Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@kehelmalastudios: Memorise | කටපාඩම් | மனப்பாடம் #teacher #boy#learn #kindness #religion #fypシ゚ #explore #kehelmala #storytelling #viral
kehelmalastudios
Open In TikTok:
Region: LK
Friday 12 December 2025 12:30:00 GMT
94258
7622
88
316
Music
Download
No Watermark .mp4 (
14.42MB
)
No Watermark(HD) .mp4 (
10.97MB
)
Watermark .mp4 (
10.01MB
)
Music .mp3
Comments
Charli.560 :
this is verbal abuse, is this allowed in school?
2025-12-12 21:29:34
87
Lihini Weerasinghe :
Why choose Buddhism though? You could use any other subject for the plot. What are you trying to say?
2025-12-13 14:20:44
13
Shehan Nimsara :
ඇරියස් කවර් කිරීම
2025-12-14 14:37:34
23
Udesha saderu :
අනේ ලස්ස්න පාසල් කාලය මතක් වෙනවා 🥺🥺🥺
2025-12-12 12:48:50
42
joelv :
Achi Pochi is back 😂❤
2025-12-12 16:00:36
38
malith godage :
niyama paniwidayak denawa hamadama
2025-12-12 16:39:11
12
⊚⊝⊜ ⟬⟭ᴮᴱakio⁷⟭⟬~𓆝 𓆟 𓆞 :
school teachers! 😒
2025-12-14 09:54:14
1
RONALDO EDITZ :
2025-12-12 19:45:36
0
Sandes :
Mn thm dn ne 😂😭
2025-12-14 04:50:52
0
Udi :
සල්ල වුක වුත්ති කියනකං බලන් හිටිය මම ☺️
2025-12-13 07:13:01
5
Just a Normal guy :
Karaniya metta sutta and sahaganawa in one sentence is crazy 🥀😭
2025-12-12 13:09:40
21
Bhanu :
කරණීය මෙත්ත සූත්රය අපට ඉගැන්නුවෙ හත වසරෙදි. ඔය වගේම මුළු පන්තියම එළියට දාලා කට පාඩම් ළමයි විතරයි ඇතුළට ගත්තෙ. ගුටි කාපු අයත් සෑහෙන්න. හොඳම දේ අපට බුද්ධාගම ඉගැන්නුවෙ ඉංග්රීසි ගුරුවරියක්. බුද්ධාගම ගුරුවරු අතිරික්තයි කිව්වට ගොඩක් ඉස්කෝලවල බුද්ධාගම උගන්නන්නෙ වෙනත් විෂයන් උගන්නන ගුරුවරු. හිස් පීරියඩ් තියෙද්දි එයාලගෙ කාල සටහන පුරවන්නෙ එහෙම විෂයන් වලින් තමයි.
2025-12-12 16:49:06
2
Moodz :
මම මේ කල්පනා කරේ කරණීයමෙත්ත සූත්රය දේශනා කරේ මොකටද කියල. අපිත් ඒ කාලෙ කටපාඩම් කරා මිසක් තේරුමක් දන් නෑනෙ
2025-12-12 18:48:22
2
𝐌𝐚𝐧𝐭𝐢𝐢𝐢 :
Me wagemai math karaneeya meththa suthraya padam kare dahampasale🥹 adatath eka witharai puluwan habai
2025-12-12 16:59:34
1
Risandu_Vitharana_10 :
@Zhou fan 😂🔥
2025-12-12 16:51:27
2
hn :
😁😁😁
2025-12-13 17:37:06
0
DARANEE :
🌸🔥
2025-12-12 16:45:34
0
Dami :
😁😁😁
2025-12-12 19:39:31
0
Manil :
🤣🤣🤣🤣🤣
2025-12-12 19:57:50
0
Damitha Rupasinghe :
@Naveen_randika ki denek mathak wenawada
2025-12-13 11:30:29
0
Anushka Sandaruwan :
🥰🥰🥰
2025-12-13 14:28:31
0
sorry ff :
අදටත් කල්පනා කරන එකම දේ : ඉස්කෝලෙ ඉගෙනගත්ත කිසිම විශයක් ගුටි කකා පාඩම් කරපු කිසිම දෙයක් අද වෙද්දි කිසිම උවමනාවක් වෙලා නෑ කරන රස්සාවට English , Maths විතරයි පාවිච්චි වෙලා තීන්නෙ නිකං හරි 🤌
2026-01-12 20:08:50
5
the.floky🥋 :
ආතල් මතක නෙමේ මේව සමාජ ප්රශ්න😕
2025-12-12 13:54:33
208
error 404 :
මේ වගේ ගුරුවරු අදටත් ඉන්නවා. බුද්ධාගම period එකේ "අත්තානං උපමං කත්වා-නහ නේය න ඝාතයේ"කියන එක උගන්නල ඒක මතක නැත්තම් වල් සත්තුන්ව වගේ කෝටුමස් කරන්නේ. (මේක මගෙ ජීවිතේ වෙච්ච සිද්ධියක්). මේක ඉගැන්වීමේදී විතරක් නෙමෙයි අනිත් හැම තැනකදීම වෙනස් වෙන්න ඕනේ. මේ video එකෙන් දෙන පණිවිඩය මේ රටේ ඉන්න හැම මිනිසෙක්ම තේරුම් ගත්ත දවසට, මෙහෙ වෙනසක් ඇති වෙයි
2025-12-12 12:42:44
56
Malika Samarasinghe :
"wassa නෙමේ වස්සෙ චස්ස" 🫠😂
2025-12-12 13:29:14
42
Possibly_Sachintha :
ඕක පාඩම් කරගත්ත කියල ඉතින් ?
