@vikingetor: Tutorial de #Photoshop 2026 #photoshoptutorial #vikingo3D

VIKINGO3D
VIKINGO3D
Open In TikTok:
Region: MX
Wednesday 26 November 2025 07:34:50 GMT
23391
482
47
74

Music

Download

Comments

noe_.ls
️ :
Me puedes pasar link para Mac, no importa que Photoshop sea
2026-06-30 22:44:55
1
jolumesu
george :
es gratis?
2026-06-16 16:03:40
1
marshallrg12
Marshall :
Bro ayudan quiero el Photoshop :(
2026-03-25 02:35:16
1
vikingetor
VIKINGO3D :
Únete a mi Discord para obtener el programa 🙂
2025-11-26 13:01:32
3
sebas_visual
FLEX :
02/07/2026 100% recomendado funciona
2026-07-03 02:13:19
1
sebaseltopoide
Sebastia👅 :
bro una pregunta existe el Photoshop 2026 crakeado que me deje usar la IA
2026-01-13 22:07:04
5
prach102
magia_visual_ai :
Necesito para Mac 🙏
2026-03-01 01:21:48
1
gabrielucumi
Gabriel :
ya me metí al discord, alguno confirma si es seguro?
2026-07-08 23:34:42
1
antoniomiros
Antonio Miranda :
Ya generé ticket, bro
2026-07-05 05:06:04
0
esesesese
sofi :
podrias subir tutorial para illustrator?
2026-05-17 19:22:17
1
corito202
Corito :
en una Mac 12.3 se puede
2025-12-09 02:43:01
1
israel_adriano
Israel_Adriano ✨ :
yo quiero Photoshop normal lo compro pero como
2026-05-02 15:32:32
1
nadalit7
nadalit :
aquí al pendiente
2026-01-03 01:45:29
1
melisimaa
Meliza Isculpi :
Requerimientos de hardware para descargarlo?
2026-03-18 12:36:50
1
urstorres
💙Urs Torres🇵🇪 :
Yo lo instalé en mi pc pero no me funciona algunas herramientas, como quitar fondo o mejorar la calidad
2026-01-18 22:47:54
1
angelsalazarzero1
AngelSalazar01 :
😏
2026-01-09 00:09:24
1
leanix28
𝓵𝓮𝓪𝓷𝓲𝔁࿐・ :
🥰
2025-12-03 19:20:01
1
17st_____
👼🏽. :
@VIKINGO3D bro ya tengo el Photoshop instalando puedo volver habilitar todos los anti virus ?
2026-05-27 02:34:18
0
To see more videos from user @vikingetor, please go to the Tikwm homepage.

