@bona.beats: අයිතියක් නැතුව ප්‍රේම කරන හදවතක කතාව 💫🌹 #srilanka #sl #sinhala #tiktoksl #lovequotes

Bona.Beats 🎙️
Bona.Beats 🎙️
Open In TikTok:
Region: LK
Monday 24 November 2025 15:53:38 GMT
390823
19701
472
6050

Music

Download

Comments

manoj.fernando581
Manoj Fernando :
අයිති උනෝත් ආදරය එතනින් ඉවරයි .අයිතිනෝවන තරමට ආදරය සුන්දරයි .♥️
2025-11-26 10:51:19
36
amazingworld3482
samiya :
කවදාවත් අයිති වෙන් නැති ප්‍රේමයක්.... 🥺🌹
2026-05-15 06:41:34
1
lahiruherath3
Nuwi 🧚 Lahiru :
මගේ කරගන්න ඕනෙ උනත්, කවදාවත් මගේ කරගන්න බැරි ඔයා මේ ලෝකෙ කොහේ හිටියත් සතුටින් ඉන්න ඕනි...!!🥺🧚
2025-11-25 08:09:27
24
bhashi231
❣️bhashi ❣️ :
අයිති වෙන්නම ඕන නැ ආදරේ කරන්න. ඒ කෙනා වෙන කෙනෙක් ලග ඉන්නවා බල බලත් එයාට ආදරේ කරන්න පුලුවන් නම් එතන තමයි ආදරේ තියෙන්නෙ කියලා හිතනවා ❤️‍🩹
2025-12-20 03:39:06
4
indhu2087
𝕴𝖓𝖉𝖍𝖚💎🧚‍♀️ :
අයිති කරගන්න එපා කියලා කියපු නිසාම... පපුවේ මහ ගොඩක් ආදරේ තියාගෙන මං දුර ඉදන් බලන් ආදරෙ කරනවා🥺❤️
2025-11-25 08:39:25
8
neela.geethanjali
W.G.N.Geethanjali :
හරිම සංවේදී ලස්සන වචන
2025-11-26 03:11:18
8
bx.creations_
B X :
අයිතියක් නැති වුනාම ඒ ආදරේ දැනෙනව වැඩී😇😇❤️
2025-12-13 03:26:12
3
sithumi.amanda
sithumi Amanda :
මේ ලෝකේ කොහේ හිටියත් සතුටින් ඉන්න ඕනි ❤️‍🩹
2025-12-18 17:36:14
1
1.soobaa_
රූ සොබා ❤️ :
කී පාරක් බැලුවද හරිම ලස්සන පද ටිකක් ❤️❤️❤️😞😞
2026-01-08 03:33:50
1
____oooo___0000
✨ :
Film name ?
2026-04-24 14:22:23
1
hashigirl882
Hashi💜️🦋 :
ආදරෙයි මැරෙනකම් 💗❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-01-18 01:38:55
2
serra.luxe
Serra Luxe :
So beautiful. Only a strong kind heart can love in this way.
2025-12-20 05:06:55
1
mohammed.shifan97
Mohammed Shifan :
me too
2026-01-21 03:20:02
1
ajith.p..kumara
Ajith P. Kumara :
හ්ම් ඇත්ත ❤️
2025-12-17 01:45:49
1
nilmini.ransikanimmi
Nimmi :
Humm
2025-12-18 13:51:26
1
user175726611981
Tunara products..💕 :
hmm🥰🥰🥰
2025-12-27 13:25:44
1
kumari.renuka.l.n
Kumari Renuka l n :
yes♥🥰🙏
2025-11-30 21:17:00
1
user6712256232475
මනු❤️😘මනු❤️😘 :
hmm😔😔❤❤❤
2025-12-15 04:02:57
1
oman2025.oman
Dill :
Hmmm
2025-12-09 10:19:57
1
tharindudushan606
tharindudushan606 :
yees
2025-11-26 17:34:00
1
shanimadhushani7
💛 Shani 💛 :
සිටිනා කොදෙව්වක, නුඹ සතුටින් හිඳීවා...! 🫂❤️‍🩹🥀🥺 Faizy ♥️
2025-12-12 12:48:10
3
shaniyooooo
✮͢🦋⃟≛⃝රියල් විසේකාරි𝄟✮⃝ 𝄟✮͢ :
එයා දැනුත් මගෙ නෙවෙ. ඒත් මන් ආදරෙ යි .මේ අවසාන ආදරයයි මගෙ 🥹
2025-12-09 17:56:39
3
sithru.fashion
sithru fashion :
හදවතට දැනෙන වචන ටිකක්...
2025-12-12 16:05:10
2
anjolina42
sada :
nuba laga tharam na mata mawa danenne..💖💞💚
2025-12-06 22:44:28
1
disantha.sandamali
disantha sandamali :
hmm 😥❤️
2025-11-26 04:38:50
1
To see more videos from user @bona.beats, please go to the Tikwm homepage.

Other Videos


About