@nethmina_quotes: One-sided love 🤍.+ #fyp #nethmina_quotes #status #sinhalaqoutes #fypシ゚viral

𝓝𝓮𝓽𝓱𝓶𝓲𝓷𝓪 🧞‍♂️
𝓝𝓮𝓽𝓱𝓶𝓲𝓷𝓪 🧞‍♂️
Open In TikTok:
Region: LK
Saturday 06 December 2025 12:56:59 GMT
224678
20182
295
1149

Music

Download

Comments

user6000010961
𝐌𝐚𝐕𝐢 🖤💋... :
ඒකනේ කියන්නේ බලා හිදීමත් ප්‍රේමයක් කියලා🙂❤️‍🩹....
2025-12-06 15:00:10
37
nilakshi0524
< NILAKSHI_🕊️🥀💘 :
හිමි වෙලා අහිමි වුනත් තාමත් බලන් ඉන්නවනම් 🙂❤️‍🩹
2026-01-25 15:46:11
4
aruna7376
aruna :
who can see deaf guy heart.
2026-09-04 18:01:05
1
.its.me978
꧁ ༒ITS.ME༒ ꧂ :
ඕවා හිත හැදෙන්න කියන කතා .. ආදරේ ගැඹුරින්ම කරද්දී නොලැබී තියෙනකොට කාට වුණත් ඒක sahennama අමාරු දරාගන්න බැරි දෙයක් වෙනවා 🙂
2026-03-30 10:10:21
5
_dazzun_
𝕯𝖆𝖟𝖚𝖓🕊️ :
Maha krumyk mek🙂❤️‍🩹
2026-04-16 13:47:02
1
kenziiiiiiii34
TUƑ乛KENZI✿ᬊ° :
🙂ඒ තමයි මගෙ ආදරේ...❤️‍🩹
2026-05-09 16:41:01
1
shooky94369
Shooky :
අවුරුදු දෙකක්, එතකොට මන් කරන ආදරේ වැඩක් තියේද ❤️🥺
2026-01-24 15:48:02
10
sampaabey97
Sampath Abeysinghe :
ඒක නම් හෙනම මෝඩ කමක්😌 අපිට වටිනාකමක් දෙන්නේ නැති කිසිම කෙනෙක් ගැන දුක් වෙන්න වත් බලාගෙන ඉන්න වත් එපා මොකද අපිව ඕන අය කොහොමත් අපි ලග රැදෙනවා අනිත් අය හැලෙනවා සරලයි..තමන්ගේ පාඩුවේ තව ශක්තිමත් වෙන්න..එච්චරයි..කිසිම කෙනෙක්ට ඇබ්බැහි වෙන්න එපා.ජිවිතේ අමාරුයි දෙයියෝ🥺
2026-01-28 13:54:30
5
shenulive1
SHENU LIVE :
ආදරේ කියන දේ ලැබෙනවට වඩා දුර ඉඳන් බලද්දි ලස්සනයි❤
2026-01-27 09:31:10
2
shammishalomi0
𝐒𝐡𝐚_ලෝ :|🌻🍂 :
ආදරේ නිසා දුක් විදින අය හුගාක් ඇටි මෙතන
2025-12-07 15:05:52
22
darmakeerthi879
ᴍᴀʟɪʏᴀ 🥺❤️‍ :
ඒක තමා සැබෑම ආදරෙ 🥺❤️‍🩹
2025-12-22 17:25:55
2
d.ewwz
𝗶𝘁'𝘇_𝗗𝗲𝘄𝘄 :
එයා මගේ වෙනවනම් 🥺❤️‍🩹
2026-04-11 19:00:11
2
aroshgeethma
Arosh_18🏏🫀 :
ආදරේ කියන්නේ මට කවදාවත් ලැබෙන්නේ නැති දෙයක්🙂💔
2025-12-22 06:37:25
5
remindp43
N¡^|u^N¡ :
මතක සහ බලා පොරොත්තු එක්ක ජිවත් වෙන ලස්සන ආදරයක් 😘💓✅
2026-06-25 13:12:44
2
induwara.pramod8
🤍🩹" :
ලැබුණත් නොලැබුනත් ආදරෙයි...❤️‍🩹
2026-01-13 09:14:24
1
_bunny08.01
𝓭𝓾𝓵𝔃𝔃𝔃𝔃❤‍🩹🦈🧊 :
hm 🫠❤️‍🩹
2026-01-29 00:25:16
1
shamalka3539
rooby girl 🧚‍♂️🧿 :
hmm 🥺❤️
2026-01-15 02:21:11
1
____akiya______
🕷️! :
True 🤍💐
2026-03-04 05:20:17
1
_she_ha_n__
𝐒𝐇𝐄𝐇𝐀𝐍 ! " 👨‍🦰💔 :
හිමි වෙලත් අහිමි වෙලා යද්දියි දරාගන්නම බැරි ! 🙂💔
2025-12-30 02:27:08
4
janith_sadeve_
A🥀 :
N මතක් වෙද්දි හිතට මාර අවුල්.😖💔
2026-01-11 10:12:17
3
kasuni.92_
_↬"♡" 『𝕶』 "♡"↫_ :
𝗼𝗻𝗲 𝘀𝗶𝗱𝗲 𝗹𝗼𝘃𝗲 ඇත්තටම ඒ වචනේ හරි බරයි🥲❤️‍🩹
2026-01-30 06:41:12
2
lukshan217
Lukshan Official 🥹 :
Acc එකට like ටිකක් දාන්නකෝ
2026-01-24 15:51:04
1
wolfbyte118
𝕬𝖄𝖃 • :
mmm.. 😶
2026-02-14 05:42:39
1
nawanjana708
>>𝐍𝐚𝐰𝐚 🤍🫶" :
ʜᴍᴍᴍ ❤‍🩹
2026-01-08 23:26:14
1
To see more videos from user @nethmina_quotes, please go to the Tikwm homepage.

Other Videos


About