@podi..03: || සමහර දැණුන අය - ගැළපෙනම අය ❤️🩹🖤 සමහරවිට ටික කාලෙකට හරි ළග ඉදලා අද නැති උනත්.. කාලයක් ගිහින් හරි පරක්කු වෙලා හරි හමුවෙලා ඒ කාලය පුරාවටම හරි ආදරයෙන් ඉදලත් මොනවා හරි හේතුවක් නිසා කරන්න දෙයක් නැතුවම අද වෙන් වෙලා තැන් දෙකක ජීවත් වෙන්න උනත්... අද... මුන නොගැහුනත් හමු නොවුනත් වචනයකින් හරි හිනාවට විතරක් හරි සීමා උනත් ඒ බැදීම.... අදටත් මගකදී දැක්කත් ඒ දැණුනු හැගිම වෙනසක් නැතුවම දැනෙනව නම්.... අනේ මන්දා සමගර සිදුවිම් හරි අසාධාරණයි..🥺❤️🩹 𝒱ℯ𝓃𝓊 𝓅𝒶𝑔ℯ ✍︎︎ #typpppppppppppシ #newvideo #viralforyoupage #tranding #goiral_viralvideo_viral_my_tiktok_page @" 𝕽𝕯 " - ( ආර්.ඩී ) ✍️ @Cԋαʅαƙα_X🍃 @Tharuu_pagee @么 KEV ϟ N @𝐌𝐀𝐍𝐄𝐄_|•🕊 @Reshi_girl @𝐀𝐦𝐚𝐚! ☁️ @@madushaniima🥀🦋 @Ovi 🧋🦦
𝐕 𝐄 𝐍 𝐔 ): 𝐏𝐚𝐠𝐞 🇯🇵
Region: LK
Saturday 22 November 2025 13:11:56 GMT
Music
Download
Comments
𝐕𝐄𝐍𝐔 | වෙනූ | ヴェヌー ♥︎💋 :
හිතට දැණුනෙම අයිතියක් නැති දේවල්..🙂🥀
2025-11-22 13:30:16
77
"𝑆𝐾"__𝑔𝑖𝑟𝑙 :
caption eka denawada🥺
2026-03-26 07:36:19
2
Princess 💝 :
අයිති නැති තැනට හරි ලස්සනට ආදරේ දැනුණා ....
2025-11-23 05:43:42
8
wasala204 :
අපිට ආදරේ නැති හිත් වලට ඇයි මෙහෙම බැඳුනේ 😞😞
2025-11-23 03:49:16
14
𝒦𝒶𝓋𝑒𝑒🤍💋 :
අවුරුදු 2ක් හිටියා එයා.😞ඒත් මං ඉද්දිත් එයා වෙන කෙනෙක්ට ආදරේ කරලා මං දැනගත්තේ ටික කාලයක් ගියාට පස්සේ ඒ දෙන්නට ඉන්න කියලා ඉතින් මං අයින් උනා..🙂🤍
2025-12-07 04:21:18
2
🦋 < Shahee - Quotes > 🦋 :
ආදරය කියන්නේ අයිති කරගැනීමම නෙවෙයි🌝🤍
2025-11-22 17:33:35
11
♥️🫂A&N🫂♥️ :
ඒ කාලෙට තමා මං ආසම...A❤M
2025-11-23 03:18:18
10
𝗡 𝗔 𝗠 𝗜 𝗬 𝗔' ✘ 🪼🫧 :
හමුවෙන හැම ජිවීතයක්ම . අපි ලග නතර වෙන් නැ ඒකයි ඇත්ත ❕🔆
2025-11-22 22:58:26
3
🔒Shashi 🍒💋🔑 :
ඇත්ත 🥺💔
2025-11-23 01:50:24
3
senura 🥹💗 :
කැප්ශන් එක දානොකො 💗
2025-11-22 21:48:32
2
ᥫ᭡𝚃𝚞යින්කල්:::⍤⃝🐰♡ :
ටික දවසක් හරි ලගින් ඉදලා නැති උනේ…🙂 මම සදහටම ලගින් තියා ගන්න හිතපු එයාව…❤️🩹🙂 ඉතින් කොහොම අමතක කරන්නද ඒ මතක…💔✊
2026-02-15 22:35:03
1
V.2 DILA.BoY 💋👀🪐 :
අයිතියක් නැති උනත් තාමත් ආදරේයි 🥺❤️🩹
2025-11-23 01:12:51
2
A.P. Kasun 🪬 :
ඒ කාලෙට තමයි මං ආසම
2025-11-22 19:20:12
3
미너리 💋🦕‼ :
Hmm 🥺❤️🩹
2025-11-22 19:03:36
2
®SANJAYA®🇦🇪 :
මොන කෙනා එක්ක උනත් ඉන්න කාලේ සතුටින් ඉන්න සමුගන්නා තුරු!🥀
2025-11-22 18:59:54
2
Y A H A N 사 🇰🇷 :
ඒ මතක මතක් කර කර විදවන මං.. 🙂💔
2025-12-13 08:04:06
1
Malith"📍💥 :
Mahee uba nathuva inna vidiya mata hitha ganna ba ban 🥺❤️🩹
2025-11-23 13:39:36
1
Y 💋 :
Atta 🥺❤️🩹
2025-11-22 13:27:02
1
Nadu ❤️🩹 :
hamadamath adary mn eyata 😫
2025-11-22 14:17:06
1
shashiii :
caption ek dennko❤️🩹
2025-11-23 03:01:35
1
👻🦋Tharaka🦋👻 :
[sticker] ow a mathake athi☺️
2026-04-26 01:24:10
0
𝙼𝙰𝙽𝚄.... 🍂🥀💗 :
මන් දන් නෑ mn vage aya tava mehma innvda kiyla eet mta godak dukai kollek vshayen mn eyta patta vidihta adre kale avrudu dekk sambndeta eet antimedi eya wenas una bn therumak na bn ballek vage banum ahagena passen giya ane wenas wena epa sudu kiyagena eet me mage anthima adre aye kisima kellekta attatama adre karn na 🙂❤️🩹
2026-08-08 19:24:47
0
Max dew :
හ්ම් 😊
2025-11-22 19:12:18
0
To see more videos from user @podi..03, please go to the Tikwm
homepage.