@cong.nguyen2012: chill#Minecraft #xhhhhhhhhhhhhhhhhhhhhhhh

𝓒
𝓒
Open In TikTok:
Region: VN
Saturday 29 November 2025 01:49:03 GMT
352109
21471
544
2733

Music

Download

Comments

_tqhawt.5310
Ng Tấn Phát :
ai chơi chung hem 1.26.23.1
2026-06-25 02:28:42
1
thaonhu8813
n. :
lầm đầu tiên trong đờiii
2026-01-14 05:15:48
5
noc_.naa
mn. :
1minh vẫnn vuii 😋
2025-11-29 05:43:32
432
hunyhf05
t :
tải kiểu gi bây ơi ios khó nhằn qua😭
2025-12-17 04:39:58
57
tulann011
lan. :
đã he
2026-01-23 11:10:51
1
tngcien211
mọc tóc r đổi tên :
chill chill 1 mình
2025-11-29 07:42:50
52
ducanh22040
Đức anhh.🤟🏻 :
chỉ vs da
2026-01-14 10:31:18
0
_ba0nqoccc_
.baongoc🫰🏻 :
thay vì chs 1 mình thì chs với ảnh nhé:)
2026-05-29 11:58:35
2
mihwt.07
tuat tho :
2026-01-16 07:48:49
3
ha.hung191110
HaHung :
Kím b 1.21.131 với ạ
2026-01-14 06:32:20
0
mitt.jeu.oi5
Vợ 🫧 :
R ai chỉ t tải trên ios đi 🙂
2026-01-23 17:07:23
1
mvd.users
mi phê thuốc :
Tải sao z thèm chơi quá😭
2025-12-14 03:01:26
1
ngthiquynhtran
trân pepsi :
2 mk vuii hơnn
2025-11-29 08:59:19
5
usesuu12344
Không tìm thấy tài khoản :
1.21.130 Tên HaiAnhMC9819 ai chs ko
2026-01-14 05:45:40
2
tkn.367
ừ. :
có ng theo đuổi nè:))
2026-07-09 14:43:00
1
_tramyju
m :
Tui chơi một mình chán qá tui xoá roi
2025-12-18 06:44:59
5
usremna8
H.trân :
adr tải kiểu gì v aa
2026-01-25 13:26:52
0
waitn.wait6
hainam. :
vô nhóm mine ib
2026-05-30 04:33:32
1
hiep21dz
Tiến Hiệp :
lúa trồng đc trên đất ???
2026-01-21 11:24:52
3
nhaaaaa2279
nhã :
có ai phiên bản 21.100 k chơi với mình đi:<
2026-01-23 04:41:53
1
dnganhhoa
Trái Tim Sắt Đá :
Ip tải sao 😭
2026-01-26 11:30:12
0
anhbacuaenn_
Vẹt🦜 :
chill🖤
2026-01-25 12:45:49
1
To see more videos from user @cong.nguyen2012, please go to the Tikwm homepage.

Other Videos

මට අයිති නැති මලකට කවදාවත් ආදරේ කරන්න මං හිතලා තිබුණේ නැහැ මැණික… ඒත් හිත කියන්නේ අපි හිතන විදිහට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ...නොහිතපු මොහොතක ඔයා මගේ හිතට ළං වුණා...අද මගේ හිතේ ඔයා ගැන තියෙන ආදරේ..මං කවදාවත් බලාපොරොත්තු නොවුණු තරම් ගැඹුරු වෙලා... ඔයා ගැන මගේ හිතේ ආදරේ පිරිලා තිබුණත්..ඔයාව මගේ කරගන්න මට බැහැ මැණික… ඔයාට අයිති ලෝකයක් තියෙනවා...ඒ ලෝකයට අයිතිවාසිකම් කියන්න මට බැහැ...මගේ හිත ඔයාව ළං කරගන්න ආස කළත්..ඔයාගේ ජීවිතේට බරක් වෙන්න මට ඕන නැහැ... ඒත් ඔයාව මට අයිති කරගන්න බැහැ කියලා..ඔයාව අමතක කරලා හිත හදාගන්නත් මට ලේසි නැහැ...සමහර හැඟීම් හිතට එන්නේ අපේ අවසරයක් නැතුවමයි...ඒවාට නමක් දෙන්න බැරි වුණත්..හිතෙන් මකා දාන්න බැරි තරමට ගැඹුරු වෙන්න පුළුවන්... සමහර දවස්වල ඔයා ළඟින් ඉන්න ආස හිතෙයි… තවත් සමහර දවස්වල මගේ හැඟීම් මටම නිහඬව දරාගන්න සිද්ධ වෙයි...ඒත් මං දන්නවා මැණික..ආදරේ කියන්නේ කෙනෙක්ව අයිති කරගන්න එක විතරක් නෙවෙයි...ඒ කෙනාගේ ජීවිතයට ගෞරව කරන එකත් ආදරේම කොටසක්... ඉතින් මැණික..ඔයා මට අයිති නැති මලක් වුණත්..ඔයාගේ ජීවිතේ ලස්සනට පිපිලා තියෙනවා දකින්න මං කැමතියි...ඔයා සතුටින් ඉන්නවා නම්..ඔයාගේ මූණේ හිනාවක් තියෙනවා නම්..දුරින් ඉඳගෙන වුණත් ඒ සතුට ගැන සතුටු වෙන්න මට පුළුවන්...මොකද මගේ ආදරේට වඩා ඔයාගේ සතුට වටින තැන් තියෙනවා... මට අයිති නැති මලක් වුණත්...මගේ හිතේ ආදරෙන් පිපුණු මල ඔයා මැණික…ඔයාව මගේ කරගන්න බැරි වුණත්..මගේ හිතේ තියෙන ආදරේ බොරුවක් නෙවෙයි...අයිති තැනක ලස්සනට පිපිලා ඉන්න මැණික…මගේ හුස්ම තියෙන තාක්කල්..ඔයා ගැන මේ හිතේ තියෙන ආදරේ මට අමතක කරන්න ලේසි වෙන එකක් නැහැ…♥️ #goviraltiktok #onemillionaudition #foryou #foryoupage #fyp

About