@sajana_2023: අයිති වෙන්නම ඕනිද 🤍 " #loveyou #virlvideo #statusvideo #1m #viraltiktok

Kαɯҽҽ 🤍 !
Kαɯҽҽ 🤍 !
Open In TikTok:
Region: LK
Tuesday 25 November 2025 09:10:44 GMT
701581
97671
1313
3829

Music

Download

Comments

_dinuuz.01
Dinuu 🧋🐞 :
film ek baluwa waitharai dan 🥺❤️
2025-11-25 15:39:28
217
pawanquotes1
𝑷𝒂𝒘𝒂𝒏 𝑸𝒖𝒐𝒕𝒆𝒔 | 🍂 :
Super page ekak 💘මචන් මගෙ නම් ලොකු ලොකු පේජ් නම් නැ එත් කොල්ලො කෙල්ලොන්ට උඩට යන්න සප් එක දෙනො❤️‍🩹🤞🏻!
2025-11-26 03:03:34
42
daemondaemon346
𝙼𝚊𝚕𝚜𝚑𝚊𝚊𝚗 💫🖤 :
අයිති වෙන්නම ඕනේ නෑ ආදරේ කරන්න හැබැයි අහිම් කරගන්න බලන් කවුරුවත්ම ආදරේ කරන්නෙත් නෑ 🙂💔
2025-11-25 13:50:13
106
podii.4
පොඩී !🤍" :
අයිති වෙන්න ඔනී නෑ ආදරෙ කරන්න ( මොකද මම ආදරේ කරේ අක්කා කෙනෙක්ට love එක අවුරුද්දක් තිබ්බා නවත්තලා අදට අවුරුදු 2 වෙනවා මම කාලෙකට පස්සේ එයාව දැක්කා කැගල්ල බස් හොල්ට් එකේදී මම කතා කරන්න කියලා ලගට යද්දි fz බයික් එක්කින් එයාගේ දැන් අයිති කාරයා ඇවිත් එයාව එක්කම් ගියා ) 😊❤️එතින් මොනා කියන්නද බ්න් මන් තාමත් එකිට ආදරෙයි 🥺💔🫶"
2026-02-04 18:17:44
2
user388659210024
𝙎𝙪𝙙𝙪 𝙣𝙤𝙣𝙖 "||< 🧚‍♀️🤍 :
අයිතියක් නැති තැන් අපිට දැනුනා වැඩී.....💔
2026-01-11 12:35:32
3
avi.boy12
••Avi boy 💗🦭 :
එහම ඔනි නෑ ඉතින්🥰 වෙන කෙනෙක් එක්ක හරි සතුටින් ඉන්නවනම් එච්චරයි 😌💗
2026-01-14 23:37:01
2
user1408008160769
𝐷 𝑖 𝑦 𝑎 ❤|| << 🐼🤍💍 :
ආදරේ කියන්නේ අයිති කර ගන්න එකට වෙන කෙනෙක්ට දෙන්න බලාගෙන ආදරේ කරන්නේ කව්ද 🙂🥺
2026-01-30 19:36:41
0
dinugirl3694
S h e n y a♥️🐼 :
අයිති උනත් නැතත් ආදරෙ කියන්නෙ ම දුකක් 💗
2025-11-26 13:36:01
4
sazz.i00
Sasiii :
Dude cryn aul film ekk ending ek hody 💔🙂
2025-11-26 06:09:50
21
senu.116
💗ꜱᴇɴᴜ💗𝘨𝘪𝘳𝘭💗🇱🇰🇰🇷 :
Malli babak nadda mata kamathi😪
2026-01-01 14:09:07
1
bike1hub
🅱🅸🅺🅴 🅷🆄🅱 🏍️🚶 :
අන්තිමෙට ඌටත් ලස්සන ආදරයක් හම්බෙනවා 🌚
2025-11-26 16:20:21
6
...p.a.n.s.i.d.u
。◕‿◕。.. P A N S I D U.. (◠‿◕) :
එහෙම හිතේ ඉන්න කෙනා ඔයාට හම්බෙයි විශ්වාස කරන්න...(සහෝදරයා)。◕‿◕。
2025-11-26 02:42:18
6
01.08...kizza
KISANDU__18💋💸💘 :
"අයිති වෙන්නම ඕනිද..🥹💔
2026-01-05 08:32:49
2
mdecroshila
MØÏSE mignon king🔥🔥 :
c
2026-03-28 20:30:55
1
mayu.mayu312
mayu -mayu :
🥺mata terenne na eya riddano MN vidawano.eya dano MN eyata kamati kiyala
2025-12-25 05:58:47
2
_vishwa_navod
𝕍ɪ𝚂𝐇💋💞 :
sudu 😫
2026-02-21 15:54:46
1
gihanmadusanka912
𝕲𝖎𝖍𝖆𝖓 ____17💋💤 :
Dude❤️‍🩹👀
2026-02-13 11:12:50
1
lakshitha001_
LAKSHITHA😊 :
💔දුරින් හිද මන් බලා.ඉන්නම්💔
2025-12-02 05:06:04
3
ayu_dam_sara
Ayuka damsara :
දුර ඉදන් හරි එයාගේ සතුට දිහා බලාගෙන ඉන්න එකක් එක්තරා විදියක ආදරයක් 🥺💔
2025-11-26 13:06:26
1
_kevin_ben_
𝗸𝗲𝘃𝗶𝗻 🕷️ :
fr 🙂
2025-11-26 06:37:14
2
tharu_silva__xx
Tharu_De_ Silva :
D 🥹
2026-01-09 08:56:03
1
heshara_ashan1
H A 3 K' ♰ :
Dn balala awa withari😓
2025-11-26 11:27:17
1
seweandi.shalu
Shalu✨🦋❤️‍🩹 :
අයිතිය කියා ගන්න බැරි තැන්වල ආදරෙ හරි ලස්සනට තිබුනා. ❤️‍🩹
2025-12-18 10:27:03
2
dilushika.sandepani
Black girl ✨🖤🙃 :
අනේ නෑ අයිතියක් නැති උනත් මේ ආදරේ කරන්නෙ ඉන්න තැනක හොදින් සතුටින් හිටියනම් ඒ ඇති මට නම් ❤️😊
2025-11-28 07:18:30
1
To see more videos from user @sajana_2023, please go to the Tikwm homepage.

Other Videos


About