Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@isuru_anushka: කැලනියේ අනිත් අම්මා අපි ගාවට එක්ක එන්න කැමති කරගන්නම පැයකට වඩා ගියා ❤️🙏 කොහොම හරි ආදරණීයව කතා කරලා තෙරුම් කරලා එක්ක ආවා ❤️🙏 #ලොකු_අයියා #lokuayiya #maupiya_sewana @ලොකු අයියා 👑️
😍 ලොකු අයියා 😍
Open In TikTok:
Region: LK
Thursday 04 December 2025 10:30:42 GMT
1686339
127369
3937
1717
Music
Download
No Watermark .mp4 (
21.3MB
)
No Watermark(HD) .mp4 (
19.62MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
josa :
කවදත් අම්මා කෙනෙක්ට මෙහෙම කරන්න එපා .😢😢
2025-12-04 11:02:15
1032
taru 💜💜🍀🍀🇱🇰🇱🇰 :
මේ මිනිස්සු කොච්චර මුරණ්ඩුද අනේ
2025-12-04 11:11:50
165
A3_R🥀 :
Paw ane🥺❤️🥺
2026-06-05 08:06:32
0
Anurada :
ඔබතුමාට බොහෝම පින් නිදුක් නිරෝගී සුවය ලැබෙන්න ඕනේ
2025-12-04 12:52:32
213
Madushhhh * :
අය්යේ අය්යව contact කර ගන්නෙ කොහොමද.ගම්පහ pizza hut එක ගාව අම්ම කෙනෙක් ඉන්නවා අය්යේ.එයාත් මාර අමාරුවෙන් ඉන්නෙ අය්යෙ.
2025-12-04 14:57:44
225
#Mr.Green :
මේවා පෙන්න එක හොදයි🥺 මෙහෙම මිනිස්සූ තනි කරන්න එපා🥺
2025-12-04 13:13:43
252
පැටියා :
අයියේ අපේ පැත්තෙත් දෙන්නෙක් ඉන්නවා එයාලා බස් ස්ටැන්ඩ් එකට වෙලා ඉන්නෙ අයියේ
2026-06-05 06:36:22
0
~ DIDU_×_BOY ~ :
මන් ඔය ආච්චිට කෑම එකකුත් දුන්නා ,ඉස්කෝලේ ඇරිලා එනගමන් ,මන් ගොඩක් කල් හිතන් හිටියේ ඒකකරන්න ,අන්තිමේදී මන් කෑම එකක් ගිහින් දුන්නා මට හරිම සතුටුයි 💗💗💗
2026-01-29 18:20:32
23
Ayesha Thanthri :
පිං කදක් බං උඹ අයියෙ🙏දීර්ඝායු වේවා🖤
2025-12-05 01:53:20
79
T h I n u 🌿🌷☁️ :
අනෙ මේ මාමට ගොඩක් පින් ලැබෙන්න ඔනි කවදාවත් කිසිම කරදරයක් වෙන්න එපා අනෙ හැමදාම හොදින් ඉන්න ඔනි මෙ කට්ටිය හැමොම 🥺💗🌍
2026-02-08 07:39:01
9
thushari :
දිව්‍ය ලෝකයට යන්න පාර හදාගෙන ඉන්න කෙනෙක් ඔබ🙏🙏🙏🙏🙏🙏
2025-12-05 08:52:05
31
Dinu❤️🌎hashi :
අම්මෙක්ව පරට දන්න තරම් මෙ ලොකෙ මොනතරම් පහත්ද කවදාවත් අම්මෙක්ව පරට දන්න එපා දසමසක් කුසෙ දරාගෙන දරැවෙක්ව බිහි කරන්න මොනතරම් වෙදනාවක් විදිනවද 😔
2025-12-20 06:56:28
23
🇱🇰Anu🫶Sri lianka💫💫🎧🎤🎤 :
බුදු බව ලැබේනවා මේ කරන දේට
2025-12-05 06:07:52
13
Kumudini💮 :
අනේ මල්ලි ඔයා නම් කියලා වැඩක් නෑ රත්තරන් මනුස්සයෙක් ❤️❤️❤️
2025-12-04 17:50:47
13
kumara :
ඔයා මිහිපිට දෙවියෙක්.මම හැම වීඩියෝ එකක්ම බලනවා
2025-12-04 11:22:48
70
🇱🇰✨️දිල්නන්දසිරි💚සින්දුදිල් :
සංසාරෙ නිවන් දකිනාතුරු මේ පිං ඔබට ලැබේවා 🙏🙏🙏
2026-01-04 11:33:42
5
Maduka sampath :
Mewa balanna wsgakiwayuthu බලධාරීන් .
