@_nima__qoutes_: ඒක ලොකු පවක් 😔💔. #nima_qoutes #whatsappstatus #bootstatus #tiktokviral #fouryoupage

:) 𝐍𝐢𝐌𝐚𝐚 🕊 !
:) 𝐍𝐢𝐌𝐚𝐚 🕊 !
Open In TikTok:
Region: LK
Sunday 07 December 2025 13:36:07 GMT
611619
76929
1168
4317

Music

Download

Comments

kusal.sandaruwan0
kusal sandaruwan official✌️ :
ඔක තෙරෙන්න ඔක වෙන්නම ඔනෙ...තනියම කතා කර කර පොත් වල ලියනවා මතක් උනාම🥺
2025-12-08 05:08:25
278
udithmaanuhas
𝓓𝓪𝓱𝓪𝓶 𝓷𝓲𝓴𝓮𝓼𝓱𝓪𝓵🐚" :
ඒකටනම් ඇඩුනා ඕයි
2025-12-07 15:54:57
406
supem.navod
𝒮𝓊𝓅𝒾𝓎𝒶𝒶💫🇱🇰🇮🇹🇫🇷 :
එයාට ජිවත් වෙන්න පුංචි කෙටි කාලයක් තිබ්බෙ ඉටපස්සේ එයාට යන්න උනා🥺 තාමත් මන් ආදරෙයි🥰❤️💞
2025-12-07 22:46:14
25
notynaliya
නලියා . ...❤️🥵 :
එයා වෙන කෙනෙක් එක්ක ඉද්දි දැනෙන දුක 💔🙂
2025-12-07 17:36:32
70
madusasa99
MADU❤️‍🩹🧸 :
එකටනම් අව්ල් ගියා🥺❤️‍🩹😔
2025-12-07 16:47:47
78
poddi24
❤️🦋🥹SACHI ❤️🦋🥹 :
මගින් දාලා යන්න නම් සතෙක්ටවත් ආදරෙ කරන්න එපා🥺💔
2025-12-10 08:48:40
20
user92214271462161
💥🩷 නොටි කවියා... 💥🫂💫 :
තමන් පන වගේ ආදරේ කරන කෙනා නැති උනාම මිනිස්සු පිස්සෝ වෙනවා... ඔක තමයි ඇත්ත 🥺💔💐
2026-05-18 21:10:24
1
user1nishugril
🦋NISHU | නිශු | நிஷு🦋 :
හැදිලා තිබ්බ හිත ආයෙ කැඩුනා වගෙ
2025-12-16 05:39:59
20
sadaru_399
Sadaru qtz 🤍✏️ :
මලක් වගේ පරිස්සම් කරපු එයා මාව දාලා වෙන කෙනෙක්ට ආදරේ කරනවා කොහොමද බන් දරා ගන්නේ ඒ වගේ දෙයක් 🥺❤️
2026-01-19 19:04:38
3
shanpage.1
07:20 :
*අනේ දෙවියනි මගේ හොදම යාලුවයි එයගේ girl ලුයි අයෙත් එකතු වෙලා සතුටින් පරිස්සමින් ඉන්න ඕන දෙවියනි! H+V❤️*
2026-01-06 11:26:18
2
princess_baby54
✨ 𝒮𝒶𝓈𝒽𝒶 ✨ :
දුක හිතුනා ඒකට
2025-12-08 21:30:13
4
hansa_d0
📍M R 🇦🇪🇱🇰🦅 :
කිසිම දෙයක් සදාකාලික නැහැ. හැමදේම අපිට නැති වෙනව 🥺
2025-12-16 02:16:12
2
sandunmaduwa
M ᴬ D ᵁ W ᴬ H 👅📍" :
දැනෙන්නම ආදෙරෙ දිලා..කව්රුත් තනිවෙන්න හොදනැ♥️
2025-12-09 02:54:02
9
samuraigaming23313
SAMURAI !/ :
2026-01-14 09:44:54
2
nimsara345gamil.com
🇱🇰🇰🇼 Nimsara Nimsara 🇰🇼 :
අඩෝ
2025-12-15 16:26:11
1
k.t.s.kaviya
K A V I Y A | 가위야 ♥️🇱🇰🇰🇷 :
Ado ekh 🥹💔
2025-12-09 06:28:02
2
niranjalasarojan808
Nimme :
අනෙ☺️
2025-12-17 19:46:55
1
chethika_
C_H_E_T_H_I_K_A🍂🖤❗ :
😩 hmm
2025-12-16 18:49:53
1
alonegirl2026.01.24
vihagirl___official 🫶❤ :
eka nm aththa🥺🥺 ek mara vidavimak🥺🥺
2025-12-08 14:05:34
1
user8186799534202
user8186799534202 :
ඒ වගේ දෙයක් කිසිම කොල්ලො කරන්න එපා විදවන්න වෙයි කවදා හරි
2025-12-08 16:14:44
3
lakshn70
ㄥᗩ𝖐𝖆𝖆..💣🐉"_ :
ඔහොම ත් වෙයිද කියලා බයයි දැන් නම් නිදාගන්න රැ යද්දී යාලුවෙක් කපල් ෆොටෝ එයගේ අදත් එව්වා.. අදත් එළිවෙනකම් නින්දක් නැතුව ඇහැරන් ඉන්න වෙනවා ඉතින් 🙂💔
2025-12-13 22:27:29
2
gaming.leaderff
Dꪜㅤᴅᴇsʜᴀɴㅤ愛 :
ඇයි මිනිස්සු හරි ඉක්මනට වෙනස්වෙන්නෙ😔😭
2025-12-09 11:31:04
2
visha_boy7
Vishmitha Shaveen ♦‼️⭕ :
ඒකනටම් මොකක්ද උනා
2025-12-10 17:49:46
2
alexandergrahambel1
UH Indu 🇺🇸 🇱🇰 :
wake up to reality👑
2025-12-10 06:12:23
2
hush6070
HUSH :
papauwath ekka mokadda una htto awlaa 🙂💔
2025-12-15 15:49:55
1
To see more videos from user @_nima__qoutes_, please go to the Tikwm homepage.

Other Videos


About