@nethmina_quotes: ඒකපාර්ශ්වික ආදරය ගැන ඔයාට මොකක්ද හිතෙන්නේ 🤍" #fyp #nethmina_quotes #status #sinhalaqoutes #fypシ゚viral

𝓝𝓮𝓽𝓱𝓶𝓲𝓷𝓪 🧞‍♂️
𝓝𝓮𝓽𝓱𝓶𝓲𝓷𝓪 🧞‍♂️
Open In TikTok:
Region: LK
Thursday 11 December 2025 12:59:42 GMT
287946
27469
607
1964

Music

Download

Comments

imandisanhitha
ima ❤️❤️ :
මෙහෙම ආදරේ කරන්න හරි අමාරුයි ඒත් ඒක කරන්න වෙනවා.🥺 මොකද අයිති නැති තැන්වල මිනිස්සුන්ව හිත් වලට දැනුනු තරම වැඩී❤💔🥺
2025-12-16 14:28:51
51
_ishu1112_
𝕴𝖘𝖍𝖚 🖇️ :
ඒක කියාගන්නවත් වෙන් නෑ නේද කියලා මතක් වෙද්දි🥺💔😔
2025-12-11 18:36:30
51
_nisansa
නිසංසලා :
ඔය ඔක්කොටම වඩා අමාරුයි එයා වෙන කෙනෙක් එක්ක ඉන්නවා බලන් ඉන්න එක
2026-01-06 17:26:36
9
sahas_ranhiru
❤◃ ꜱᴀʜᴀꜱ ʀᴀɴʜɪʀᴜ ▹❤ :
🙂❤ එයාගෙ දෙවල් වල අදටත් මන් ඉන්නවා , සමහර දෙවල් කිව්වම හොයලා බලලා අදටත් කරලා දෙනවා , ඇහුම්කන් දෙනවා මම.............. 🥺💔 එත් මගෙ එ කිසිම දේකට කවුරුත්ම නෑ... මාව අහන් ඉන්නවත් කවුරුත් නැ 🙂
2025-12-12 02:36:53
20
moon_chaild02
Chathuuu 🥹🥀💫 :
ඒකපාර්ශ්වික ආදරේ හරියට මිරිගුවක් වගේ... ඇතට හරිම ලස්සන හැබැයි ලගට ගියා ම අතුරුදහන් වෙන...කාන්තාරෙකට නැතුවමත් බැරි දෙයක් වගේ....🙂❤️‍🩹💫 කෙසේ කොහොම වූවත් හැමදාමත් ආදරේයි...💓🫶
2026-02-04 12:55:13
6
user5910905561618rashu
😘Rashmi_Lakshika💐 :
Ayithi nathi hith walat adare karal wadak ne eken wenne thamange hitha duk wena ek witharai 💔💔😔😔😣
2025-12-12 08:56:38
11
tishu2404
NT 🙂✨️ :
එයා ගැන හිතෙද්දී ඒ හැගීම දරා ගන්න බැහැ මට තවත් .ඇයි මෙහෙම උනේ ඇයි මෙච්චර අසරණ උනේ මන් 😣😥💔
2025-12-12 16:30:25
6
user67053884194508
chandima :
නොසෑහෙන්න ආදරේ කරපු මිනිස්සු අද තනියම ඉන්නවා 😞🥀
2025-12-13 08:24:27
14
kavi59633
Kavi 🧸♥️🍭 :
හ්ම් ඔව් කවමදාකහරි මට කතා කරයි කියලා මන් බලන් ඉන්නවා Sadu🥺❤️‍🩹
2026-05-20 03:47:40
1
m..lalitha.jayath
M. Lalitha Jayathissa Jayathis :
ඇත්ත එයා වෙන කෙනෙක් එක්ක සතුටින් ඉන්න දිහා මම ඇත ඉදන් බලන් ඉන්නෙ හිතෙ මහ දුකක් හන්ගගෙන එත් මට වැඩියෙන්ම වැදගත් එයගෙ සතුට
2025-12-12 07:21:27
6
yash_viha
𝑌𝑎𝑠ℎ_🥺💓🎀 :
Mmm mn eyt godak adareiii,habai kawadawath ayithi wenne na @Osha 💔🙃
2025-12-30 15:54:03
5
dila11.18
dila ❤️‍🩹🖇️ :
සමහර තැන් වල දරාගන්නම බෑ 🥺❤️‍🩹
2025-12-14 15:20:34
6
kalana.manushka
