@gayashan_perera: සීයා කියන්නේ ඇත්තටම දෙවියන්ට තාත්තලා දෙන්නෙක් මවන්න බැරි නිසා, ඒ අඩුව පුරවන්න මවපු අම්මගෙයි තාත්තගෙයි දෙන්නගෙම අසීමිත ආදරේ දෙන්න පුළුවන් අපූරු මනුස්සයෙක්. මේ මම අහම්බෙන් දැකපු සීයා කෙනෙක්ගේ සහ ඔහුගේ මිනිබිරියකගේ හදවතට දැනෙන ආදර කතාවක්. මම දැක්කා ඒ මිනිබිරී සීයත් එක්ක කොච්චර සතුටින්ද, හිනාවකින්ද ගමන යන්නේ කියලා. ඒ දර්ශනය හරිම සුන්දරයි. ඒ සීයාට මිනිබිරීව තියාගෙන බයිසිකලයෙන් ඒ කන්ද නගින්න ඇත්තටම ශක්තියක් තිබුණේ නැහැ. මම දැක්කා මහන්සියෙන් ගමන ගිහින්, කන්ද උඩටම ගිහින්, මිනිබිරී සතුටින් නගිනකම් ඔහු අමාරුවෙන් බයිසිකලේ අල්ලගෙන ඉන්නවා. ඒ දර්ශනය මගේ හිත ගැස්සුවා. මට ඒක දැක්කම එකවරම මගේම සීයාව මතක් වුණා.❤️ #grandfatherlove #fyp #onemillonaudition #foryou #trendingnow
Gayashan 🇱🇰🇳🇿
Region: LK
Wednesday 03 December 2025 14:57:08 GMT
Music
Download
Comments
Sathsarani_Karunanayaka :
සීයලා දෙන්නගෙන් එක්කෙනෙක්ගෙවත් උනුහුම ලබන්න බරි උනා 😊❤️🩹
2025-12-10 02:41:37
73
Che🍒 rry :
සීයා නැති වෙලා අදට අවුරුදු 24 🥺🫂
2026-08-07 11:01:34
1
Tharindu Suranga 🕊️ :
😔ඇස් තෙත් වෙයි කියල හිතුවෙ නෑ මම,
2026-01-06 17:48:46
8
sinesha🎀 :
අදටත් එයාව මතක් වෙද්දි ඇඩෙනවා....🥺❤️
2026-02-16 00:42:08
8
KaVee 🐊" :
එයා අද හිටියා නම් 🥺
2026-01-18 08:17:11
4
N ᥫ᭡ 03: 18 '♰' :
මගෙ රත්තරං අද මගෙ ලග ඉදියනං😓❤️🩹
2026-06-24 15:17:10
1
M 🦋 :
අනේ තාත්තටත් වඩා ආදරෙ කරේ එයා එයාට පුලුවන් කාලෙ මලක් වගෙ බලාගත්තා 🥺 අදටත් හිතෙන එකම දේ එයා හිටියා නම් 🫶
2025-12-25 14:41:28
9
P💙🔐 :
අනේ අපේ සීයත් මේ ම තමයි අපි පොඩිකාලේ 🥺
2026-01-29 10:51:48
2
sadi>3💗 :
එයාත් නැ දැන්😭
2026-01-12 07:06:51
1
|ཞųʂɧ🪽| :
mama🥺❤️🩹
2026-02-17 02:31:43
1
Thima!!💋 :
ඇයි අයියා🥺🤍
2026-03-05 07:23:33
1
Chutyy❤️🫶😍 :
සීයා 🥺♥️
2026-02-10 14:53:50
1
Chanu 💗💍🌍 Raasang🌎🥰 :
මගෙ පොඩි කාලෙ මතක් උනා එකපාරටම 😑😑😑
2026-02-09 07:19:44
1
N I R 🌠 :
දැනුත් හිටියනම් 🥺❤️
2026-02-11 15:10:30
1
🦋🌻wathsala 🌻🦋 :
මගේත් පොඩි කාලේ මතක් උනා මෙම විදියමයි. දැන් නිතරම සියාව බලන්න යන්න බැරි උනත් හැමදාම මතක් වෙනවා ❤️සියාගේ ආදරේ මහා මෙරක් ❤️❤️
2026-01-19 18:09:14
1
methuli💋 :
siyala dennagen ek kenek Wath dakala Wath nathi mama. hitiyanam matath nathuwama bari wei eyalawa 😭❤️🩹
2026-01-22 17:36:08
0
🌿𝙢𝙞𝙡𝙠 𝗯𝗼𝘆🌿 :
Siya man podi kalema mava dala giya 🥺🥺❤️
2025-12-11 05:27:19
5
Mayuu ❤️ :
මගේ සීයා මාව දාලා මැයි 26 ගියා අදටත් සීයා නැති පාලුව ගොඩක් දැනෙනවා ඒ මගේ පණ 😭😭😭😫😫
2025-12-19 09:23:16
4
Kaveee🍄🤍 :
මගේ පන 🥺
2025-12-19 08:41:31
1
Ishuu >> 🥀✨ :
අම්මගේ තාත්තව දැකලා වත් නෑ... තාත්තගේ තාත්තා මන් පොඩි කාලෙදිම නැති උනා...🙂🫀
2026-01-26 02:53:38
1
Bashi Kavya 🪽💋 :
මට මගේ සීයව මතක් උනා 🥹❤️🩹 ඔය විදියටම මන් පොඩි කාලේ සීයා එක්ක පාරේ ගිහින් තියේ. එත් දැන් මගේ සීයා අපි ලග නෑ. 🥺😞 නිවන් සුව සීයේ. 🙏
2025-12-12 16:06:51
3
ウマーシャ !🇯🇵 :
මටනම් තාත්තා වෙනුවට දෙවියෝ තාත්තාව මගෙන් ඇත් කරලා සීයව මවලා තියෙන්නේ...🥺💗🫂හැබැයි දෙවියෝ මගෙන් සීයව උදුරගත්තා ආයේ... 😭🫀
2025-12-13 16:09:49
2
kim boy554 :
සීයලා දෙන්නගෙම උණුහුම ආදරේ ලබන්න තරම් මං වාසනාවන්ත උනේ නෑ 🥺💔
2025-12-19 05:29:46
2
𝓗𝓲𝓶𝓪 ☁️ᥫ᭡" :
හැමදාම සීය වැඩට ගිහින් එද්දි කන්න මොනා හරි අරන් එන්නෙ... ඒ තරම් එයා අපිට ආදරේ කලා🥺...ඒත් සීයා නැති වෙලා දැනට මාස 3 යි දවස් 23 ක් වෙනව 🙂...අදටත් එයා නැති අඩුව අපිට ගොඩක් දැනෙනවා 🙂 {𝘔𝘪𝘴𝘴 𝘺𝘰𝘶 𝘴𝘪𝘪𝘺𝘢 🥺🥀}
2026-01-23 13:20:56
4
To see more videos from user @gayashan_perera, please go to the Tikwm
homepage.