Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@twinklyedits: 🥺💔#kdramasadseen
Twinkly Edits
Open In TikTok:
Region: LK
Saturday 22 November 2025 12:41:27 GMT
45138
3743
101
180
Music
Download
No Watermark .mp4 (
0.83MB
)
No Watermark(HD) .mp4 (
0.83MB
)
Watermark .mp4 (
0.83MB
)
Music .mp3
Comments
Nethu 🎀:} :
ඒ හැගීම ගොඩක් දැනුණු කෙනෙක් මම🙂💔
2026-03-13 11:53:28
8
Wimansha sonali SRI Lanka :
හුම්.. මටත් මේ ලගක් වෙනකන් හොද යාලුවො ඉදියා එත් අද වෙද්දි එ් හැමොම වෙනස් වෙලා... මම මගේ කියලා හිතන් හිටපු උන් කවදාවත් එහෙම නොකරයි කියලා හිතපු අය අද මාවත් අඩවලා වෙනස් වුනා ☺
2026-03-11 00:52:01
4
꧁༒☬Sithu☬༒꧂ :
කාටවත් ඒ වගේ දෙයක් නම් දැනෙන්න එපා
2026-09-29 10:30:23
2
South KOREA AND CHINA DREAMY :
මම ප්රාර්ථනා කරන්නෙ ඒ හැඟීම කාටවත් දැනෙන්න දෙන්න එපා දෙවියනේ🥹🙏🏻ඒ හිත් කොච්චර දුක් වෙනවද?පවු පිරෙනවා එහෙම කරන්න එපා කාටවත්....මොකද ඒ හිතට මිසක් ඔයාට ඒ හැඟීම මොනවගේද කියලවත් දැනෙන්නෙ නෑ😞හැමෝටම ආදරෙන් ඉන්න...එතකොට ඒ හිත්වලට වගේම ඔයාටත් සතුට හැමදාටම ලැබේවී ප්රාර්ථනා නොකළත්.... මගේ ජීවිතයෙත් ඒ හැඟීම දැනුණ අවස්ථා අනන්තයි🥺මමත් කඳුලු අතරින් හිනා වෙන්න ගොඩක් උත්සහ ගත්තා ඒ හැමවෙලාවෙම😒
2026-09-23 09:38:25
2
💜🌹𝕾𝖎𝖙𝖍𝖚💜🌺 :
හැමතැනකදිම වගේ මට දැනිලා තියෙනවා.අනෙ මටත් හොදම යාළුවෙක් ඉන්නවා නම් කියලා ඒත් මං එච්චර පිං කරලා නැතුව ඇති.දැන් ඉතින් හිත හදාගන්නවා😊 තමන්ට ඉන්නේ තමන් විතරයි කියලා
2026-07-31 17:45:33
5
nethmi :
මමත් ඒ වේදනාවෙන් කාලයක් තිස්සේ හිටිය දැනුත් ඉන්නවා.. 🥺❤️🩹
2026-09-10 03:25:15
1
Shash :
හොඳට දැනිලා තියෙනවා🥺. ඉතින් මට ඉන්නේ මම විතරයි කියලා තනියම ඉන්න පුරුදු වුණා 🙂🙂
2025-11-24 08:22:03
37
💗 :
මමත් ඒ හැගීම හොදටම විදලා තියෙනවා😊💔
2026-07-14 13:45:54
1
C > ❤️🩹 :
පොඩි කාලෙ ඉදන් දැනුනා 🙂 ජිවිතේට මට ඔනි වෙලාවට කිසිම යාලුවෙක් කියන කෙනෙක් මට නෑ හැබැයි මන් එයාල වෙනුවෙන් හැමවෙලෙම ඉදියා අනේ මටත් හොද යාලුවෙක් ඉදියනම් 🥺
2026-05-09 17:46:29
1
Ꭷʟʟʏ.Gırl 👀💗 :
පොඩි කාලේ ඉඳන් මෙහෙම දැනුනා .. තාමත් දැනෙනවා..ඒත් දැන් ඒක පුරුදු වෙලා කව්රුවත් නැති තරමට හොඳයි කියලා හිතෙනවා 🤭💗✨ ..
2025-12-01 12:39:57
6
ʜᴀɴꜱᴀ ᥫ᭡🦢 :
කලින් නම් ගොඩක් දැනුනා දැන් නම් ne 💔
2025-12-01 05:04:58
9
sabreen :
it's true.
2025-12-27 07:32:01
2
𝙽𝚎𝚝𝚑𝚞 𝚐𝚒𝚛𝚕 🎀🤍 :
ස්කොලේදී හැමෝම එක්කෙනෙක්ගේ පැත්ත ගද්දී අසරන උනා ☺️💔
2026-01-17 07:51:41
3
🖤🖤 SANOLI GAYASHA 🖤🖤 :
මටත් දැන් මම තනියම ඉන්නවා😔😔
2025-12-08 02:38:39
2
No Name...💛💙 :
ඔය කාටත් වඩා මම දන්නවා ඒ හැගීම ගැන 😢
2025-12-11 14:21:44
7
Oshee🥰 :
මටත් වෙලාවකට ඔය හැඟීම දැනෙනවා 💔😔
2025-12-09 13:41:35
3
SSS146 :
school days🙂
2025-12-04 05:06:33
3
limani_dewranga :
මමත් ඒ හැඟීම හොඳටම විඳලා තියෙනවා
2025-11-27 12:24:15
4
Dilasha 🥹🐶 :
Me video ek matama hadala wageh🥺
2025-11-26 05:35:07
4
S L🇱🇰타루시 kavi girl 💜💜 :
මට හැමදාම තිබිබා
2026-02-01 04:16:00
1
user1239108637422 :
aththav💔🥺😭🥺
2025-11-22 14:36:10
2
Spoiler‼️21 :
💔🫠❤️🩹 hope we heal one day👍......
2025-11-22 16:45:32
1
SARINE⁷⊙⊝⊜ :
Worst feeling ever😔
2025-11-22 13:12:21
1
vampire girl 🧛♀️ :
matath ea wage danenawa
2026-09-26 06:42:37
0
Thanushi :
Drama Name Please
2025-11-25 15:46:32
0
To see more videos from user @twinklyedits, please go to the Tikwm homepage.
Other Videos
Google has finally done it!!! We can change now your old email address 🤩 #google #email #settings
Hard no from me #fyp #review
اذا ماتكدر🤎🎶 #متابعه_ولايك_واكسبلور_احبكم #حيدر_العابدي #صلوحي_الملاعلي #تصاميم_فيديوهات🎵🎤🎬 #طربيات_الزمن_الجميل_🎼🎶🎻♥️🌹
kamu udh coba main game ini?? #playtogethervng #playtogether #playtogetherindonesia #playtogethergameplay
ARCHANGEL SACHIEL IS YOUR GUARDIAN ANGEL! Have you ever wondered if your birth day holds a deeper spiritual meaning? Discover the mysteries surrounding Archangel Sachiel, the guardian angel associated with Thursday-born people. Explore the spiritual symbolism of wealth, abundance, good fortune, wisdom, and divine guidance. Were you born on a Thursday? Watch until the end, share your birth day in the comments, and follow Ife The Gifted for more spiritual mysteries and angelic revelations! To the Glory of God Almighty. #Angel #guardianangel #thursday #angelnumbers #spiritualawakening
About
Robot
API
Legal
Privacy Policy