@mandymuse038: Hope y’all happy a wonderful day because I am 🤭#fypシ゚viral🖤tiktok #vira #tiktokusa🇺🇸 #fyp #tiktok

Mandy mause
Mandy mause
Open In TikTok:
Region: NG
Thursday 27 November 2025 16:35:08 GMT
14877
209
5
31

Music

Download

Comments

alex.smith2666
Alex S One jam 🇯🇲🇯🇲Badchef :
😍😍😍
2026-03-28 13:04:41
1
420ghetto1
jayson rigoulot aka Ghetto :
💙
2026-01-06 18:50:58
2
420ghetto1
jayson rigoulot aka Ghetto :
😍
2026-01-06 18:50:58
2
georgelovin8
Rudy :
🥰
2025-12-30 14:05:36
1
richardmr09
Richard :
😍😍😍
2025-12-27 04:54:19
1
To see more videos from user @mandymuse038, please go to the Tikwm homepage.

Other Videos

මම හැමදාමත් ආදරේ දුන්නේ...මට වටින හැමදේම නැතිවෙයි කියන මහ ලොකු බයකින්... 🥺 ඔයාවත් ඒ හැමදේම වගේ මගෙන් ඈත් වෙලා යන්න දෙන්න... මගේ හිතේ තිබ්බ ලෝබකමට... 🥀 ඔයා කටින් නොකිව්ව ඒ ආදරේ, ඔයාගේ ඇස් දෙකෙන් මට කියපු හින්දා... 👁️❤️ මං ඔයාව මගේ මුළු ජීවිතේම කියලා විශ්වාස කරලා,හරිම තදින් අල්ලගත්තා... 🤝😞 ඒත් කාලය යද්දී...ඔයා හිමින් හිමින් වෙනස් වෙන්න ගත්තා.⏳ මම තවත් ඔයාට ළං වෙන්න හදද්දී,ඔයා මාව තවත් ඈතටම තල්ලු කරලා දැම්මා... 🚶‍♂️💔 සීමාවක් නැති තරම් ඔයාට දුන්න ආදරේ , ඔයා ගැන විතරක්ම විශ්වාස කරපු මට... මෙහෙම කරන්න ඔයා කොහොමද හිත හදාගත්තේ කියලා,අදටත් මට හිතාගන්න බෑ
මම හැමදාමත් ආදරේ දුන්නේ...මට වටින හැමදේම නැතිවෙයි කියන මහ ලොකු බයකින්... 🥺 ඔයාවත් ඒ හැමදේම වගේ මගෙන් ඈත් වෙලා යන්න දෙන්න... මගේ හිතේ තිබ්බ ලෝබකමට... 🥀 ඔයා කටින් නොකිව්ව ඒ ආදරේ, ඔයාගේ ඇස් දෙකෙන් මට කියපු හින්දා... 👁️❤️ මං ඔයාව මගේ මුළු ජීවිතේම කියලා විශ්වාස කරලා,හරිම තදින් අල්ලගත්තා... 🤝😞 ඒත් කාලය යද්දී...ඔයා හිමින් හිමින් වෙනස් වෙන්න ගත්තා.⏳ මම තවත් ඔයාට ළං වෙන්න හදද්දී,ඔයා මාව තවත් ඈතටම තල්ලු කරලා දැම්මා... 🚶‍♂️💔 සීමාවක් නැති තරම් ඔයාට දුන්න ආදරේ , ඔයා ගැන විතරක්ම විශ්වාස කරපු මට... මෙහෙම කරන්න ඔයා කොහොමද හිත හදාගත්තේ කියලා,අදටත් මට හිතාගන්න බෑ "මැණික"... 💎😔 හැමදාම ළඟින් ඉන්නවා කියපු ඔයාට ,අද මාව මතක් වෙන්නෙත් අහම්බෙන්... 💭 දවස පුරාම නොනවත්වා කතා කරපු අපි,අද වචන දෙකකින් මුළු දවසම ඉවර කරන තැනට ආවේ කොහොමද..? 😞 මම අදටත් මගේ හිතෙන් ඒකට උත්තර හොයනවා... ඔයා වචන දෙකකින් හැමදේම එකපාරටම ඉවර කරපු ඒ වෙලාවේ, මට තේරුණේ එකම එක දෙයක් විතරයි... 💔 සත්තකින්ම මං මේ මුළු කාලය පුරාම පණ ඇරලා ආදරේ කරලා තියෙන්නේ... ඇත්තම ඔයාට නෙවෙයි... මගේ හිත ඇතුළේ මං මවාගෙන හිටපු,මං හිතාගෙන හිටපු "ඔයා" ට විතරයි... 🙂🖤💬 #sinhalastatus #sadfeeling #brokenheart #foryoupage #viralpost

About