カラナ😉 :
ඒක කියන්න තේරෙන්නෙ නැහැ,ඒත් වැඩිපුරම හිතට දැනුනෙ අපිට අයිති නැති මිනිස්සුන්ව....! 💔😔
2026-01-29 03:55:00
4
lakshitha_k_abesinghe
𝙻𝚊𝚔𝚒𝚢𝚊 💸‼️ :
Cruah 🙂💗
2025-12-12 07:40:51
8
thulakshiisurangi
𝘛~>`💗 :
හ්ම්..
2025-12-11 17:22:25
5
adownx4
ᴋᴀᴠɪ 🍃 :
7 yars
2026-02-17 06:00:07
2
sewmi134_
sewmi🥀 :
ow 😞
2026-01-22 12:23:04
2
pavitra7542
lakshmi :
ow😔
2026-02-05 15:57:46
1
isuranngi7
Isurangi🥰🤭😘💗 :
hmm🥺❤❤
2026-02-04 13:09:02
1
ahinsadenethmi558
🇰🇷❤❤💜ASini Baby💜💖💖 :
Adatath marenna hari adarei sudu.💔😞😔😔😔😔😔😔
2026-03-11 10:13:13
1
kdramaworld228
𝖓𝖎𝖉𝖚𝖚🌝💞 :
එයා නිසා මගෙන් කැමැත්ත අහපු හැම කෙනාටම මම බෑ කිව්වා. තාමත් එහමයි. ඉස්සරහටත් එහෙමයි.🙂❤️‍🩹 එයාවම විතරයි මට ඕනේ. 😖❤️‍🩹 ඒකපාර්ශ්වික ආදරේ කියන්නේ හරි අමුතු දෙයක්.🙂❤️‍🩹
2026-01-01 21:19:44
4
harshi_04.07
𝓗𝓪𝓻𝓼𝓱𝓲....♡ :
වචනෙන් කියාගන්න බැරි තරම් වේදනාවක් 🥺💔
2026-01-06 10:57:11
2
broken888..999999
꧁𝕠𝕗𝕗𝕝𝕚𝕟𝕖_𝕓𝕠𝕪꧂ :
“ඒකපාර්ශ්වික ආදරේ කියන්නේ – හිතේ තිබෙන ලස්සනම හැඟීම, නමුත් වැඩිම වේදනාවත් ඒකෙන්ම එනවා.” “ඔයාට මං ලෝකය වගේ වුණා… නමුත් මට ඔයා ලෝකයම වුණා.” 🥀💔🫰❤️‍🩹
2026-03-08 01:21:42
2
user9412825300199
NoName :
ඔයාව අමතක කරන්න සෑහෙන්න උත්සාහ කරා. හැබයි එක දෙයක් තේරුනා. ඔයාව මට ජීවිතේට අමතක කරන්න බෑ. ඒ තරමටම ඇබ්බැහි වෙලා. මට මේ ලෝකෙ අම්මයි තාත්තයි තරම් අත්හරින්න බැරි එකම දේ ඔයා. ආදරෙයි කිව්ව පළවෙනි දවසෙම ඔයා කිව්වෙ ඔයාගෙ හොදම යාලුවෙක් විදිහට විතරයි මාව දැනෙන්නෙ කියලා. එදා මං පොරොන්දුවක් උනා හැමදාම ඒ බැදීම නැති වෙන්න දෙන්නෙ නෑ යාලුවෝ විදිහටම ඉමු කියලා. අදට අවුරුදු 6ක්. ඒ කිව්වා වගේම අපි දෙන්නම දෙන්නට දෙන්නා නැතුවම බැරි හොදම යාලුවෝ විදිහට ඉන්නවා . මැරෙනකන්ම මං ඒක රකිනවා. ඒ ආදරය හිත ඇතුලෙම තිබුනදෙන්. කවදා හරි ඔයා මගේ උනොත් මගේ ජීවිතේ සතුටුම දවස ඒක වෙයි. ඔයා වෙන කෙනෙක්ගෙ උනොත් මං ඒත් සතුටු වෙනවා ඔයාට ඔයා ආස විදිහෙ කෙනෙක් හම්බ වෙන එක ගැන හිතලා 🙂 . . . . Unknown account එකකින් දාන්නෙ හිත නිදහස් කරගන්න ඕනෙ නිසා.
2026-04-07 18:51:37
2
ameesha_rehan_
☆ 𝘽𝙞𝙣𝙪𝙯𝙯 🐉🪷🎐!" :
හිතට වදයක් නමුත් විටක සැනසීමක් 😩💗
2026-02-13 03:27:55
2
To see more videos from user @nethmina_quotes, please go to the Tikwm homepage.

Other Videos


About