@madukapathirana2: ජිවිතේම ක්‍රිකට වෙච්ච අපි සැහෙන්න පව් ! මේ වේදනාව බරයි වචන වලට වඩා 🇱🇰💔 #cricket #slcricket #srilanka #cricketlover #trending

Maduka Pathirana
Maduka Pathirana
Open In TikTok:
Region: LK
Monday 24 November 2025 17:47:41 GMT
125080
12418
623
805

Music

Download

Comments

kaveeshaheshan34
Kaveesha H. Sandeepa 👻 :
සංගා,මහේලගේ retirement එකෙන් පස්සෙ Sri lanka cricket මැරුණා 🙂🥲
2025-11-25 04:48:52
95
dmmobile26
DM Mobile Wallampitiya :
උදේ Exam ලියන්න තියෙනකොට මතකයි.. 2ට ඇහැරලා ඕස්ට්‍රේලියා ටුවර් එක බැලුවා.. දැන්නම් අද මැච් එක කියලා ඇගට ගන්නෙවත් නෑ...😢😢😢😢😢
2025-11-25 00:19:51
87
milinda_suwarnathilaka
මිලින්ද ස්වර්ණතිලක :
ඇත්ත කතාව 💔 දේශපාලන නිසා විනාශ වුනා. දැන් ඇත්තටම මට නම් අප්පිරියාවක් තියෙනවා. 2009 මගේ first job එක කරේ කටුබැද්ද SINGER PULS එකේ. අපි මැච් එකක් යද්දී වැඩ පැත්තක තියලා TV ඔක්කෝමවල මැච් එක දැම්මා පාරේ යන අයටත් බලන්න. එ තරම් අපි ආදරේ කරා SRI LANKA CRICKET වලට දැන් බලන්නත් අප්පිරියාවක් ඇති වෙලා 😫😔💔
2026-09-18 08:07:30
2
shark__180
shark__180 :
සිරා කතාව.අපිට ඒ legendary cricket එක නැති උනා 🥺
2026-07-18 16:07:11
0
dasuncharuka07
Dasun C Priyasanka 🇰🇷 🇱🇰 :
සිරාම කතාවක් බන්.. දැන්නම් බලද්දි මාර වේදනාවක් එන්න්ව්.💔
2025-11-24 20:10:30
27
k_zal847
KuzalTharindu :
🥺 ගොඩක් වෙලාවට තනියම හිතෙන සේරම වචන වෙලා තියෙනවා .. තාමත් ආදරෙයි ඒ 2015ට කලින් තිබ්බ ක්‍රිකට් එකට ❤️පන ටික වගේ තිබ්බ ක්‍රිකට් එක 😔💔
2025-11-25 01:52:36
33
rusiruthara
Rusiru Tharaka De Si :
🥺🥺 ඇස් වලට කදුලු ආවා
2025-11-25 00:20:03
37
sdart22
Lacer focus :
Padara 3 nz test mach api baluwe 2000
2025-11-25 02:11:50
38
chinku0702
C H I N G U Vision :
ඔයා හරි අයියේ ශම්මිගේ company එක අයින් කරන්න ඕනී අයියේ 🥺💔
2025-11-25 04:56:58
2
yunhi2002
yunhi2002 :
හරිම දුකයි මෙ කතව අහද්දි.... 🥰🥰🥰🥰 ඇත්තටම අපිත් අසාවෙන් බැලුවා... කොටින්ම school cricket team එකටත් ගියා...
2025-11-25 10:43:56
6
jpainting1
jpainting :
උඹ කියන්නේ මගේ කතාව මචන්.
2025-11-25 12:48:07
4
mewan_kalpana
Mewana ❤️‍🔥 :
සමහර exam දවස් වල පාඩම් කරද්දී ඒ කාලේ phone එක use කරනකොට ගෙදර අය කියවනවා පාඩම කෙසෙවෙතත් exam එකට වඩා පාඩම් කරන පොත අස්සේ දාගේන මැච් එක හොරෙන් බැලුවේ
2025-11-25 09:48:31
3
sasen.weerasingha
𝓕𝓪𝓷𝓽𝓪𝓼𝔃𝓲_𝓢𝓪𝓼𝓲 🫧 :
ඇයි බ්ං මෙහෙම උනේ 😭❤️
2025-11-25 03:32:55
1
supun.madushan543
Madushan :
kusal mendis and shammi sl cricket eka kawa 😔💔
2025-11-25 05:58:00
8
deniya2004
Deniya😎🤞🔥 :
🥺
2026-08-14 12:30:25
0
madasela2002
😍Asela Nipun😍🤗❤️ :
කොච්චර ෆේල් උනත් ටීම් එකත් එක්කම ඉන්නවා නියම ක්‍රිකට් ඉත්තෑවෙක් මන් නම්. කවදා හෝ වසන්තය ඒවි කියලා 😔😔 බලපොරොත්තු තියන් ඉන්නවා මැරෙනකන් හරි කවදා හරි world cup එකක් ගෙනේවි කියලා 😔😔
