@tharuli335: පොල්කිරි නොදා හදන ගෑවුන තැන කන්න පුලුවන් රස පරිප්පුව❤️🥰✨...බත් මුලට හොදටම ගැලපෙනෝ..හදලම බලන්නකො රස.. ❤️🥰#trending #viralvideo #like #foryoupage #fyp

tharuli335
tharuli335
Open In TikTok:
Region: LK
Wednesday 10 December 2025 17:20:58 GMT
1159890
25544
142
2715

Music

Download

Comments

user9117912087619
Asanka :
අපිට ඉතිං පරිප්පු කියන්නෙ ... ජාතික කරිය😘😘
2025-12-11 22:50:29
53
shani_girl_00
shani🧚💖 :
මාත් ඔය විදියට තමයි හදන්නේ.හොදම දේ කියන්නේ මේ දැන් කාලා ආවා විතරයි පරිප්පු ඔය විදියට හදන්😂😂😂
2025-12-12 10:50:05
6
shehan_g_99
🇱🇰 s g rajapaksha 🇷🇴🇪🇺 :
රට ඉන්න අපි පරිප්පු කන්නෙ ඔහොම තමා හැමදාම ☹
2025-12-11 08:56:47
10
laiya005
L A H I R U 🇱🇰 🇮🇹 :
ඒක 👌💯
2025-12-16 19:23:27
3
user8118532767802
💝💖.සඳ සාවි.2.♥♥💝 :
පොල් නැති දවසට අපිත් හදන්නෙ මෙහෙම .
2025-12-13 11:38:33
3
hpkawshalyafernado
pasindu | パシンドゥ | 🇱🇰🇯🇵🎶❄️ :
අපෙත් රෙසිපිය ඕක තම 🥹✌
2025-12-11 09:53:45
8
jeewana00
jeewana :
ඕක තමයි හැමෝම හදන විදිය😂
2026-01-07 03:57:15
0
yasii1214
Yasii 🐸💗🌚 :
තුනපහ ටිකකුත් දැම්මානම් 🥹
2025-12-12 11:16:29
4
oshi.amarasooriya
Oshi Amarasooriya :
ane save dennko
2026-01-10 11:26:40
0
tharak600
t𝚑𝚊𝚛𝚊𝚔 👑 :
නියමයි 👌
2025-12-12 03:36:32
1
thushanshanilka00gamil.8
Thushan official :
sav Dana bana
2025-12-14 08:48:01
2
oshidesilva22
Osh De Silva 🧜‍♀🇱🇰 :
අනේ save දෙන්නකෝ😫
2025-12-12 03:22:35
1
lanka.dukai
dukai jivita :
hmmm
2026-02-22 13:09:39
0
dilshan168
Dilshan🤘🤨 :
Ekanm raha patai thank you oka hadanawa mama☺️🥰
2025-12-12 19:26:26
0
thecalmlotus
The Calm Lotus :
It worked
2026-01-17 06:17:56
0
05coniglietto0
ﮩ٨ـﮩﮩ٨ـ𝑑𝘪Ꙇ𝐮ﮩ٨ـﮩﮩ٨ـ :
rata inna ape parippu recipe 1
2025-12-12 13:38:01
1
ravindutharuka2
ŘΔVƗŇĐỮ🇱🇰🇮🇹 :
අද කනවා බොලව්😌
2025-12-10 19:08:42
5
anusha_19919
❤️💝 𝕬𝖓𝖚 💓💓 :
එහෙම හදල බලන්න ඕන ආසම කෑමක් පරිප්පු කියන්නෙ ආගමක් මං ඒක අදහන බැතිමතියක් 🙃🙃🙃💗💗💗
2025-12-31 15:59:06
1
jayasrilanka91
Sri Lanka🇱🇰❤️ :
කනවා.....යකූ...........පරිප්පු කොහොම හැදුවත් කනවා....🤭🤭🤓🤓🫣😁🤪
2025-12-12 15:22:36
1
supun_anuththara
Supun Anuththara :
Mth ohom thma wadat aran ynna hdan ynne udeta 😅
2025-12-13 04:24:25
1
bhagyawijethunga7
Bhagya Wijethunga :
මේකට පොල් කිරි දාන්න ඕනි නැද්ද...නිකන් වතුරෙන්ද හදන්නෙ....
2025-12-19 20:28:13
1
yrmcoolprotech
YRM COOL PRO TECH :
coconut milk uth danna ona
2025-12-11 10:18:35
2
nuwanrabel
Nuwan Rabel 🇱🇰🇯🇵 :
ඔක්කොම දානවා තුනපහ හැර. තුනපහ වලින් එන ගොම පාටට මම කැමති නෑ.. 🫢
2025-12-13 03:49:45
1
shavipaba0
shavindya pabasari :
මාත් රට ආවාට පස්සේ ඔහොම තමයි හදන්නේ...දවස් දෙකක් තුනක් තියාගන්න පුලුවන්නේ❤️‍🩹
2025-12-11 11:12:25
1
kumara.max123
Kumara max :
මිරිස් දාන්නේ නැද්ද
2025-12-11 14:10:48
1
To see more videos from user @tharuli335, please go to the Tikwm homepage.

Other Videos


About