Other Videos

ලෝකයේ ප්‍රධානතම ධාන්‍ය වර්ග දෙක තමයි හාල් සහ තිරිඟු. ඉතිහාසයේ වැඩි කාලයක් පුරාවටම මිනිස්සු මේ දෙකෙන් එකකට තමයි පුරුදු වෙලා හිටියේ. මේ ධාන්‍ය වර්ග දෙක අතර අවුරුදු ගාණක ඉඳන් ලොකු
ලෝකයේ ප්‍රධානතම ධාන්‍ය වර්ග දෙක තමයි හාල් සහ තිරිඟු. ඉතිහාසයේ වැඩි කාලයක් පුරාවටම මිනිස්සු මේ දෙකෙන් එකකට තමයි පුරුදු වෙලා හිටියේ. මේ ධාන්‍ය වර්ග දෙක අතර අවුරුදු ගාණක ඉඳන් ලොකු "Turf war" එකක් (බලප්‍රදේශ අත්පත් කරගැනීමේ සටනක්) තිබුණා. යුරේසියා මහද්වීපය හරහා යන මනඃකල්පිත රේඛාවකින් මුළු ලෝකයේම මිනිස්සුන්ගේ කෑම වේල හරියටම දෙකට බෙදුණා. ඒ භූමි ප්‍රමාණයෙන් නෙවෙයි, ජනගහනයෙන්! ඉතින්, මේ කෑම වර්ග දෙක නිසා යුරේසියාවේ දෙපැත්තේ හිටපු මිනිස්සුන්ගේ ශරීර ප්‍රමාණය, සංස්කෘතිය සහ මොළය වැඩ කරන විදිහ වෙනස් වුණේ කොහොමද? මේ ධාන්‍ය වර්ග දෙක වගා කරන ප්‍රදේශ තීරණය වුණේ කෙළින්ම ඒ ඒ ප්‍රදේශවල තියෙන දේශගුණය මත. වී වගාව: වී වගා කරන්න ලොකු ආර්ද්‍රතාවයක් වගේම හොඳට වතුර පිරුණ පරිසරයක් ඕනේ. නිතරම වහින, මෝසම් සහ Typhoon කුණාටු වලින් වතුර පිරෙන නැගෙනහිර සහ දකුණු ආසියාව මේකට කියාපු තැන වුණා. තිරිඟු වගාව: තිරිඟු වගාවට ඕනේ ටිකක් වියළි දේශගුණයක්. සාමාන්‍ය වර්ෂාපතනයක් තියෙන, හොඳින් හිරු එළිය වැටෙන Temperate climates තමයි මේකට ගැළපුණේ. යුරෝපය, උතුරු අප්‍රිකාව, වයඹදිග චීනය සහ බටහිර ආසියාව ලෝකයේ ප්‍රධානම Wheat වගා කරන කලාප බවට පත් වුණේ මේ නිසා. හැඩයෙන් සහ රසයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වුණත්, මේ දෙකම අයිති වෙන්නේ එකම පවුලකට. ඒ තමයි "Poaceae" කියන තෘණ පවුල. මීට අවුරුදු 10,000 කට කලින් දකුණු චීනයේදී වී වගාවත්, ඒ කාලයේදීම වගේ Mesopotamia වලදී තිරිඟු වගාවත් ආරම්භ වෙලා මුළු ලෝකය පුරාම පැතිරිලා ගියා. 🌱 ඉන්දියාව ගත්තොත්, පන්ජාබ් සහ හර්යානා වගේ වයඹදිග ප්‍රදේශ වල ප්‍රධාන කෑම වුණේ තිරිඟු (චපාති, රොටී). හැබැයි බටහිර බෙංගාල​ය, තමිල්නාඩු වගේ ප්‍රදේශ වල මිනිස්සු කෑවේ බත්. මේකට කෙළින්ම බලපෑවේ වර්ෂාපතනය. මධ්‍ය ප්‍රදේශ් වගේ හරි මැදින් තියෙන Central transition zone වල මිනිස්සු වැස්ස ලැබෙන විදිහ අනුව මේ දෙකම වගා කළා. චීනයේ මේ රේඛාව හඳුන්වන්නේ Qinling Mountains-Huai River Line කියලා. උතුරු චීනයේ Shandong වගේ ප්‍රදේශ වල තිරිඟු වගා කරද්දී, දකුණු චීනයේ Guangdong වගේ ප්‍රදේශ සම්පූර්ණයෙන්ම යැපුණේ හාල් වලින් . දන්නවද යුරෝපයේ ඉඳන් මැදපෙරදිග, උතුරු ඉන්දියාව හරහා උතුරු චීනය දක්වාම තිරිඟු කන මිනිස්සු සාමාන්‍යයෙන් හාල් කන මිනිස්සුන්ට වඩා උසින් වැඩියි කියලා? මේකට