2025-11-25 02:18:35
6
gaiya3641
gaiya :
අඩෝ සිරාම කතාව🥺💔
2026-02-01 02:04:30
10
eshan.lahiru4
Eshan 🇱🇰 🇧🇭 :
sirama kathawa.. scl yana kale boru leda aran match balapu kalayak thibba.... 1996-2014 Golden era..
2025-11-25 01:16:44
8
chanaka..2
Chanaka Dilshan :
ඇත්තටම අපි පව්.මම මුලින්ම බලපු මැච් එක 2011 final එක.එදා ඉදන් මං cricket වලට ඇබ්බැහි උනේ 2014 final එක තවත් මාව ඇබ්බැහි කලා🙂දැන් බැලුවොත් බලන්නෙ playersla දෙතුන් දෙනෙක් නිසා🙂
2025-11-25 04:55:16
7
malith_nish
18.87 🦅 :
පුදුම දුකක් දැනෙන්නෙ... මම උපන්නෙ 1987 අඩුම තරමින් ඒ කාලෙ හරි match දැක්ක.... දැන් වගේ නෙමේ.... පොඩිකාලේ over 15 පස්සෙ නින්දගිහින් ආයෙඇහ්අරෙන්නෙ 40 දි...ඒ වෙද්දි දිනල ඉවරයි..... හෙනම දුකයි.... 🥹
2025-11-25 17:05:26
6
kushan.champika0
Kushan Champika :
දැන් Srilankan ක්‍රිකට් ලෙෆ්ට් 😥😥
2025-11-25 07:41:53
5
madu4.7
🧿shanu🧿 :
මැච් පරදිනවා කියලා දැන දැනත් බලපු මිනිස්සු අපි🥹🥹අදත් බලමු😌😌
2025-11-25 08:44:00
5
mrlook58
Mr look :
අපි මේක වෙනස් කරන්න ඕනේ කාලය ඇවිල්ලා ,අපි මෙහෙම පරදින්න ඕන රටක් නෙමෙයි බොලව් ලොකයක් හොල්ලපු රටක් ,අපි බැන බැන හරි රට සෙල්ලම් කරද්දි නිකන්ම බැලෙන්නේ මේක අපි ඔක්කොම ජාතින්ගේ එකම ආගම හරිම වෙදනයි මේ comment එක දාන්නේත් ඇස්වල කදුලු පොරොගෙන එච්චරට ලේ, ඇට , මස්, නාර වලට කා.. වැදුන ඒකම ආගමක් බං 🥺🥺
2025-11-25 18:42:46
5
kollasha625
SHA SHI :
ඇත්තටම අපිට මොකද උනේ....වගකීමක් නැතී ක්‍රීඩකයින් නිසා...මොකද මේ වෙලා තියෙන්නේ........හැගීමක් නෑ....
2025-11-25 03:26:10
5
shanaka2453
shanaka :
කොච්චර පැරදුනත්🥺 මේක මගේ ආගම 🏏 අත අරින්න බැ🇱🇰🏏🥺
2025-11-25 09:54:43
5
i_andun
A_N_D_U_N :
වචනයක් නෑර ඇත්ත 🥹
2025-11-24 23:56:08
4
_ishan_kaushalya_
Ishan__😎🔥 :
Dn mtch blnna hithennh bn😪
2025-11-25 02:01:10
4
babayaga3061
Bruce Wayne :
2007 final eka balanna pandara negitala balala adala nida gaththa 🙂💔
2025-11-25 05:10:10
4
rockefeller803
POET $ :
💯 I did same , now I hate cricket about sl 😭
2025-11-25 12:02:25
4
baristavijja
BARISTA VIJJA✝️☸️🇱🇰 :
2015 world cup eka api baluve pandara 3ta nagitala🥺
2025-11-25 04:06:17
4
chamu4097
chamu :
mkkd me programme eka
2025-11-25 01:23:25
3
viraj.art
Viru_Art 💝💝 :
මසුරන් දාන්න ඕන කතා මේ 💖💖💖
2026-02-06 20:12:25
3
duminduadhikaramge
DuminduAdhikaramge :
2011 එලි වෙනකන් නින්ද නොගිය මිනිස්සු අපි 😌
2025-11-25 01:50:01
3
vihangavimukthi28
𝙑⃨𝙞⃨𝙝⃨⃜𝙖⃨⃜𝙣⃨⃜𝙜⃨⃜𝙖⃨⃛ 🖤 :
හෙන අවුල් ඒත් අදත් බලනවා 🥺❤️‍🩹
2025-11-25 04:34:37
3
akeetommy
TikTok Hilter🎭 :
අදටත් දිනයි කියලා wishwasen බලනවා 🥺😢
2025-11-25 03:44:40
3
supun.nilaksha4
