@789home.store: กระถางต้นไม้ทรงรางน้ำ🪴 ขนาด 9*30*7.5 นิ้ว เลี้ยงปลาได้ ปลูกต้นไม้สวย✨ #กระถาง #กระถางต้นไม้ #อ่างปลา #จัดสวน #ของใช้ในสวน

789Home.store
789Home.store
Open In TikTok:
Region: TH
Thursday 20 November 2025 10:00:19 GMT
3760
18
1
4

Music

Download

Comments

jakyjaky2404
jakyjaky2404 :
🥰
2025-12-08 09:27:04
0
To see more videos from user @789home.store, please go to the Tikwm homepage.

Other Videos

කාලයකට කලින් මම පුද්ගලයෙක්ට ඇබ්බැහි වෙලා හිටියා. එයාගෙන් එහා ලෝකයක් මට පෙනුනේ නැහැ ... මේ ලෝකේ හොඳම කෙනා විදියට මට එයාව පේන්න පටන් ගත්තා. එයාගේ කොයි තරම් වැරදි තිබ්බත් මට ඒ කිසිම වැරැද්දක් පේන්නේ නැති තරමට මම එයාට ඇබ්බැහි වුණා.. ඒ දවස්වල මට තිබ්බ ලොකුම බය තමයි එයා නැතිව මම කොහොමද ජීවත් වෙන්නේ කවද හරි එයා මාව දාලා ගියොත් කියලා.. ඒක හරි භයානක බය හිතෙන හීනයක් වුනා මට.. මම එයා වෙනුවෙන් හැමදාමත් බලන් හිටියා. එයාගේ වැඩ ඉවර වෙනකම්. මගේ මුළු දවසම මට ගෙවන්න ඕන වුණේ එයා එක්ක. මම එයාව පරිස්සම් කළා. මම එයා ව පුංචි දරුවෙක් වගේ බලා ගත්තා. එයා ආස කෑම මොනවද එයා කාලද එයා ආස තෑගි මොනවද ඒ හැමදේම මම එයාට දුන්නා..
කාලයකට කලින් මම පුද්ගලයෙක්ට ඇබ්බැහි වෙලා හිටියා. එයාගෙන් එහා ලෝකයක් මට පෙනුනේ නැහැ ... මේ ලෝකේ හොඳම කෙනා විදියට මට එයාව පේන්න පටන් ගත්තා. එයාගේ කොයි තරම් වැරදි තිබ්බත් මට ඒ කිසිම වැරැද්දක් පේන්නේ නැති තරමට මම එයාට ඇබ්බැහි වුණා.. ඒ දවස්වල මට තිබ්බ ලොකුම බය තමයි එයා නැතිව මම කොහොමද ජීවත් වෙන්නේ කවද හරි එයා මාව දාලා ගියොත් කියලා.. ඒක හරි භයානක බය හිතෙන හීනයක් වුනා මට.. මම එයා වෙනුවෙන් හැමදාමත් බලන් හිටියා. එයාගේ වැඩ ඉවර වෙනකම්. මගේ මුළු දවසම මට ගෙවන්න ඕන වුණේ එයා එක්ක. මම එයාව පරිස්සම් කළා. මම එයා ව පුංචි දරුවෙක් වගේ බලා ගත්තා. එයා ආස කෑම මොනවද එයා කාලද එයා ආස තෑගි මොනවද ඒ හැමදේම මම එයාට දුන්නා.. " ඔයා තමයි හොඳම කෙල්ල මට හම්බවුණු.." එයා මට ඒ දවස් වල නිතරම කිව්වා. මම හිතුවා මගේ මුළු ලෝකෙම සහ මගේ අවසානය ඒ හැමදේම