@hotzy_by_zestlanka: ඔයාල සැලඩ් කන්න අසයි නම් මේ විදිහට හදල බලන්න. ඔයාලට ඕනි ingredients බාජනෙකට දාලා , රසම රස dressing එකක් හදාගන්න . dressing එක හදන්නේ මෙහෙමයි අපේ scorpion sting hot sauce එකෙන් ටිකක් මයෝනිස් ටිකක් එක්ක මික්ස් කරලා එකට, ලුණු ටිකකුයි ගම්මිරිස් ටිකකුයි දෙහි ටිකකුයි දාලා හොදට මික්ස් කරලා ගන්න. දැන් ඒක සැලඩ් එකට දාල හොදට මික්ස් කරලා මේ විදිහට serve කරන්න. නැත්තම් හදාගෙන කන්න. #hotzy #SmallBusiness #localbrand #food
Hotzy
Region: LK
Wednesday 10 December 2025 06:00:00 GMT
Music
Download
Comments
Nimali :
🥰🥰🥰
2025-12-10 06:06:23
1
Shakila :
🤩🤩🤩
2025-12-10 06:12:54
1
chathu ♥️♥️ :
👍👍
2025-12-10 06:32:31
1
Shehara Weerakoon :
Best pasta salad I always make with your scorpion too♥️the taste is 💯
2025-12-11 05:43:37
1
ZANI :
♥️♥️♥️
2026-01-23 04:00:17
1
chamathdperera :
❤️❤️❤️
2025-12-10 09:35:23
0
𝕦𝕡𝕦𝕝 ℘ґї¥ѦηкѦ🇮🇱😍🇱🇰 :
😍😍😍
2025-12-11 15:42:08
0
Rochelle :
Salad video please doctor 😳😳
2025-12-25 14:15:17
0
🍧●🇱🇰 Hansana●😊.......!🇦🇪 :
🥰🥰🥰
2026-01-24 15:01:58
0
To see more videos from user @hotzy_by_zestlanka, please go to the Tikwm
homepage.