@anushk866: මනුස්සයෙක්ගෙ ජිවිතේ ඒකාකාරි නොවී මේ වගේ සොදුරු වෙනස් වීම වෙන්න ඕනා මම නම් හිතන්නෙ ජිවිතේ විදින්න නම්; ඒ වගේම තමයි අපි හිතන විදිහ මත ඒක තවත් upgrade වෙනව 🤍. මොකද අනිත් මනුස්සය ගැන අපි හිතන විදිහ එක්ක තමයි ඒ මනුස්සට තීන ගෞරවය ඇති වෙන්නෙ, ඒ මනුස්සට දෙන්න ඕනා වටිනාකම ඇති වෙන්නෙ. සමස්ථයක් විදිහට ගත්තොත් මේ හැමදේකටම ඒ මනුස්සයගෙ අධ්‍යාපනය බලපානව කියල මට හිතෙනව; හොදට ඉගෙන ගත්තු මිනිස්සුත් ජිවිතේ වරද්ද ගන්නව ඕනි තරම් දැකල තීනවා, ඒත් හොද ඉගෙනීමක් ලබපු මනුස්සයෙක්ට දෙයක් තේරුම් කරන්න ලේසි; ඒ කෙනා දෙයක් තේරුම් ගන්න උත්සහ කරන විදිහ වෙනස්! ❤️🩹 #creatorsearchinsights #kalanidodanthenna #thumindudodantenna #understanding #caringcouples
Anushka Navodh :-)💨
Region: LK
Wednesday 26 November 2025 06:23:21 GMT
Music
Download
Comments
Anjula ❤️🇱🇰❤️ :
මෙන්න වැදගත් කෆල් හරිම ආදරනීයයි හරිම නිහතමානියි මන් ආසම කෆල් එකක් ❤️❤️❤️❤️
2025-11-26 16:30:44
7
Ever Green Design :
එයාගෙ ඇස්🥰🥰🥰
2025-11-26 10:10:09
8
avi._subasinghe__0 :
🥺♥️මේවගේ ආදරයක්
2025-12-11 17:58:28
2
__𝒩𝓊𝓀𝒾 __🦢🪬🫧✨️ :
blessed love❤️✨
2025-11-26 10:13:11
2
Manjula :
congratulations both of you
2025-11-28 15:29:56
0
පැතුම් :
බුදුසරණයි
2025-12-03 12:14:00
0
Thris :
2025-11-26 16:43:14
3
🌫 :
🥹🤍
2025-11-26 12:57:07
1
Dhanushka Sampath :
😍😍😍
2025-11-28 14:53:19
1
Yuthika Shiromi :
❤️❤️❤️
2025-11-26 15:56:39
1
Thilina✨️🤝 :
❤❤❤
2025-11-26 11:20:44
1
dharshanaxwidyapathi❤️🇱🇰 :
💞💞💞
2025-11-26 06:33:22
1
Timathy & Thupa 🧿 :
❤❤
2025-11-28 20:59:37
0
Sanjula Deshani Ariyarathna :
❤️❤️❤️
2025-12-05 08:22:52
0
Thanuja Sewwandi :
💕
2025-11-29 01:12:50
0
Saranga Madhawa :
❤️
2025-11-28 17:12:38
0
Lasindu Hannagala :
❤❤❤
2026-02-08 10:04:00
0
ne__vin_ 🖤🚶🏻” :
🖤🖤🖤
2025-11-26 15:42:30
1
To see more videos from user @anushk866, please go to the Tikwm
homepage.