supun nilaksha :
සුනාමි එනකොට 2004 දෙසැම්බර් 26 මම 08 වසරෙ අපි අකුරළ මුහුද අද්දර නවසීලන්තෙයි ශ්‍රී ලංකාවයි මැච් එක උදේ 3.30 සුනාමි එනකන් ටිවි එකේ මමයි තාත්තයි... එච්චර මැච් පිස්සුවක් තිබුනෙ... ගාල්ලෙ මැච් එකක් ගහනවා නම් කොටුව උඩ ඉඳන් හරි.. නැත්නම් කොල්ලො සෙට් එක එක්ක ගාල්ලෙ මහින්දෙන් පැනලා ගිහින් හරි මැච් එක බලනව.. ඇත්තටම පවු අපි.
2025-11-25 03:04:06
3
nethmi.ayodya.2
nethmi ayodya 2 :
kocchr paradunath ilga match ek නොබලා inn be 🥹💔
2025-11-25 18:21:49
3
__akila_24
__Akila__24✝️☪️🔯☸️ :
2015 ❤️2025 💔🥺
2025-11-25 01:21:11
3
user61569863
user615698 :
Im very upset about 💔😔
2025-11-24 22:55:04
3
sachin_visal
Sachin Disanayake526 :
Golden era eka iwarai machan 😔
2025-11-24 23:28:04
3
dilumarosha0
Escobar :
sad truth
2025-11-25 13:57:02
3
hansinibae
hansinibae :
බැන බැන තවම බලනවා.. ❤️
2025-11-25 16:20:43
3
rasee9988
Rasee :
සම්මි සිල්වා කියනවනේ. ්‍රිකට් කියන්නෙ වෙනම දෙයක්. ඒකට සල්ලි එන්නේ වෙනම.ඒ ගැන අහන්න තර්ක කරන්න කාටවත් බෑ කියලා.ඒ කියන්නේ shammi ගෙ බූදලේ. ලංකාවේ ක්‍රිකට් නැතිවෙනවා තැනට වැඩ කරේ ප්‍රධානම ශම්මි සිල්වා තමයි. 😥😥😥
2025-11-25 16:31:59
3
kushanchanu
Kushan Chanu :
@Kavindu Kalpana
2025-11-26 05:11:52
2
user2816730851603
zaan gi :
ක්‍රීකට හදනවානම ශම්මි මල දාට තමා හරි යන්නේ
2025-11-25 06:18:16
2
achintha9716
💕Achintha💞 :
මගේ ගෙදර අය මම පොඩි කාලේ ගෙදර TV එකක් නැති නිසා ගමේ ගෙදරකට යනවා මැච් බලන්න. මට තේරෙන කාලේ මම මැච් එක බැලුවේ එයාලා බලන්නේ මොකද මෙච්චර වශී වෙලා කියලා බලන්න. ඒහෙම බලන්න ඉදගත්තු මම මාරම ආසාවෙන් බැලුවා. ඒක කාලයක් පිස්සුවක් උනා. එච්චර ආස අපි දැන් බලන්නේ නෑ. මේ කතාව ඇහෙද්දි පපුව පිච්චෙනවා. කොච්චර අඩලා ඇත්ද මැච් පැරදුනාම. මගේ අයියා දවස් ගානක් හරියට කන්නෙත් නෑ එ දුකට. මාරම දුකයි දැන් දකිද්දී මැච්. 🥺🥺🥺🥺🥺🥺
2025-11-26 21:04:29
2
9_w_a_r_k_e_r_9
•✨♡🌼•°Ꭶⲁɳꪊ°•🌼♡✨• :
ක්‍රිකට් එක්ක මාරම බැදීමක් තියෙනවා අපි හැමෝටම 🥺💚ඒ කාලේ ක්‍රිකට් ආයේ එන්නේ නෑ 💔
2025-12-04 17:03:22
2
imamnifara
user6344728308551 :
real talk
2025-12-09 05:41:29
2
chanizzz_99
𝘾𝙝𝙖𝙉𝙞𝙯𝙕𝙯_🦂 :
💔💔💔💔
2026-01-20 19:34:35
2
mohamed_nabeel_
NABXXL ☄️🪐 :
ekenkma❤️
2025-11-25 04:47:07
2
zshone
zShone 🇱🇰 🇨🇦 🍁 :
හිතේ තියෙන සේරම දේ කිවුවා 🥹
2025-11-25 04:45:11
2
chamaniseneviratn
Chamani Seneviratne🇱🇰 🇮🇳 :
ඔයා විතරක් නෙවෙයි මමත් අවු 17 ක් ක්‍රිකට් නිසා මැරිලා මැරිලා අතපය කඩන් රටට සෙල්ලම් කරලා සක්කිලි දේශපාලන නිසා Srilanka cricket නමවත් ඇහෙනවට කැමති නැති තත්වයට අද පත්වෙලා ඉන්නේ එච්චරට කලකිරිලා රටෙන් ගියේ 😪
2025-11-25 04:43:21
2
To see more videos from user @madukapathirana2, please go to the Tikwm homepage.

Other Videos


About