@hirunews: #HiruNews #HiruNewsSinhala #Hirunews #latestnews #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Sunday 23 November 2025 10:03:46 GMT
311241
11502
186
642

Music

Download

Comments

melawrage.kw
m.c prasad :
හැමෝහොටම ක්‍ර්ඩිට් කාඩ් නැහැ ඒවට මොකද්ද ගම්න ක්‍රියාමාර්ග
2025-11-23 12:10:25
11
chanakaruwan34
C R K 34 :
කලින් තිබුණා කාඩ් එක තමා සාර්ථකම ආයේ නියමු ව්‍යාපෘති කරන්න ඕනේ නෑ...
2025-11-23 17:14:58
1
ishina_nawod
Berserk :
ලංකාවේ කලිනුත් ඕක තිබබා....2015- 2016ය කාලේ T-Pass .. තමන්ගේ private bank acc use කරන ඒක ගොඩක් risk දැන් තාක්ෂනේ එක්ක ඒ නිසා ආයෙ මේ t pass එක ගෙන්න... මාසයට අදාල ගාන දැම්මා... එච්චරයි... සිසන් එකක් වගේ
2025-11-23 11:22:50
61
lemon_taco
Lҽɱσɳ_Tαƈσ🍋 :
ඇයි කලින් පටන් ගත්ත හරසර card එකම පටන් ගන්න බැරි?? බස් එකක් ඇතුලෙ තමන්ගෙ බැංකු card එලියට ගන්න එකෙන් හොරෙක්ට උනත් ඕක උදුරගෙන යන්න බැරි නෑ.
2025-11-23 11:14:13
5
lawa.b
Lawan :
බැංකු card එක වෙනුවට සහසර card එක වගේ top-up card එකක් ගෙනාව නම් හොඳයි. bank card එක දෙන එකේ අවුලක් තියනවා බස් එකේ සෙනග වැඩි වෙලාවට එහෙම.
2025-11-23 10:56:05
397
.thaaaru
ꪑꪖꪶ꠸ꪀᦔꪊ🫦 :
පොඩ්ඩ පොඩ්ඩ හරි ලංකාව update වෙනවා දකිද්දි මාර සතුටුයි 😍
2025-11-23 13:11:04
220
miranwicky
Miran_wicky :
Just introduce a top up card
2025-11-23 11:34:23
141
krishan_jayawardena
Krishan Jayawardene :
එයාලත් card ද cash ද කියල අහලා අපි card කිව්වොත් අපිව නග්ග ගන්නේ නැතුව ඉදිද?
2025-11-23 16:58:59
52
babcibac
baci :
මේක ආරම්භයක් ..ඉදිරියේ දී පෙරගෙවුම් කාඩ් ක්‍රමේට යනවා...🥰🥰
2025-11-23 11:35:15
33
gprgsah
🇸 🅰️ 🇺 🇩 🇮 🇱 🇮 🇫 🇪 :
රනිලුත් කරන්න හිටියෙ.🤔
2025-11-23 12:07:31
16
oshan.and.nadee
MAYON LOVER :
wenama bus card ekak us karanna tibbanam hodai. ratawalwala ehemai tiyenne. hadisiye hari banku card eka watila nati unoth ekath karadara nisa.
2025-11-23 11:21:58
8
chathumadu..aththanayaka
Chathumadu Aththanayaka :
1%ගන්න නිසා බස් මිනිසුන්ගෙන් එක ගනී. හරියට සමහර කඩ වලින් 3%ක් ගන්නවා වගේ
2025-11-23 19:03:04
7
pramod.harshana11
pramod harshana :
separate card for bus and trains
2025-11-23 11:54:46
6
deneth__madusanka008
DM𖣂 🦁🇱🇰☸️ :
වමට ගහන කොන්දලා ඩ්‍රයිවර්ලා උත්ගෝෂණ කරයිද දාන්නෑ මේවට.....😭😅
2025-11-23 13:40:26
5
brooni70
Brooni :
689 බස් රූට් එකට ඉක්මනට එනවා නම් හොදයි.කවදාවත් ඉතුරැ සල්ලි ලැබෙන්නේ නෑ හදිස්සියේවත් අපෙන් අඩු උනොත් ඉදලා ඉවරයි කොන්දොස්තර එක්ක.
2025-11-23 11:38:01
5
pathumpriyadarsha
Pathum Priyadarshana :
ඇත්තටම මරු වැඩක් 😍
2025-11-23 13:27:35
5
chinthakasandaruwan1986
Sandaruwan Chinthaka :
නියමයි 🥰🥰🥰
2025-11-23 13:59:07
4
bimsaralakshan16
𝕭𝖎𝖒𝖘𝖆𝖗𝖆 🇯🇵🇱🇰🇰🇼 :
ඊට වඩා හොද නැද්ද recharge කරන්න පුලුවන් NFC support කරන කාඩ් එකක් හදුන්වලා දුන්නොත්.
2025-11-23 18:17:01
3
tharindud342
