@homeapothecarywild: ඉස්සර අය අලු කෙහෙල් පිරිමි අයට දෙන්නේ නැත්තේ ඒක සීතලයි, ඒ වගේ තන්තු ප්‍රමාණය වැඩියි, දිරවන්නත් පොඩ්ඩක් අමාරුයි නිසා එයාලා මේක පුරුෂ ශක්තිය අඩු කරන දෙයක් විදියට සැලකුවා වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම ශරීර ශක්තිය වඩවන ශරීරයට ඉතාම ගුණ ආහාරයක් තමයි අලු කෙසෙල් ඉඳුණු අලු කෙහෙල් ගැන කතාව නම් ඉඳුණු අලු කෙසෙල් අමු අළු කෙසෙල් වලට වඩා දිරවන්න පහසුයි. පැණි රසත් තියෙනවා විටමින් ප්‍රමාණෙත් වැඩියි. අලු කෙසෙල් අමුවෙන් කෑවම සමහර අයට පොඩ්ඩක් බඩ පුරවලා දාන්න ගති ගෑස් එක වගේ බඩේ හැදෙන ගති ඇතිවෙන්න පුළුවන්. හැබැයි ඉදුන ඒ වගේ ඔය ලක්ෂණ නැති නිසා ඉස්සර අය අලු කෙසෙල් ඉදවලා පිරිමි අයට දෙන එක අනුමත කරලා තියෙනවා. හැබැයි ඉතින් දැන් නම් මේවා ගැන හොයාගෙන තියෙන දේවල් එක්ක අලු කෙසෙල් කිසිම අයුරකින් පුරුෂ ශක්තිය අඩු නොකරන ආහාරයක් බවට හොයාගෙනයි තියෙන්නේ අලු කෙහෙල් වල පොටෑසියම් අඩංගු වෙනවා. 💫පොටෑසියම් මගින් නිවැරදි ලෙස ශරීරයේ Electrolyte මට්ටම සමතුලිතතාවයෙන් පවත්වා ගැනීමට උදව් වෙනවා. 💫එනිසා සුක්‍-රාණු වල චලනයට එය ඉවහල් වෙනවා. 💫ඒ වගේම පුරුස ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව ඇති මාංශ පේශි සංකෝචනය කරන්නත් උදව් වෙනවා. 💫 සමස්තයක් ලෙස ශෘක්-‍රාණුවල නිරෝගී භාවය ආරක්ෂා වීමට උදව් වෙනවා. 💫 ස්වභාවිකවම එහි මැග්නීසියම් අඩංගු වෙනවා. 💫ශුක්‍-රාණු ප්‍රමාණය වැඩි කර ගැනීමටත් ,චලනයටත් ,ප්‍රතිඔක්‍ෂිකාරක ගුණයටත් මැග්නීසියම් වැදගත් වෙනවා. 💫 ඇමීනෝ ඇසිට් අඩංගු වෙනවා. 💫 බටහිර වෛද්‍ය විද්‍යාවේදී පුරුෂ මදසරු බවට ප්‍රතිකාරයක් ලෙස ලබා දෙනL-Arginine මෙහි ස්වභාවිකවම පිහිටා ඇත . 💫එමගින් ප්‍රාණවත්වීම මනාව සිදුවීම ඒ ආශ්‍රිත ලේ ගමනාගමනය වැඩිවීම ශුක්‍-රාණු ප්‍රමාණය වැඩි කර ගැනීමට වගේම එහි චලනය වැඩි කර ගැනීමටත් උදව් වෙනවා. 💫 ශරීරයේ ශක්ති මට්ටම් වැඩි කරනවා වගේම ආතතිය අඩුකර ගැනීමටත් උදව් වෙනවා. 💫 අලු කෙසෙල්වල ඇතිTryptophal මගින් ආතතිය අඩු කරයි. 💫එනිසා ඔබත් ඔබගේ ආහාර වේලට සතියකට වරක්වත් අලු කෙසෙල් වංජනයක් එකතු කරගන්න.

homeapothecarywild
homeapothecarywild
Open In TikTok:
Region: LK
Friday 21 November 2025 16:15:08 GMT
95688
983
8
423

Music

Download

Comments

dhdineshmadushankadesil0
D H DINESH MADUSHANKA [D16] :
බොහොම ස්තුතියි නොදන්නා දෙයක් කියලා දුන්නට ❤️❤️
2025-11-22 00:42:57
7
laki114
lakshan :
එතකොට මෙච්චර කල් බොරුවටද බය වෙලා ඉදල තීන්නෙ😂
2025-11-22 21:27:10
3
world.air3
world Air :
මම නම් ආසම කෑමක් අනිවා සතියට දෙපාරක්වත් කනවා😁😁😁
2025-11-26 12:11:11
2
sadun.00
tharakatharusadun :
🥰🥰🥰
2025-11-22 05:08:06
1
darshana.don6
Darshana Don :
meky akshara vinyasaya varadi
2025-12-05 07:25:39
0
kruwa34
Kruwa :
මේ ප්‍රතිශක්තිය වඩ අලු කෙසෙල් ඉතාම ගුණ දායකයි...හෝමෝණ සමතුලිතතාවයට...අපේ දැනුම හරියත ඇත්තෙත් නෑ.ඒකයි ප්‍රශ්ණේ...
2025-12-06 15:06:06
0
chamarachathuranga_89
Chamara Chathuranga :
Thanks 🥰
2025-12-10 12:19:19
0
To see more videos from user @homeapothecarywild, please go to the Tikwm homepage.

Other Videos


About