2026-06-05 05:29:13
0
Cricket with 360 💥🎾 :
අඩේ 🥺
2026-06-05 04:53:04
0
Rukshan🐦🔥🐦🔥🐦🔥 Gampola :
මම දැකපු මිහිපිට දෙවි කෙනෙක් අයියෙ ඔයා බුදු සරනයි ඔයාට...
2026-01-30 16:17:22
7
PRADEEP :
අද මේ චැනල් එක දැක්කේ... සුපිරි ඔයා..හොදක්ම වේවා
2026-01-17 10:49:31
5
11:29 S.P.P🌝🍀❄️ :
නියම චරිතයක්🥺❤️. Respect🫡
2025-12-04 18:49:52
19
නිමේෂා මධුෂානි :
තෙරුවන් සරණයි ලොකු අයියා ඇතුළු සැමට.
2025-12-05 04:40:59
31
kamalachandra53 :
මල්ලිට වරදින්න ,කවදාද වත්❤❤❤
2025-12-04 11:21:28
49
Sweet Dreams :
අනෙ මල්ලියෙ උබනම් දෙවියෙක්🙏🙏🙏 එ ආදරයට කියන්න වචන නැහැ...සමහර ව්ඩියො බලනකොට අපෙත් ඇහැට කඳුළක් එනවා🙏🙏 මෙච්චර පින්වත්ත පුතෙක් බිහි කල එ දෙමාපියන්ට අනෙක වාරයක් පින්...මෙ අසරණ මිනිසු පින් වන්තයි...මෙ තැනට එන්න🙏🙏🙏🙏🙏🙏🙏🙏
2025-12-04 10:49:38
93
☙ACHIYA✽ツ⛣👻❤️ :
ඒ මනුස්සයට ඒ පිනම ලැබේවා ❤️🙏🙏🙏 කවදාවත් තමන් හදපු වදපු දෙමව්පියන්ට එහෙම කරන්න එපා කොච්චර අසරනද.. අද මම ඉන්නෙ පිටරටක ඒත් මගේ අම්මා තාත්තා ලංකාවේ එයාල මගේ ලග නැති එක දවසක් මන් දරා ගන්නඒ හරිමා අමාරුවෙන්... ❤️🥺🥺🥺
2025-12-04 13:30:48
57
To see more videos from user @isuru_anushka, please go to the Tikwm homepage.
Other Videos
prettiest thing i’ve ever seen 🕺
Annual flowers really do add that little extra pop of beauty to the garden, but the sleepy gnome? He’s so cute… I like his restful vibes Just a tiny outdoor flower pot moment with bright blooms, garden cuteness, and a little reminder to scatter kindness… HAPPY FRIDAY 🌸 #containergardening #gardeninspiration #flowergardening #PlantLover #theplantrovert
same clothes #ستايل #رقص #شعر_طويل #fyp
gracias mariana y zai x nuestras charlitas de la pec🫱🏼🫲🏽🫂 y gracias a proxus.es x ser tan fiable y ayudarme taaanto este cuatri🤞🏼 📌si quieres probarlo, regístrate con este código IN6T4E6M y así tienes regalitos de mi parte 🎁❤️ 💡lo mejor es que no solo tiene chat, puedes generar test, mapa mental, apuntes nuevos, ejercicios… y todo lo que se te ocurra subiéndole tus apuntes, diapositivas o lo que tengas 🫶🏼📚 básicamente, es el mejor recurso pa los estudiantes de la uned🤣💪🏼 #study #StudyTips #uned #proxus #chatgpt publi
Yêu em giữa đời lãng quên 🎼☘️#nhachaymoingay
#iphone #вайб 😍
About
Robot
API
Legal
Privacy Policy