@madekaaaaaa_: NOOOOOOOOOOI #freefire #freefirelatam #freefirememes #fyp

MADEKA
MADEKA
Open In TikTok:
Region: PE
Sunday 07 December 2025 20:19:30 GMT
16728
273
7
99

Music

Download

Comments

lu1s_rojas
Luis :) :
descubrieron tu otra yo xd 😂😂😂
2025-12-15 23:15:13
2
random.4.core
RANDOM 4 Core :
cuando el Pou tiene hambre y te llega la notificación
2026-02-14 07:13:02
3
www.tiktokueuehuehsh
Dany flow 🔥 😎 :
jajaja
2026-08-03 07:35:43
1
mayergonzalez829
Cristofer Andrés García :
jaja xd
2026-07-10 11:40:23
0
mayergonzalez829
Cristofer Andrés García :
2026-07-10 11:40:19
1
To see more videos from user @madekaaaaaa_, please go to the Tikwm homepage.

Other Videos

කියාගන්න බැරි උන දේවල් කෝටියක් අපි අතර ඉතුරුයි, ඔව් ඒක මං දන්නවා! ඒ කෝටියෙනුත් ලක්ශයක් වත් දේවල් අපි ඇස් වලින් කියල ඇති, ඔව් ඒක ඔයත් දන්නවා! පපුවට දැනෙන මේ නමක් නැති වේදනාව අපිට අපි නැතුවම බැරි බව කියනවා, ඒ ඇත්ත අපි දෙන්නම දන්නවා!
කියාගන්න බැරි උන දේවල් කෝටියක් අපි අතර ඉතුරුයි, ඔව් ඒක මං දන්නවා! ඒ කෝටියෙනුත් ලක්ශයක් වත් දේවල් අපි ඇස් වලින් කියල ඇති, ඔව් ඒක ඔයත් දන්නවා! පපුවට දැනෙන මේ නමක් නැති වේදනාව අපිට අපි නැතුවම බැරි බව කියනවා, ඒ ඇත්ත අපි දෙන්නම දන්නවා! "මං ආදරෙයි" වචනෙන් නොකිව්වට, ඔව් අපේ හිත් දෙකම, අපි ආදරේ බව දන්නවා! ආදරේ කොහොම උනත් අපි අපිට අයිති නැති බව මේ මුලු ලෝකෙම දන්නවා.. ඉතිං එහෙම වෙලත් මේ ඇයි තාම බැඳිලා ඉන්නේ, ඔව් මං මගෙන්ම අහනවා! මේ විශ්වයම නූල් බෝලයක්, අපි අපිට බැඳිලා ඉන්න ඇති සංසාරේ ආත්ම ගානක්, මං මටම කියාගන්නවා! දැන් ඇති මට බෑ දරන්න තවත් මේ ආදරේ බර, මට කෑගහලා කියන්න හිතෙනවා. ඔයාව හිතෙන් ගලවලා එලියට දානකන් නෑ ආත්මෙටම නිදහසක්, ඔලුව ඇතුලෙන් මට ඇහෙනවා, ගලවන්න යන්න යන්න තව ඔයාටම ඇලෙන බව ඔව් මගෙම හිත දන්නවා! ඒ දැනත්, "අනේ එක පාරක් ඔය පපුවට තුරුල් වෙන්න තිබුන නම්" හිත පිච්චි පිච්චි හිතනවා! 🌊💗🌕 🌕Ruu #stillloveyou #iloveyou #mylove #lovestory #Love

About