ප්‍රධානම හේතු තුනක් තියෙනවා. ප්‍රෝටීන් ප්‍රමාණය: සුදු බත් වල කැලරි ප්‍රමාණය වැඩි වුණත් ප්‍රෝටීන් තියෙන්නේ ග්‍රෑම් එකකට 6% - 8% ක් වගේ සුළු ප්‍රමාණයක්. හැබැයි තිරිඟු වල 12% - 15% ක විතර ප්‍රෝටීන් ප්‍රතිශතයක් තියෙනවා. ඉතින් තිරිඟු කන කෙනෙක්ට සාමාන්‍යයෙන් බත් කන කෙනෙකුට වඩා වැඩි ප්‍රෝටීන් ප්‍රමාණයක් ඇඟට ලැබෙනවා. පරිසර පද්ධතිය සහ කිරි ආහාර: තිරිඟු වගා කරන ප්‍රදේශ වල ලේසියෙන්ම ගව පාලනය කරන්න පුළුවන්. වී වගා කරන වගුරු බිම් වල සත්ත්ව පාලනය කරන එක අමාරුයි. මේ නිසා ඉන්දියාවේ උතුරු පැත්තේ මිනිස්සුන්ගේ කෑම වේලට කිරි, Paneer, Ghee වගේ දේවල් එකතු වුණා. මේ කිරි ආහාර වල තියෙන Bioavailable calcium සහ IGF-1 (Insulin-like growth factor one) හෝමෝනය නිසා කුඩා කාලයේදීම ළමයින්ගේ අස්ථි වර්ධනය ඉතා වේගවත් වෙනවා. 🥛 ජානමය බලපෑම: උතුරු ඉන්දියාවේ සහ උතුරු චීනයේ ඉන්න මිනිස්සුන්ගේ DNA වල Central Asian Steppe pastoralist සහ Yellow River farmers ලාගේ ජාන ගොඩක් තියෙනවා. මේ ජාන උසින් වැඩි ශරීර වලට කෙළින්ම බලපානවා. හැබැයි දකුණු ආසියාවේ සහ දකුණු චීනයේ ඉන්න අයගේ ඇඟේ තියෙන්නේ Austroasiatic සහ Austronesian ජාන. ඒවායින් ස්වභාවයෙන්ම උස අඩු ශරීර නිර්මාණය කරනවා. 🧬 චීනයේ මේ වෙනස කොච්චරද කියනවා නම්, එකම පෝෂණයක් ලබා දුන්නත් උතුරු චීනයේ පිරිමි ළමයෙක් දකුණු චීනයේ ළමයෙකුට වඩා සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 6 - 8 කින් (අඟල් 2.5 - 3) උසින් වැඩියි! යුරෝපයේ සහ මැදපෙරදිග කතාව මීට වඩා වෙනස්. ඒ පැති වල වී වගා කළේ ධනවත් මිනිස්සු විතරයි. බත් කන මිනිස්සු සහ තිරිඟු කන මිනිස්සු හිතන විදිහත් සම්පූර්ණයෙන්ම වෙනස් කිව්වොත් පුදුම හිතෙනවා නේද? වී වගාව කියන්නේ තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ගමේම මිනිස්සු එකතු වෙලා කණ්ඩායමක් විදිහට වැඩ කරන්න ඕනේ. මේ නිසා හාල් කන සමාජයන් ඇතුළේ සාමූහිකත්වය ගොඩනැගුණා. හැබැයි තිරිඟු වගාවට ඒ තරම් මිනිස් ශ්‍රමයක් ඕනේ නෑ. ඒ නිසා තිරිඟු කන සමාජයන් ඇතුළේ ස්වාධීනත්වය වර්ධනය වුණා. කාන්තාවන්ගේ දායකත්වය... තිරිඟු වගා කරන්නේ වියළි පොළොවේ, මේකට ලොකු ශරීර ශක්තියක් අවශ්‍ය නිසා ඒක සම්පූර්ණයෙන්ම පිරිමින්ගේ රාජකාරියක් වුණා. වී වගා කරන සමාජයන් වල කාන්තාවන් සහ පිරිමින් කරට කර එකට වැඩ කළා. 👉තිරිඟු වගාවට ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහළම ඉල්ලුමක් පවතින අතර වී වලට වඩා මහා පරිමාණයෙන් ලාභ ලැබීමටද හැක. ධාන්‍ය වර්ග දෙකක් නිසා සිදුවු වෙනස🤔 උපුටාගැනීමකි. #foryou #200k #fyp #wheat #rice

About