@rosh.studio.lk: Galana galana dola pare Remix (Rosh Studio) #creatorsearchinsights #2025 #djremix #sinhalasong #viral

Rosh Studio
Rosh Studio
Open In TikTok:
Region: LK
Saturday 13 December 2025 15:23:00 GMT
1244007
46544
567
2699

Music

Download

Comments

t.thilina
චීටා :
මේ සිංදුව එලියට එනකොට මම හිටියෙ දැඩිසත් කාර ඒකකයේ..මගේ ඇඟේ පන ගිහින් තිබුනේ..මූන විතරක් අන්තිමේට හිරිවැටිලා පන කියන එක නාමෙට විතරයි තිබුනේ..මට ඇහෙනවා ..ඔක්කොම බොඳ වෙලා පෙනුනේ..මේ සිංදුව මට අමතක වෙන්නෙ නෑ..මේ සිංදුව මට කොහෙන්දෝ ඇහුනා..අනේ පුදුම ලස්සනක්..මට ගොඩක් දේවල් මතක් උනා..මම මැරෙයි කියලා මම සතුටු උනා..දෙමව්පියො මල්ලිලා ගැන මතක් වෙලා කඳුලු ආවා..තුන් වෙනි දවසේ පාන්දර 2කට විතර මැශින් එකේ සද්දයක් ආවා..ඩොක්ටලා ඔක්කොම දුවගෙන ආවා..පුතේ ඔයාටමොකක් හරි අමාරුවක් දැනෙනවද කියල ඇහුවා මම ඔලුව ටිකක් හරවලා නෑ කීවා..අනේ හතර වෙනි දවසේ මම ඇඳෙන් නැගිටලා අල්ල අල්ල යන්න පුලුවන් උනා.ඒත් තනියම යන්න බෑ කැරකෙනවා..මම අල්ල අල්ල ගියා..මම කීවා මට තනියම යන්න දෙන්න කියලා..ඩොක්ට පුදුම උනා.. අමාරුම වෙලා මැරිලා පන ආපු කෙනා හතරවෙනි දවසේ දැඩිසත් කාර ඒකකයේ ඇවිදලා ගිය හින්දා..ඒ ඩොක්ටලාටයි මිසීලටයි පිංසිද්ධ වෙන්න ඕන මම ගැන හැමදේම හොයල බැලුවට..එදා ඒ සිංදුව මට ඇහුන වෙලේ..හීන ගොඩක් මැද සතුටින් මැරෙන්න හිත හදාගෙන හිටියේ මං 🥰💔අදටත් මේ සිංදුවට ආදරෙයි ❤️
2026-08-31 12:42:08
1
hirushi2111
hirushi 2111 :
මරුනෙ ලස්සනයි ඒ සින්දුව පපරෙ තාලෙට 😍😍😍😍😍😍
2025-12-14 01:29:14
63
darshanarathnayaka123
darshana🚜🚜❤❤ :
කවුද යකඩෝ මේවා හදන්නේ මරු ආ.......
2025-12-14 12:27:03
8
werapitiya
Werapitiya :
2026-05-22 10:22:39
1
disna1858
🤜🥰❤️ Maduu🥰❤️ 🤛 :
ek patt❤️❤️❤️❤️
2025-12-15 05:37:07
2
nishani.dilrukshi349
Nishani Dilrukshi :
2026-02-23 15:27:36
1
traditional.stone
Traditional Stone Arts House :
අපි අඩවමු,මුළු රටක් අඩවපු සිංදුව ,😪🙏 එහෙම කරන එක අසාධාරණයි,ඒ කලින් vibe එක😪 💔
2025-12-15 03:56:08
11
ajantha.amma
Ajantha 61+ :
හරිම ලස්සනයි ලස්සනයි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-01-04 04:59:50
1
userlasa......xx2
lasaa🔥😆 :
2026-01-25 02:28:51
0
muthu.and.ammi
🥰සුදු නෝනා 🥰 :
අනේ ඒක ලස්සනyi❤️🌹🥰🥰ගොඩක් මාරම ලස්සනයි ❤️❤️
2025-12-14 01:08:42
7
sanjeewadhananja4
Sanjeewa dhananjaya :
DJ Jill Finn J
2026-01-25 04:11:05
1
itz_omiya
Itz_me_Omiyaa :
2026-02-24 01:44:52
1
user90999368187217
saroof :
2026-03-07 16:30:35
1
qw.qw6552
m s 🌹❤️❤️❤️🇧🇬 :
ලස්සනයි
2026-03-07 04:00:25
1
luluo_q8
ඉමාෂා :
notimadu
2026-03-08 12:53:17
1
user5732913902908
nimal123 :
super
2025-12-14 16:19:26
1
sachinthaka.mayur
Sachinthaka mayurandana Mayura :
Mimic😁
2026-02-18 13:41:45
1
mshanka_madu
Mad@shanka🙂 :
මේ සින්දුවේ අර්ථයත් පොඩ්ඩක් බලලම visual and beat හැදුවනම් හරි.
2025-12-14 12:56:06
11
janith_deshan
J Λ П I Y H 🦈 .. :
New vibe 🌀👍
2025-12-19 14:59:03
1
dhanushinimsara1
Dhanushi❤️ :
supiri ❤️💖
2025-12-18 16:20:08
1
sheharadil123
@ᗪi̲𝐥k̶i̤ ____ :)💗✨ :
Ek mara lssnyi ane🥰❤️
2025-12-30 16:21:19
2
disna.senani
Disna Senani :
මුළු සීන් දුව ම දැන් මනම් තමා හොද ♥️♥️♥️♥️♥️
2026-01-31 13:10:22
0
vindya.seumini
❤❤️🇱🇰💐VINU💕🇰🇼🇰🇼 :
maru
2025-12-15 20:28:45
1
kaduluthamajivithe
🙏nimmi 🙏 :
හරිම සුන්දරයි ලස්සනයි ❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️
2025-12-15 06:46:50
3
www..tiktok.comwwww..ti8
siging bird 🐥 :
සුපිරි💙❤👍
2025-12-15 03:16:49
1
To see more videos from user @rosh.studio.lk, please go to the Tikwm homepage.

Other Videos


About