@duongchvpfz: #encounter #disturbing #caughtoncamera #storytime #fyp

Mariana Koss
Mariana Koss
Open In TikTok:
Region: US
Tuesday 09 December 2025 02:28:55 GMT
3551
48
2
1

Music

Download

Comments

mariana22285
sandragomez1751 :
😳😳😳
2025-12-09 03:28:10
0
dwbesl
wb :
Crack a round
2025-12-09 05:00:01
0
To see more videos from user @duongchvpfz, please go to the Tikwm homepage.

Other Videos

මම ආත්ම විශ්වාස කරන්නෙ නෑ තමයි  ඒත් බැරිවෙලාවත් තව ආත්මයක් තිබුණොතින්  අපිට පුළුවන් වෙයිද  ඒ ආත්මෙදිත් හම්බෙන්න මම පොරොන්දු වෙනවා  ඒ ආත්මෙදි නං  මේ ආත්මෙදි වගේ නොවී ඉන්න ඔයාට ඕනෙම නැංවලදි  ඔයාගෙ අත මගදි අත් නොහරින්න  පපුව හිල්වෙන වචන  නොහිතාම විසි නොකරන්න  මගෙ පණ්ඩිතකම් පැත්තකින් තියලා ඔයා කියන දෙයක් අහන්න  ආ තව දෙයක්... ඔයා කියනකං ඉන්නෙ නැතුවම  ඔයාව පරිස්සං කරගන්න හැබැයි....  ඉඩක් නැත්තෙමත් නෑ නේද  මම ඔයාව ඒ ආත්මෙදිත් රිද්දන්න එක්කො අපි ආයෙ මුණගැහෙන්න ඕනෙ නෑ  මේ යන විදියටම යන්න ඉඩ දෙන්න හැබැයි එක දෙයක් !  කොහේ කොතන හිටියත් කමන්නෑ  ඔයා සතුටින් ඉන්න... මට මගෑරුණු තව දෙයක් තියෙනවා...
මම ආත්ම විශ්වාස කරන්නෙ නෑ තමයි ඒත් බැරිවෙලාවත් තව ආත්මයක් තිබුණොතින් අපිට පුළුවන් වෙයිද ඒ ආත්මෙදිත් හම්බෙන්න මම පොරොන්දු වෙනවා ඒ ආත්මෙදි නං මේ ආත්මෙදි වගේ නොවී ඉන්න ඔයාට ඕනෙම නැංවලදි ඔයාගෙ අත මගදි අත් නොහරින්න පපුව හිල්වෙන වචන නොහිතාම විසි නොකරන්න මගෙ පණ්ඩිතකම් පැත්තකින් තියලා ඔයා කියන දෙයක් අහන්න ආ තව දෙයක්... ඔයා කියනකං ඉන්නෙ නැතුවම ඔයාව පරිස්සං කරගන්න හැබැයි.... ඉඩක් නැත්තෙමත් නෑ නේද මම ඔයාව ඒ ආත්මෙදිත් රිද්දන්න එක්කො අපි ආයෙ මුණගැහෙන්න ඕනෙ නෑ මේ යන විදියටම යන්න ඉඩ දෙන්න හැබැයි එක දෙයක් ! කොහේ කොතන හිටියත් කමන්නෑ ඔයා සතුටින් ඉන්න... මට මගෑරුණු තව දෙයක් තියෙනවා... " ඉතින් මට සමාවෙන්න ! " @Sahan #lovepain #hearttouching #heartbroken #likes #viralvideo

About