එයා කියලා. ඇත්තටම ඒ දවස් වල හිටපු මාව මට මතක් වෙද්දි සමහර වෙලාවට මට පුදුමයි. මම ඒ තරම් කෙනෙක්ට බැඳිලා හිටියද කියල.. එයාගේ උපන්දින, එයාගේ ජීවිතයේ හැම වැදගත් සිදුවීමක්ම මම මහා ඉහළින් සැමරුවා... ඒත් දවසක් මම මටත් වඩා විශ්වාස කරපු එයා මගේ විශ්වාසය බින්දා. ඒ දවස මට දරාගන්න බැරි තරම් හරි අමාරු දවසක් වුනා. ඒ දවසින් පස්සේ , එයාගේ වෙනස් වීමෙන් පස්සේ , මට පහත් විදිහට එයා සලකන්නට පටන් ගත්තට පස්සේ , මාව ගණන් ගන්නේ නැතුව මාව මගහරින්න පටන් ගත්තට පස්සේ , මං රෑ එයා වෙනුවෙන් ඇහැරිලා ඉන්නකොට එයාගේ ෆෝන් එක බිසී වෙනකොට , එයා හැමෝම ඉදිරිපිටදී මාව නරක විදිහට පාවලා දෙනකොට , එයත් එක්ක එකතුවෙලා මාව රවට්ටපු අයත් මට මං වැරැද්දක් කරා වගේ බනිනකොට, මට බොරු කියලා දවස් ගණන් ගියපු ගමන් මට දැනගන්න ලැබෙනකොට, මාව වදයක් මාව එපා කියලා එයා මාව ප්‍රතික්ෂේප කරනකොට.... මං ටික ටික වෙනස් වෙන්න පටන් ගත්තා.. ඉතාමත් ප්‍රබල ආදරණීය මං තුළ තිබ්බ ඒ බැඳීම කල් ඉකුත් වෙන්න පටන් ගත්තා.. කවදාවත් එයා නැතුව ජීවත් වෙන්න බැරිවෙයි කියලා හිතපු මට තනියම ජීවත් වෙන්න තරම් ඒ දරුණු අත්දැකීම හොඳ පාඩමක් ඉගැන්නුවා... දන්නවද ඕනෑම බැඳීමක් කල් ඉකුත් වෙන්න පුළුවන් ! කොයි තරම් පරණ බැඳීමක් වුණත් ඒ බැඳීම කල් ඉකුත් වෙන්න යන්නේ පුංචි කාලයයි...! තවකෙනෙක්ට හිත පුරා ආදරය කරන මනුස්සයෙක්ට ආයේ කවදාවත් ඒ කෙනා දිහා හැරිලාවත් බලන්නෙ නැති ගානට වෙනස් වෙන්න පුළුවන් ! ආයෙත් ඇවිත් කොයි තරම් අවස්ථා ඉල්ලුවත් ඉස්සර වගේ එයාට ආදරේ කරන්න තරම් ඒ හිත මෘදු නොවෙන්න පුළුවන්.. අමතක කරන්න එපා ! " හොඳම කෙනා ලැබෙද්දි හොඳම කෙනා ළඟින් ඉද්දි සමහරුන්ට වටිනාකමක් නැහැ ! ඒ වගේම හොඳම දේ ලැබෙද්දි ඒ ලැබුණු දේ ආදරෙන් බලා ගන්න සමහරු දන්නෙ නැහැ. අන්තිමට ඒ හොඳම කෙනා තමන්ගෙන් ඈත් වෙද්දි ඇඬුවට කවදාවත් ඒ හොඳම කෙනා ආයෙත් ලංවෙන්නැහැ... මොකද ඒ කෙනා හොඳ වෙන්නේ හේතුවක් ඇතුව.. පිට කෙනෙක්ට ඒ කෙනාට ඒ තරම් හොඳ වෙන්න පුළුවන් නම් ඒ කෙනා තමන්ටම හොඳ කෙනෙක් වෙන දවසට එයා ආයෙත් හැරෙන්නේ නැහැ. ආයෙත් තමන්ට හානියක් වෙන්න එයා දෙන්නෙත් නැහැ....! "

About