21 14:52:11
3
nethu_2w
NETHUU :
Appachchi tharam bari weyii katawath adare denna ❤️🥺
2025-11-21 02:14:29
103
charuni.shashikala
Charu08.20🦄🧚💞☁️ :
තාත්තගෙ නිහඩ ආදරෙට සමාන කරන්න කවුරුත් නැ 🥹♥️
2025-11-21 08:52:46
52
achinthaoshada7
Trezzy ✨ :
එහෙම ආදරයක් ලැබෙන්න ඕනි ඒ කොල්ලටත් එයාගෙ අම්ම වගේ ආදරේ කරන ආදරේකට විතරමයි
2025-12-14 01:52:38
3
ayuraglow
Ayura glow pvt LTD :
අප්පච්චි ආදරෙත් නෑ.. මේම ආදරයක් ලැබිලත් නෑ 🥺🌹
2025-11-21 16:34:21
6
dimansha8
S__💋 :
දැන් ඉන්න ගොඩක් අයට තාත්තව ලඟින්වත් තියන්න බැ ☺️💔
2025-12-11 12:01:42
2
_meilly_de_silva_
🧚🏻‍♀️ :
තාත්තාගේ ආදරේ දෙන්න කාටවත් බැ 🙂🩵
2026-01-24 18:15:22
1
user186157552830
Umasha Samirdhi :
ඇත්තටම
2025-12-12 02:59:26
2
gothamikaushalya1
shaini tehansa 🌹 :
එහෙම පිරිමි නැ 🥺
2025-11-21 03:47:16
6
mirrormagic01
Mirror-Magic :
එහෙම කෙනෙක් නොලැබුණු මං 🥺
2025-11-27 09:37:03
2
seneth_baghya
𝑀𝑤𝒉𝒉𝒉< 33💋 ! :
පින නැ 😞❤️‍🩹
2025-11-21 13:27:40
2
shalomishammi0
𝐒𝐡𝐚_ලෝ :|🌻🍂 :
💗🥺 දැක්ක වැදගත්ම වීඩියො එකක් 🥺💗
2025-11-21 07:16:46
16
duni333
Duni❤️✨ :
තාත්තගේ ආදරේ මොනවගේදවත් නොදන්න කෙල්ලෙක්ට මෙහෙම මනුස්සයෙක් කවදාහරි ලැබෙන්න ඕනි🥺❤
2025-11-22 10:48:36
9
milinda.manu.ro
shyamali ekanayake :
ඒක ඇත්ත.හරිම කෙනා හම්බ වෙනවා කියන්නේම ඒකට තමයි
2025-12-29 20:12:48
1
jeniferlinda2005
Jennyyy💗🐰🙊 :
blessed 💐💗😭
2025-12-08 09:02:59
1
donhashan12
Don Hashan Fernandez :
song name
2025-11-24 16:07:34
1
anlyyy60
Anlyyy :
@Pawan🥺♥️
2026-02-09 17:20:37
1
dewmini8545
Lankesha dewmini :
තාත්ත තමා ලෝකෙම 💜️🥺
2025-11-28 04:20:39
2
28sathsarani
SOULIN 🌕🤍💎 :
කවදාවත් තාත්තා තරම් කාටවත් ආදරේ දෙන්න බැරි වෙයි ❤️. ඒ ආදරේ තාත්තගෙන් විතරමයි ලැබෙන්නෙ ❤️
2025-11-21 12:53:18
2
thadee.malli
SAmpath :
තාත්තා 🥹🥹🥹🥹
2025-11-29 06:30:59
1
adfashion288
AD Fashion girl clothing 👗🛍️ :
තාත්තා ට සමාන කරන්න කවුරුත් නහැ මේ ලෝකේ මට නම් 🥺❤️
2025-12-03 16:13:00
2
madushaniapsara
madhu🧚💖 :
mokadda me kathava🙄
2025-11-23 06:32:35
1
anushi422
Nuuua 🍓💫 :
අප්පච්චි තරම් නෑ කෞරුත් 🥺❤
2025-11-21 16:20:29
4
dreamy.ai.world23
dreamy.ai.world23 :
තාත්තගෙ නිහඩ ආදරෙට සමාන කරන්න කවුරුත් නැ 🥺❤️
2025-11-21 12:34:47
3
To see more videos from user @pavi.dila.4_, please go to the Tikwm homepage.

Other Videos


About