@mon.chic: Bảng màu pastel ngọt ngào của mã lót chống thấm cotton êm thoáng cho bé đây ạ

Mon Chic
Mon Chic
Open In TikTok:
Region: VN
Monday 15 December 2025 07:48:15 GMT
16235
25
1
0

Music

Download

Comments

m.b.khi76
Chuột Mickey 🌹 :
k biết shop live giờ nào luôn í
2026-05-28 08:56:21
0
To see more videos from user @mon.chic, please go to the Tikwm homepage.

Other Videos

ඒ තරම් අඬපු දවසක්, මට මාවම අල්ලගෙන ඉන්නත් අමාරු වුණා. ඒත් මං බලාගෙන හිටපු කෙනා  හැරිලවත් බැලුවේ නෑ... ඒ මොහොතේ මට තේරුණා… සමහර මිනිස්සුන්ට අපි ආදරේ කරන තරමට අපේ වේදනාව වැදගත් නෑ කියලා. ඒ රෑ මං තනියම අඬලා ඉවර වෙලා, ඇස් දෙක පිහදාගෙන, කවුරුත් නැති තැනක මාවම සනසගෙන නිදාගත්තා. ඒ වෙලාවේ මගේ හිතට එයාලව ආයෙත් ළඟට ගන්න හිතුණෙත් නෑ කියලා නෙමෙයි. හිතුණා. මොකද මං ගල් නෙමෙයි. එත් මම දැන ගත්තා එයාට ගල් හිතක් තියෙන්නෙ කියලා ආදරේ කරපු මිනිස්සුන්ව එක දවසින් අමතක කරන්න මට බෑ. ඒත් මට මතක් වුණා… මං එදා ඉකිගගහා අඬද්දි කවුරුත් නොදන්න තැනක මං මාවම කොච්චර අමාරුවෙන් අල්ලගෙන හිටියද කියලා. ඒ නිසා මේ පාර මං තෝරගත්තේ එයාලව නෙමෙයි. මාව. මගේ කඳුළු ගණන් නොගත්ත කෙනෙක්ට මගේ හිනාව ළඟ ආයෙත් තැනක් දීලා ඒ දවස්වල තනිවම මාව බේරගත්ත මාවම ආයෙත් රිද්දන්න මට බෑ. ඒක අහංකාරකමක් නෙමෙයි. මං මටම කරගත්ත පළවෙනි ආදරේ. ඒ දොර ආයෙත් ඇරියොත් ඇතුළේ ඉන්නෙ වෙන කෙනෙක් නෙමෙයි— ආයෙත් රිදෙන්නෙ මමම කියලා දන්න නිසා. #onemillionaudition #pageforyou_🔥  #fvpシ #viralvideo   Caption credit goes to-@words_unspoken97

About