TharinduD :
ටොපප් කාර්ඩ් එකක් හදපන්කෝ වේනම .
2025-11-23 14:02:58
3
kotiyan.boy
kasun kumara 💥💥💯🇰🇷🇱🇰 :
ඕක විතරයි පුළුවන්
2025-11-23 12:47:22
3
yasith_induwara_
𝙔𝘼𝙎𝙄𝙏𝙃🍁💫 :
Risk ek wadine
2025-11-23 12:02:30
3
shanithdinusha
S H A N I T H 💕 :
බලපන් බස් එකකට කාඩ් එකකින් ගෙවන්න පටන් ගන්නේ 2025.දැන් හරි කමක් නෑ හැදෙනවනම් මේවා.
2025-11-24 02:23:27
2
mihira7139
MR PUNCH :
දැන්නම් මරු කොන්දට 😂
2025-11-23 13:21:06
2
nikithaprasanga
Nikitha :
ඉතිං බං මේවා සාර්ථක වෙනවාද බැංකු කාරයො මේවාගෙන් පොහොසත් වෙන්න පටන් ගත්තාම. ඕක ලත් තැනම ලොප් වෙනවා ලියලා තියාගනින් වතුවලට පුදුන එක නෙමෙයි කරන්න ඕන ආණ්ඩුවඔය වියදම දරලා මුලින්ම මිනිස්සුන්ව මේකට හුරැ කරවන එක
2025-11-23 11:26:43
2
dilini.aththanaya
Dilini Aththanayaka :
ඒක නම් වටිනවා
2025-11-23 15:02:04
2
pinkymagz
Im Love :
That will be easy. Ethekota hari gaanath gani
2025-11-23 13:57:57
1
abcdbackup
abcd Backup :
p
2025-11-23 14:11:06
1
lakmal5866
✂️✂️BLACK BROTHER SALON ✂️✂️ :
ane bn owa
2025-11-24 01:01:52
1
praveen.maduranga8
Praveen maduranga :
හරිම ගාන ගනෙ නැතුව වැඩියෙන් ගත්තොත්
2025-11-23 15:42:57
1
kaviiiy06
Dolliekvvy_06 :
අනෙ ලොකු දෙයක් thnks 🥹💗
2025-11-24 01:36:19
1
td123463
Td1234 :
ek nm supiri 👍
2025-11-24 01:20:35
1
a.i.alone_11.55
adi_________..... :
niyamayi
2025-11-23 14:32:43
1
ru_maaaaa
Rumesh 🇦🇪  🇱🇰 :
ඇත්තටම හොදයි නැත්තම් මාසෙ අන්තිම 3000ක් විතර ඉතුරු හම්බෙන් නැතුව පාඩු කනවා
2025-11-23 13:15:43
1
anurajani2
අනුරාජනී 🫠🤭🌿💚💙❤️🩵😘 :
නියමයි upded.... 🇱🇰
2025-11-23 15:00:59
1
kotiyan.boy
kasun kumara 💥💥💯🇰🇷🇱🇰 :
කොහේවත් යන බස් ටිකක් අල්ලගෙන හැමදාම දගලනවා 😂😂😂
2025-11-23 12:47:31
1
5502.3125
what mmm :
🤣🤣🤣
2025-11-23 17:40:44
1
_art_wizard_
| ⃢🥷@xWɪᴢᴀʀᴅㅤˀא 🌪️🗿 :
@චාලි සංක මේ 😂😂
2025-11-23 11:07:34
1
lochitha_abeysinghe
Lochi_boy 🫀💋 :
ඒක නම් සුපිරි❤️
2025-11-23 18:05:17
1
aravindamahes
아르윈드✈️🇰🇷 :
Ft
2025-11-23 11:22:53
1
s..l...com
𝕨𝕒𝕣𝕒𝕟 𝕤𝕒𝕥𝕙𝕖𝕖𝕤𝕙 :
super 👍🏻👍🏻👍🏻
2025-11-23 12:02:00
1
sameerrissh
Mohamed Sameer :
technology ya
2025-11-23 17:02:56
1
_kenol_
#Kenol ♡ :
@@senuu #¢🍂🎸
2025-11-23 12:50:38
1
dishani1995
🇱🇰🇰🇷Masha 마샤🇱🇰🇰🇷 :
ඒකනම් මරු. අහිංසක මිනිස්සුන්ගෙ රු 10 හරි ඉතුරුයි
2025-11-23 12:45:37
1
mohamad.rifaz
Mohamad Rifaz :
👌❤
2025-11-23 12:11:31
1
udayangasanjeewawickram0
Udayanga :
🤣🥰
2025-11-23 12:30:03
1
sineth_dimuthu
NOTA.e̴x̴e̴ :
ඕකත් කම්පියුටර් ශොප් වල වගේ කට්ටියගෙන්ම කපයිද දන්නෑ😪
2025-11-23 12:34:51
1
udhaya.suriya12
U+D Lovewas🥰 💖👑💖🥰 :
💪💪💪
2025-11-24 02:50:57
0
rippaaaa
Rifaz Ahamed :
marvel beast 💀
2025-11-24 00:48:29
0
kiara_achi
Kiara :
Bank statements 😭 Bring a separate top up card.
2025-11-23 23:09:59
0
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About