@subi_pra_nuvem: 🚀 4 Atalhos para voar no VS Code: ⌨️ Ctrl + Alt + ↕️: Escreve em várias linhas ao mesmo tempo. 🔍 Ctrl + Shift + P: Abre a paleta de comandos. 🔍 Ctrl + Shift + L: Seleciona e muda palavras iguais de uma vez. ✨ Alt + Shift + F: Indenta o código #programacao #vcscode #programming #dicas #javascript

João Marcelo
João Marcelo
Open In TikTok:
Region: BR
Monday 08 December 2025 22:14:55 GMT
5172
416
2
27

Music

Download

Comments

kahlouise88
karolynne.louise :
top
2025-12-09 03:56:59
1
elvis.ryeen
Elvis Ryeen :
daora
2026-02-05 21:19:42
0
To see more videos from user @subi_pra_nuvem, please go to the Tikwm homepage.

Other Videos

“ඔයත් වැරදි නෑ…” ඔයත් වැරදි නෑ… මාව තේරුම් ගන්න බැරි වුණා කියලා. මොකද තේරෙන කාලෙක ඉඳලා මං පවුලේ අය එක්කවත් හරියට එකට ඉඳලා නෑ. “ආදරේ” කියන වචනේ අහලා තිබුණට, ඒක ඇත්තටම දැනිලා තිබුණේ නෑ. කෙනෙක් ළඟ ඉන්න එක, කෙනෙක් ගැන හිතන එක, කෙනෙක්ව අල්ලගෙන ජීවිතේ යන්න ඕනෙ කියන හැඟීම මට අලුත් දෙයක්.   අඩුම තරමේ මගෙ අම්මා තාත්තාවත් ආදරෙන් ඉන්නවා මන් කවදාවත් දැකලා නැ එයාලා වෙනම ඉන්නෙ 🙂💔..... ඒ නිසා සමහර වෙලාවට මං ආදරේ කරන විදිහ වැරදි වගේ පේන්න ඇති....  වැඩියෙන් අල්ලගෙන ඉන්න හැදුවා වෙන්න ඇති… නැත්නම් බය වෙලා ඈත් වුණා ඇති. ඒ හැමදේම කළේ ආදරේ නැති නිසා නෙවෙයි… ඒක නැතිවෙයි කියන බයට. කවුරුහරි යනකොට “ඉන්න” කියලා කියන්නවත් පුරුදු නෑ. මොකද ජීවිතේ මට උගන්නලා තිබුණේ… ඉන්න අයත් දවසක යනවා කියලා.... ඉතින් ඔයා මාව තේරුම් නොගත්ත එකට ඔයත් වැරදි නෑ. මාව මේ විදිහට හැදුවේ මං තෝරගත්ත ජීවිතයක් නෙවෙයි.... තාමත් මං ආදරේ ඉගෙන ගන්නවා ඇති… විශ්වාස කරන්න ඉගෙන ගන්නවා… ඒත් සමහර තුවාලවලට බෙහෙත් වෙන්නේ කලින්, ඒවා දකින්න පුළුවන් හදවතක් තියෙන්න ඕනේ. මං ඉල්ලුවේ ලොකු දෙයක් නෙවෙයි… “යන්නෙ නෑ” කියලා අල්ලගෙන ඉන්න එක
“ඔයත් වැරදි නෑ…” ඔයත් වැරදි නෑ… මාව තේරුම් ගන්න බැරි වුණා කියලා. මොකද තේරෙන කාලෙක ඉඳලා මං පවුලේ අය එක්කවත් හරියට එකට ඉඳලා නෑ. “ආදරේ” කියන වචනේ අහලා තිබුණට, ඒක ඇත්තටම දැනිලා තිබුණේ නෑ. කෙනෙක් ළඟ ඉන්න එක, කෙනෙක් ගැන හිතන එක, කෙනෙක්ව අල්ලගෙන ජීවිතේ යන්න ඕනෙ කියන හැඟීම මට අලුත් දෙයක්. අඩුම තරමේ මගෙ අම්මා තාත්තාවත් ආදරෙන් ඉන්නවා මන් කවදාවත් දැකලා නැ එයාලා වෙනම ඉන්නෙ 🙂💔..... ඒ නිසා සමහර වෙලාවට මං ආදරේ කරන විදිහ වැරදි වගේ පේන්න ඇති.... වැඩියෙන් අල්ලගෙන ඉන්න හැදුවා වෙන්න ඇති… නැත්නම් බය වෙලා ඈත් වුණා ඇති. ඒ හැමදේම කළේ ආදරේ නැති නිසා නෙවෙයි… ඒක නැතිවෙයි කියන බයට. කවුරුහරි යනකොට “ඉන්න” කියලා කියන්නවත් පුරුදු නෑ. මොකද ජීවිතේ මට උගන්නලා තිබුණේ… ඉන්න අයත් දවසක යනවා කියලා.... ඉතින් ඔයා මාව තේරුම් නොගත්ත එකට ඔයත් වැරදි නෑ. මාව මේ විදිහට හැදුවේ මං තෝරගත්ත ජීවිතයක් නෙවෙයි.... තාමත් මං ආදරේ ඉගෙන ගන්නවා ඇති… විශ්වාස කරන්න ඉගෙන ගන්නවා… ඒත් සමහර තුවාලවලට බෙහෙත් වෙන්නේ කලින්, ඒවා දකින්න පුළුවන් හදවතක් තියෙන්න ඕනේ. මං ඉල්ලුවේ ලොකු දෙයක් නෙවෙයි… “යන්නෙ නෑ” කියලා අල්ලගෙන ඉන්න එක "හදවතක්" විතරයි. ඒත් සමහර වෙලාවට, ඒක තමයි ජීවිතේ ලැබෙන්න වටිනාම දේ… 🥺 ඒක තේරුම් ගන්න කෙනෙක් ලැබුණා නම්… සමහරවිට අද මේ වචන ටික ලියන්නවත් වෙන්නෙ නැති වෙයි… 🥺💔 ආදරේ නැති කෙනෙක් නෙවෙයි මං… මන් ආදරේ ලැබිලා නැති කෙනෙක් 🙂. "ඉතිං කව්රුත් නැති මට දැන් ඔයාත් නෑ" එහෙම කියලා මන් ඔයාට වැරැද්දක් කියන්නෙ නෑ නොදැනුවත්කමට මගෙනුත් වැරදි වෙන්න ඇතී 🥺💔 #viral #status #brackup🥀 #srilankan_tik_tok🇱🇰

About