2025-12-12 16:45:19
24
Himash Chamanka :
බුද්දාගම ක්ලාසුත් තියද දැන් 😂😂😂
2025-12-12 16:04:35
9
Canadian_Libertarian :
lwk the teachers right 😭
2025-12-12 19:49:58
3
♥mali 🇱🇰🇦🇪 :
මම හින්දු නිසා අපිට හිටපු ආගම උගන්නවන හාමදුරුවො මට කියනවා ඔයා ඕනෙනම් එළියෙන් ඉන්න කමක් නැහැ කියලා.මන් ඉන්නවා ඉතින් හැමොගෙන්ම අහනවා මගෙන් පාඩම් අහන්නෙ නැහැ.පළවෙනි වාරේ එයා හදපු paper එකටම 85ක් ගත්තා.කොහෙන් කොහොම හරි o/l වලට A එකක් දාගත්තා.තාමත් මාත් එක්ක තරහ ඇති මන් හින්දු නිසා
2025-12-13 12:51:02
3
Krishnajina ⚓🥰💪🌴 :
🥺🥺 මම හිතන්නේ ම සර් මිස්ගේ පරණ ගෝලයෙක් එහෙම නැත්නම් සර් පොඩි කාලේ ඔහොම ගුරුවරියක් එයාට දඬුවම් කරලා එයා බිඳිච්ච දරුවෙක්.. එහෙම නැත්නම් සර්ටත් සූත්රය මතක නෑ😂😂😂
2025-12-12 16:40:43
2
jajayayahe :
Teaching Metta, without Metta…. Soo true
2025-12-13 20:10:25
2
Archana Aluthgama :
Athal memory😂
2025-12-12 13:02:16
2
aanya rathnayaka :
ඉස්සර මම ගුටි කන්නෙ ගුටි කන උන්ට හිනාවෙලා😂 ඉට පස්සෙ මට ගුටි😂
2025-12-16 15:03:28
1
Charuka Rathnayake :
hamoma newei habai mehema aya thama prashne
2025-12-17 05:33:26
1
Rk🇱🇰 :
nice script 👌
2025-12-13 15:20:12
1
ima_athapaththu :
@Thash♡ @C.C.DEwMiNI @__Niki___🍓 priya🤣🤣🤣🤣🤣
2025-12-13 02:16:54
1
_𝗠𝗔𝗟𝗜𝗧𝗛_🥤 :
@ꀤ9🪭 sagarika mis😂
2026-01-11 09:00:10
1
xx xx :
Nah ts lowkey athal if it's the whole class
2026-01-30 14:00:37
1
thariya8643 :
Those days..😂❤️
2025-12-12 13:51:22
1
Tharuka_Achintha :
දහමින් සෙමින්
2025-12-25 21:47:35
0
hanntana angel :
😂මමත් මේ වගේම teachers ලා හම්බවෙලා තියෙනව මීටත් වඩා ජරා ගරුහොරු හම්බවෙලා තියෙනව දෑන් මට ලමයින් ඉන්නවා බයෙන් ඉන්නේ ඉස්කොලේ දාන්න මේ වගේ ජරා teachers ලා නිසා.
2026-01-10 14:53:07
0
Noelene :
🥰🥰🥰
2025-12-19 15:04:39
0
Nirodha Dissanayake :
😳
2026-01-10 17:53:11
0
Vihanga Manjitha 🙂 :
🙄
2026-01-10 17:58:46
0
Yɴɢ Tʜᴀʀᴜsʜ !🇺🇸 :
😂
2025-12-12 12:34:39
0
Kelum Arachchige 🇱🇰🤜🤛🇲🇻 :
😁😁😁
2026-03-05 08:24:20
0
Lakindu Sepala :
❤️❤️
2025-12-14 03:01:07
0
Damiinox241 :
@subodha thero..
2025-12-13 07:45:31
0
The Perfect Horse :
Sinhalin oyala content danna kota hondhai, english walinui, bageta english walin danna kota thamai chorra
2025-12-12 22:32:37
0
Gamitha Wanasinghe🇫🇷🇱🇰✨️ :
😂😂😂😂😂 @Janmi Sahasna 🪼ᥫ᭡ @Nikil Nethmina @udan__official
2025-12-12 18:37:32
0
To see more videos from user @kehelmalastudios, please go to the Tikwm homepage.
Other Videos
#hoptaccungmaybelline #maybelline #cushion #quangcao
#هونن_می_پیکرکی_ګرځیږی_نن_می_بل_رکم_یادیږیی🥹🥹 @𝐀💞𝐌᭄★𝐀𝐬𝐦𝐚★🇦🇫✿🤲🏻🥹🤍 #cctovideonotminevide🌹 #cctovideonotminevide🌸 #cctovideonotmine🥰 #cctovideonotminevide❤
Lì xì Tết 2027🧧 #lixi #lixitet2027 #baolixi #lixitet #xuhuong
taping day ☺️
#foryoupage #foryoupage #foryoupage #foryoupage #foryoupage
About
Robot
API
Legal
Privacy Policy