@thenuka_quotes1: මාව දාල යන්නෙ නෑ නේද සුදු 🥺🤍! #vairal #foryou #oshan_quotes #statusvideo #whatsappstatus

Thenuka_𝘅𝗼 🥺💗
Thenuka_𝘅𝗼 🥺💗
Open In TikTok:
Region: LK
Friday 05 December 2025 08:30:02 GMT
368776
36461
1946
3865

Music

Download

Comments

shammishalomi0
𝐒𝐡𝐚_ලෝ :|🌻🍂 :
අනෙ හැම කපල් එකකටම සුබ පතනවා💗💗💗
2025-12-07 12:24:36
38
_shenu_0527_
~_shenu_~ :
එහෙම යන්නෑ කියපු අයම . ඔයාව එපා කියන තැනටම වැටුනම මොකද කරන්නෙ 😪😥
2025-12-06 16:31:17
28
leland.hub
LEYLAND HUB🥵 :
ඒම කිව්වත් එයා මාව දාලා ගියා🥺🥺
2025-12-05 12:30:17
16
prasadranabahu
🏐prasad 🏐🌏🌏 :
විකල්ප නැත. දරාගෙන හිනාවෙමු🥺
2025-12-09 13:25:54
5
h_0728_
H'_🖤🐊 :
පිස්සෙක් තමුසෙ කියලා කිව්වා 💗🥺
2026-01-28 12:08:24
4
ddasanayeka
[A]…Dassa💜️ :
එහෙම හිතන හැමවෙලේම ඇහුවා දාලා යන්නේ නෑ නේද කියලා.නෑ කීවා ඒත් .. ......💔🥺 දරාගන්න හරි අමාරැයී
2025-12-05 16:04:29
4
bemiya17
𝐛𝐞𝐦𝐢𝐲𝐚🍒 :
@dala yan nh ned manikh kawadawathma ❤️
2026-05-18 08:37:49
0
sl.s052
🎮RAKUZA .*👀🫦 :
ඒ කිව්වත් එයා මාව දාලා ගියානේ🥰
2025-12-06 03:17:00
3
_noty.doni.bbh_
11 : 05 🥺🤍 :
මං එච්චර ආදරේ කරලත් මාව එයා ගනන් ගන්නෙ වත් නැ 😔💔
2026-01-19 16:49:04
1
randima2050
[ 𝗥 ] >|| 🐰🍀🖇️ :
අපිට කොහෙහරි වැරදුණා 😔💔
2025-12-05 14:15:37
6
courly_boy_
Sithuu.🐣💋❕" :
නෑ කියලත් දලා ගිය නේ.🥺❤️‍🩹!💔
2025-12-18 21:48:44
2
dahammalinda417
ONLY DMS :
කියන්නෙවත් නැතුව 🙂💔
2026-01-24 15:12:34
2
noty_ruvii
ᥫᩣ 𝐑ᴜᴠɪ♡࿐🦩 :
එයා මගෙන් ඔය වචන ටික හැමදාම අහනවා නේද කියලා මතක් වෙද්දි 🙂 ❤
2025-12-28 10:02:09
0
chamibaby0418
🌺>~𝓬𝓱𝓪𝓶𝓲 𝓫𝓪𝓫𝔂~<🌺😘 :
හම්🥺💔
2026-01-30 01:40:29
0
ganidu.perera1
𝕾𝖆𝖓𝖎𝖞𝖆𝖆𝖆__💋🖤 :
eth eya mawa ath ariya eya nathuwa inna ba kiyala dana danama 🥺
2025-12-10 18:51:15
2
lisullethnura06
Lisul_11🍃❤️ :
eth giyane🤧
2025-12-15 17:13:24
2
sandamini909
sanda :
ඔව් කිව්වා😁 දැන් මට පෙන්නවත් ඉන්න කැමති නෑ🥺😳
2026-02-10 13:28:08
1
sachigamage155
💗s⃠-a⃠-c⃠-h⃠-i⃠✌️G⃠A⃠M⃠A⃠G⃠😉 :
hum😊
2026-01-12 01:39:21
1
menuka__2006
𝗠𝗲𝗻𝘂𝗸𝗮 𝗡𝗶𝗺𝗻𝗮𝘁𝗵😚 :
යන්නම ගියා😖
2026-01-22 19:02:34
1
ireshi02
chalani shamila :
eya kiyapu dewal wachana witarai
2025-12-09 08:43:31
1
gayan8220
𝐙𝐀𝐍𝐘 📌🏅🥷 :
හැමදාම මන් එක්ක ඉන්නව කිව්ව එයා 🥺 වෙන කෙනෙක් එක්ක ලස්සනට ඉන්නව 💔 ඒ ඇති පැටියො ඔයා සතුටෙන් නෙහ්🥺💔
2025-12-14 09:08:26
2
user9204477603852
chuti :
සුදු මාව දාලා යන්නෙ නෑ නෙද අහද්දි කිවෙ මොනාද ඔයා කියන්නෙ ඔය කියලා අනෙ එයා දැන් ගිහින් ඉතින් එයා තාමත් wallpaper එකෙ ඉන්නවා එ තරන්ම මන් එයාට අදරෙ කරා
2025-12-07 04:53:32
4
nadu_8.11
T & N >😚❤️🍃 :
ඒකම අහලා අන්තිමෙට එකම කියවන එකත් එයාට වදයක් ඇති කියලා හිතෙනවා 🥺.❤️ඒත් හිතෙ තියෙන වේදනවා එයාට තෙරෙනවනම් 🥺
2025-12-05 15:50:34
3
mihiri370
Sanuu 😩💗^ :
Et dala giya 🙂💔"
2025-12-06 03:51:57
2
user01326678
🤍𝚃𝚑𝚒𝚗𝚞🤍 :
එ්ත් එයා මාව දාලා ගියා😭
2025-12-10 11:16:02
2
To see more videos from user @thenuka_quotes1, please go to the Tikwm homepage.

Other Videos


About