@sassy_mind: එයා පරිස්සමෙන් ඇති! .#fypviralシ #sinhalaquotes #sassymind #longdistancerelationship #viralvideotiktok

Just Sachin 🧸 :
Just Sachin 🧸 :
Open In TikTok:
Region: LK
Saturday 29 November 2025 21:03:40 GMT
311165
37195
1588
2824

Music

Download

Comments

_div2003
Anjana Divyanjalee💎 :
Hutch වලට හැමෝම බැන්නට මේ වෙලාවේ cl කරන්න හරි signal තිබ්බේ ඒකට විතරයි.
2025-11-30 05:29:15
300
twinklegirl050
<𝐊𝐚𝐕𝐢 𝐏𝐚𝐆𝐞 ✿◕ ‿ ◕✿♥🫰 :
ඔව්🙂🥺😔.අදට දවස් 5ක්. එයා පොලොන්නරුව මන් ගම්පහ🥺..අනෙ දෙවියනි එයවයි එයගෙ පවුලයි ආරක්ශා කරන්න 🥺🙏💗
2025-11-30 04:48:20
115
b_a_y_o
𝓑𝓪𝔂𝓸 🕸 :
අපිනමි online koo කවුරුත් නැනෙ 😂😞
2025-11-30 10:15:00
34
itsyagirlzara22
◦•●◉✿GiRl ZaRa✿◉●•◦ :
දවස් 4ක් 🥺 අන්තිමට දාපු මැසේජ් එක... මොකද කරන්නෙ අහද්දි 'monawa karnnda guliwela adata wela innwa* කිව්වා🥺 පපුව ගැහෙනවා.. නුවර ඒ පැත්තට කේස්ලු අහන අහන එකා කියනවා🥺. වැඩක් කරගන්න බෑ කන්න බොන්න බෑ වෙව්ලනවා🥺🥺. ගෙදරින් ඊයෙ කතා කරත් එයා තවම නෑ. ලංකාවෙ හිටියනම් මොනා උණත් යනවා හොයන් හරි මං🥺🥺
2025-11-30 15:39:00
9
nethuima7
𝓝𝓮𝓽𝓱𝓾 𝓲𝓶𝓪_°💄💋 :
මගේ කෙනාව ළගට ගත්තා එයා මට පේන මානේ දැන් ඉන්නවා🥺❤️
2025-11-30 09:13:53
32
_zeon_boy_
𝐙𝐞𝐨𝐧_𝐨𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥 🫀🤍 :
Relationship ඇත්තෙ නෑ මගෙ අම්මා තාත්තා හොදින්ද කියලා දැනගන්න විදිහක් නෑ 🥺💔
2025-11-30 05:10:44
36
tinker8592
Poorni Imasha🧚💗💐 :
Eka aththa🥺
2025-11-30 06:14:43
53
thakshi.girl14
🦋💗4/27💗🦋 :
පැයෙන් පැය කතා කර කර හිටිය අපි දෙන්න දැන් දවස් 4 කතා කරලා නැහැ💔😔
2025-11-30 03:43:20
18
divy____a
Diya🦋🦄 :
හැමොම හොදින් ඇති🥺 ඉක්මනට ඔයාලාට ඔයාලාගේ ආදරනියන් කතා කරයි🥺♥️🫀💕 ඉක්මනට හැමදෙයක්ම තිබ්බා වගේම හරි යන්න කියලා අපි හැමොම wish කරමු🥺🫀🚶🏻‍♀️‍➡️
2025-11-30 03:50:03
34
__chuty__525
_Chuty_🕊🇬🇧" :
ඊට වඩා වේදනයි අම්ම තාත්තා ගැන දැන ගන්න නැතුව රට ඉන්න අපිට 🥺💔
2025-11-30 04:35:44
16
senuwaofficial9
Senu ❘ සෙනූ ❘ சேனு "👁️...! :
ගොඩක් කෙල්ලො කොල්ලො බයවෙලා ඉන්නෙ ප්‍රර්ථනා කරනවා ඔයාලගෙ ආදරේට කිසිම දෙයක් වෙන්න එපා කියලා හැමොම පරිස්සමෙන් ඇති ......❤️‍🩹💐"
2025-11-30 08:45:06
23
shashii_20y_
𝓢𝓱𝓪𝓼𝓱𝓲𝔃𝔃 🕷️! :
❤️‍🩹🥹
2025-11-30 03:20:59
49
x__hashii
Hashi<🐼🍓" :
අවසානෙටම දාපු msg එක දැම්මේ 27 වෙනිදා හවස..ඒ වෙලේ ඉදන් තාම contact කර ගන්න විදියක් නෑ.මන් ඉන්නෙත් ලංකාවේ නෙවේ..හැමෝගෙම 4න් off 🥺💔😖
2025-11-30 03:41:38
6
nipu_official0131
Nipu 🐷🤍 :
අදට දවස් පහයි කිසිම ආරන්චියක් නෑ 😥💔
2025-11-30 15:34:13
5
alone632999
Alone boy 💔 :
එයා මාව ඇතෑරලා මාව දාලා ගිහින් ගොඩක් කල්😓💔, එයාලගෙ පැත්ත සම්පූර්ණයෙන් යට වෙල කියල අරන්චි, අනේ කරදරයක් වෙන්න නම් එපා... තාම ආදරෙයි මන් එයාට 🥺❤️‍🩹
2025-11-30 17:13:25
5
hasini__wickramage
HASI..🧛‍♀️💋 :
Comment tik dakl henama awl..🥺😓
2025-11-30 04:06:26
11
imeka_semini
Ima S Disanayaka :
දැන් නන් ලග හිටියත් එහෙම තමා 🥺 මට එයා ලගට 1km ක් වත් නෑ , ඒ තිබිලත් මන් බයෙන් ඉන්නේ....🥺
2025-11-30 06:16:17
6
laiya_a_z_0
Laiya 👻💦 :
eya valimada . adata davas 6yai 🥹❤️‍🩹
2025-11-30 03:13:21
6
dhananjaya621
dhananjayaadhika23 :
මට දැන් දවස් 4ක් තේරෙනවද ඒ වේදනාව එයාගෙ යාලුවට කතාකරල ඇහුවම කීව ඒ පැත්ත වටේටම නායගිහින් කියල🥺😭
2025-11-30 06:54:33
6
kavindu_samarasinghe01
𝗞 𝗔 𝗩 𝗜 𝗡 𝗗 𝗨 💋 :
ඒකෙන් ප්‍රයෝජනේ අරං වටේ යන අයත් නැතුවම නෙමේ 🫠
2025-11-30 04:13:46
24
.manu_2.0
MANU ♡☻ :
🥺ඔව් එයා ගම්පොළ මම මාතර 🥺4 Days ටාම නෑ
2025-11-30 03:21:09
13
lochi__girl
🧿❕ :
හ්ම්ම් 🥺💔 දැන් දවස් 2ක්
2025-11-30 02:25:08
6
dineth_9x
dineth_9x :
දුර ඉන්න හැමෝටම ඉක්මනින් ලං වෙන්න ලැබෙන්න ඕනේ ☺️💗🫂
2025-12-10 03:08:53
4
wasundarakumari54
wasu. ❤️ isuru :
හ්ම්ම්
2025-12-13 06:06:04
2
hebzibha119
Daughter of Jesus😘😍 :
apeth ehemai
2025-12-03 18:42:51
1
To see more videos from user @sassy_mind, please go to the Tikwm homepage.

Other Videos


About