@d1n0.xx: awula 🙂💔 #travelblogger #whatsappstatus #statusvideo

DiNO's Chapter
DiNO's Chapter
Open In TikTok:
Region: LK
Thursday 11 December 2025 12:28:28 GMT
235038
31426
216
1686

Music

Download

Comments

chamoboy404
Goski :
A/L වලින් පස්සෙ ඕක්කො ඉවරයි කියලා හිතුවේ 🙂
2025-12-12 01:11:33
333
nirusha.vishan.pi
Nirusha Vishan pigera :
මමත් බලාගෙන හිටපු දෙයක්. අමිමා නැති උනෙ මං 18න්. මෙ ලඟදි. එදා ඉදන් සටන් කරනවා. මම පැරදිගෙන එන ගමන්🙂
2025-12-12 08:58:03
84
vidushadinuranga17
*D I N U_* 🩹🫆 :
තාමත් සටන් කරනවා 🙂
2025-12-11 17:56:07
76
highlander4331
Highlander :
ශිෂ්‍යත්වයෙන් පස්සේ ඉවරයි කියල හිතුවා,o/l වලින් ඉවරයි කියල හිතුවා ,a/l වලින් ඉවරයි කියල හිතුවා ,😥😥😥
2026-01-13 08:07:35
7
xdeshan7
xDeShAn !!⚓️🩸 :
Ammaru ,,යුද්ධ barra දෙන්නෙ දක්ශ සොල්දාදුවන් හට,,♥️
2025-12-11 19:19:30
41
ishanmihiranga5
ISHAN-MIHIRANGA 🙌 :
මේ සටන අපි දිනන්නම ඕන එකක්
2025-12-12 02:36:47
14
damithdusha
Damith dushantha🇰🇷🇰🇷 :
අන්තිමට,, ලංකාවෙනුත් එළියට එන්න උනා මට නම්...😢😢😢
2025-12-12 13:23:15
9
p.madushankaelectronics
P.Madushanka Electronics.. :
සාරාංශයක් ලෙස.....දුප්පත්ව ඉපදුන කල ජීවිතය ඉතාමත් කටුකය.....💔🚫💔
2025-12-13 01:17:29
10
shenurukshan
S£HA° :
කොහොම හරි කරගමූ 💗 mcn
2025-12-12 11:19:15
3
chamalka296
Chamalka madurawala :
දැන් මට අවුරුදු 38 ක්.. මටත් ඔය ජීවිතෙ ලැබුනා.. මං ඒකට මූණ දුන්නා.. 🙂
2025-12-13 19:24:41
3
dassa20075
Dassa_💨 :
thama 18i 🙂
2025-12-12 11:49:29
3
sathyajith110
sathyajith :
Amma වෙනුවෙන්
2025-12-12 18:07:35
2
senuu___3
senu 💐✨️ :
එතනින් පස්සේ තමා හැමදේම පටන් ගන්නේ...🥺❤️‍🩹
2025-12-14 08:53:10
3
samith.madushan73
samith madushan :
when we all realize
2026-01-19 08:37:02
1
amith_quotes01
🕊️┃ミ★ 𝐀 𝐌 𝐈 𝐓 𝐇 ★彡" 🤍!¡ :
දැන් තමා ජීව්තේ බරපතළකම් තේරෙන්නේ🙂💔
2025-12-14 09:51:59
2
skylover2560
Sky🎧 :
Hmotm ehm tm bn🥹
2025-12-14 11:41:22
3
thizzisishee
Thizz :
Life only has two options.Update or Uninstall
2026-01-22 12:42:50
2
c20251127
kkk:) :
podi kale idan ohoma vela 18 pass balaporoththu vuna vidihatama jivithe hoda vunama😭🥹❤️
2025-12-13 06:35:48
2
userdoni046
krishu♡〄 :
තනිකරම මේ ජිවිතේ යුද්ධයක්💔🥺
2025-12-13 03:44:04
2
tharith.methmal
Tharith methmal😋 :
O/L වලින් පස්සේ ඉස්කෝලෙන් අවුට් වෙච්ච කොල්ලෝ ඒ යුද්ධය අවුරුදු 16 න් පටන් ගත්තා මමත් එහෙම කෙනෙක්
2025-12-12 16:56:36
2
ima_athapaththu
ima_athapaththu :
Haiyooo wadak ne appa eka nam katha karala🙂
2025-12-12 09:35:50
2
suraj.jason
Suraj jason :
A/L කරලා degree එකක් කරපුවම සේරම ඉවරයි. එතනින් පස්සෙ life එක සුපිරි කියලා හිතුවේ.😕💔
2025-12-13 14:36:26
2
pramix7
𝐩 𝐑 𝐦 𝐞 𝐞 💌 :
Athl hutto memath 🙂😹
2025-12-12 05:25:11
1
hirusha_dilanjaya1
тяу@αℓρнα :
තව දවසක් 21 ❤️
2026-03-16 12:45:56
0
supunshehara7
zupun 🚶🍁 :
කරගන්නත් බැ පැනල යන්නත් බැ 👤💔
2025-12-12 09:34:49
0
To see more videos from user @d1n0.xx, please go to the Tikwm homepage.

Other Videos


About