@christusrex456: නෙස්ටෝරියානු වේදභේදය කොන්ස්තන්තිනෝපලයේ රදගුරුවූ නෙස්ටෝරියස් කියා සිටියේ මරියතුමී ක්‍රිස්තුස් යන මිනිසාගේ මව (Christokos) පමණක් වන බවත් එහෙයින් ඇය දේව මාතාවන් ලෙස හැදින්විය නොහැකි වගයි නමුත් මෙම වේදභේදාත්මක ප්‍රශ්නය සමථයකට පත්කරනු සඳහා තියෝඩෝසියස් අධිරාජ්‍යයා අති උතුම් 1වන සෙලෙස්ටියන් ශුද්ධෝත්තම පියතුමාගේ අවසරය තුළ ක්‍රි.ව 431දී එපීස මන්ත්‍රණ සභාව කැදවීය එහිදී නෙස්ටෝරියස්ගේ එම වේදභේදික ඉගැන්වීමට එරෙහිව ප්‍රබල හඬක් නැගීමට ඇලෙක්සැන්ඩ්‍රියාවේ රදගුරුවූ සිරිල් තුමා කටයුතු කළේය දීර්ඝ සාකච්ඡාවකින් පසුව මන්ත්‍රණ සභාව වේද සත්‍යතාවයක් (Dogma) ප්‍රකාශයට පත්කළේය. එනම්, ජේසුස් වහන්සේ යනු එක් පුද්ගලයෙක් පමණී. තවද, උන්වහන්සේ තුළ දේව ස්වභාවය හා මනුෂ්‍ය ස්වභාවය ඒකාබද්ධව පවතී මරියාවන්ගේ කුස තුළ මනුකය ගෙන පිළිසිදුනේ දේවා පුත්‍රයාණන් වන නිසා එතුමියට දේවමාතාවන් (Theotokos) යන ගෞරව නාමය ලබාදිය හැක. @Vox Dei ✝️ @The Spring of Mercy @Ahalya✞🕊️✨ @ආවේ මරියා✝️ @ජේසු මගේ හදවතයි ✝️🌍❤️ @🔥POWER GOD🔥🌍✝️ @_LiVinG WoRd_✝🩷🕊️ @Catholic Faith Diaries ✝️ @catholic_soul_ @Exotic_Ravindu @LIFE IN CHRIST 🤲✝️🇻🇦 @letsbelieveinjesus @𝑳𝑨𝑵𝑲𝑨𝑵 𝑪𝑹𝑼𝑺𝑨𝑫𝑬𝑹 @Sinner For Sinners @via catholica ✝️ @Visal Saroja @WITH GOD🇻🇦 @Walk with God
Christus Rex
Region: LK
Saturday 22 November 2025 00:29:10 GMT
Music
Download
Comments
💥 尺卩...🌿💖💫 :
මෙයාලා හිතන් ඉන්නේ christian අපි ඇයව අගෞරව කරනවා කියලා.. ඒත් ඇයට දෙන්න ඕනි තැන තියලා ගෞරව කරනවා.. 🙏 අපේ සභාවල් වල ඇයට වැරදි මත දරන්නේ නෑ 😌.
2026-01-04 05:05:03
2
letsbelieveinjesus :
Hail❤️✝️
2025-11-22 03:00:26
8
The Spring of Mercy :
2025-11-22 23:52:55
2
Sinner For Sinners :
❤️
2025-11-22 11:56:47
1
lasanthisureka :
🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏
2025-11-24 14:15:17
1
Wimukthi Sooriyabandara :
🤣🤣
2025-11-22 16:51:05
0
🇻🇦 ♱ :
💀
2025-11-22 21:55:49
0
Yohan Rodrigo :
❤❤❤
2025-11-23 03:11:30
0
shehan_kokila :
💗💗💗
2025-12-07 20:13:34
0
shehan_kokila :
💕💕💕
2025-12-07 20:13:36
0
Christus Rex :
@shy🎀🩷✨ 💪😌
2025-12-09 02:29:29
0
To see more videos from user @christusrex456, please go to the Tikwm
homepage.