@shanmithlaj: තවමත් රෑපේ ඔබගේ රහසේ මම තියා මොහොතක් ගානේ බැලුවේ නොබලා බැරි නිසා ජීවිතේට ආදරේ - හීනයේ තියා වාසනාව මා වෙතින් - පාවෙලා ගියා. නොඑනා දුරක සිටියත් මාගේ දෑසින් සැගවිලා හැරිලා නැවත එනකල් ඔබගේ මත්තේ හිදිමි මා...

මිතා
මිතා
Open In TikTok:
Region: LK
Monday 08 December 2025 14:03:51 GMT
306529
32867
133
1852

Music

Download

Comments

passn99
pasan :
හැරිලා නැවත එනකල් ඔබගේ මත්තේ හිඳිමි මා.......//💔
2025-12-09 17:05:41
66
hirushanethmi14
SOUL 🤍✨️ :
පපුවට කිනිස්සක් තියලා, හරි පරිස්සමින් මුලු හිතම සූරන වචන ❤️‍🩹
2026-02-20 18:27:08
3
fdo570
🇮🇹 :
Video ek gnnd. 🙂
2025-12-11 02:23:27
1
donii200010
🤍𝙰𝙳𝚑𝚢...💐✨ :
මොහොතක් ගානේ බැලුවේ නොබලා බැරි නිසා 😔
2025-12-23 10:22:12
1
shenu0695
Sheනු ☁️ ! :
Fv one 🥹🎀 .
2026-03-05 17:08:55
1
kavee2x
𝗸𝗮𝘃𝗲𝗲 :
Video ek gnnd 😩❤️‍🩹
2025-12-10 04:33:06
21
amila534
Amila Fernando :
අහන්න අමාරු ගීත🥺❤
2025-12-11 11:48:13
2
tharuuuuu4
Thaara 🪾🪬✨" :
ජිවිතේට ආදරේ හීනයෙ තියා වාසනාව මාවෙතින් පාවෙල ගියා 🕊️
2025-12-11 17:16:19
8
sahanvidu
@sahan__zz 🗣️! :
video ek lassnyi oi 🥹❤‍🩹
2025-12-11 03:57:36
1
dilshan_2393
Dilshan🪬 :
මෙතන ආයේ එයා එක්ක මං ඉනද 😢😢💔💔
2025-12-10 00:50:19
8
chanugirl..ll
Chanya liyanage :
හැරිලා නැවත එනකන් ඔබගේ මත්තේ හිදිමි මා....🤍
2025-12-10 02:46:21
19
usersadu74
°•🦋___Sadu___🦋•°🇱🇰♥️🇯🇴 :
හැරිලා නැවත එනකල් ඔබගේ මත්තේ හිදිමි මා.....🥺❤️‍🩹
2025-12-22 14:52:55
0
didularanmina
𝘿 𝙞 𝙙 𝙪 𝙬 𝙖 :
අතීතය මතක් උනා පරිස්සමින් ඉන්න සුදු ❤️‍🩹මන් තාමත් ආදරෙයි ගොඩක් 🥺❤️
2025-12-10 14:54:19
3
thaaaaaruu1
Thaaaruuu 🌸😊 :
මන් ආදරෙ කරපු තරම ඔයා දන්නවා නන් මාව ගනන් නොගෙන ඉන්න එකක් නැ ❤️🫂😔 වෙදනයි හැබැයි මන් දරාගන්නවා සතුටින් ඉන්න මට පෙන මානෙන්ම 🌸🥀
2026-03-18 04:58:28
2
sazen_v
#vanuja Sasen :
fav ❤️
2025-12-19 04:00:19
1
tu_tu__boy_942
Tu_Tu__boy°°° :
වාසනාව මා වෙතින් පාවෙලා ගියා../
2025-12-10 13:23:56
10
diwya_____
°°𝙎𝘶𝘵𝘺°°🧸🤍 :
Fev🥺❤️
2025-12-10 09:22:20
4
nimagirl012
@𝙽𝚒𝚖𝚊𝚊✨🪷🧚‍♀️ :
තවමත් රූපේ ඔබගේ රහසේ මා තියා... මොහොතක් ගානේ බැලුනේ නොබලා බැරි නිසා..... 🙂🤍"
2025-12-10 17:32:48
3
nethu123441
nethu :
මොහොතක් ගානේ බැලුවේ නොබලා බැරි නිසා ♥️
2025-12-09 17:43:04
8
93pramoth.dissanayake
𝕻𝖗𝖆𝖒𝖔𝖙𝖍 🖤🩸 :
හැරිලා නැවත එනකන් ඔබගෙ මත්තේ හිදිමි මා 🥺❤️‍🩹
2025-12-15 17:48:00
1
sanju.doni__5
🦋 𝐒𝐀 𝐍 𝐉𝐔 : 🖤💐 :
වාසනාව මා වෙතින් පාවෙලා ගියා🙂✋..... ! "
2025-12-13 14:24:32
1
nethzz_boby
nethzz🥂" :
thawamath rupe obage rahase mama thiya mohothak gane baluwe nobala bari nisaa..😭😭 thiz lyrics 😖
2025-12-10 18:32:58
0
tharu_g_i_r_l0
තරූ ❤️🦋🌹|THARU 🦋❤️🧚 :
හැරිලා නැවත එනකන් ඔබගෙ මත්තේ හිදිමි මා 🥺❤️‍🩹🥀
2025-12-15 14:12:10
1
re3han
Jaayy 🪭 :
7.22 🧸
2025-12-12 01:36:58
1
laki1071
La Ki 💸🇹🇷 :
ජීවිතේට ආදරේ හීනයේ තියා 🙂❤️‍🩹
2025-12-10 19:47:48
1
To see more videos from user @shanmithlaj, please go to the Tikwm homepage.

Other Videos


About