@reelbuzz48: අපි මේ බලන්නේ කාටුනයක් ද, නැත්නම් අපේම ලෝකයට තියෙන රහස් දර්පණයක් ද? 🤔🤷#foryou #ReElBuZz #ginipuraaththo_#fyp #foryoupage
ReElBuZz
Region: LK
Tuesday 16 December 2025 14:28:36 GMT
Music
Download
Comments
Bee🐝 🌀' :
මෙච්චර වෙලා මට ප්‍රශ්නයක් තිබ්බෙ නෑ 🥲🙂💔
2025-12-17 04:53:17
491
10:12💋🗣️ :
monawa unath eka cartoon ekk
2025-12-17 01:07:18
262
𝗦𝗶𝘁𝗵𝗶𝗷𝗮_ℕ𝕚𝕞𝕤𝕒𝕣𝕒𓆉 :
fan theory ගැන දන්නේ නැති ඇයෝ comment දැම්මට ඔයා giveup වෙන්න එපා. දිගටම දෙන්න 🖤🔥
2025-12-17 02:39:38
44
shehan nimsara :
ගොඩක් අය හිතන්නේ මේක අනාගත කාලය කියලයි.අනාගත කාලය මේ වගේ වෙන්න පුලුවන්.රොබො තාක්ෂනය ලෝකයෙන් ඉවත් වෙලා ගියාට පස්සේ මේ වගේ වෙන්න පුලුවන්.❣️❣️❣️❣️❣️🌹🌹
2025-12-17 15:38:05
7
RD. Gaming :
2026-02-06 17:11:26
2
leander :
හිතන්න ප්‍රශ්නයක් නැතුව හිටියෙ.දැන් ඒකත් හරි😅👍
2026-01-25 09:20:12
2
❦$༆•❤꧂Shenu babh ❦༒༆࿐༵ ꧂ :
2025-12-18 07:02:25
1
🪼...Yakuza...🪼 :
හදවතෙ කතා 🥺💗
2025-12-18 05:45:52
2
D𝓘 𝘓A҈ ____ :
මේක කාටුන් එකක් කියලා මතක තබා ගන්න.
2026-01-30 13:06:15
0
danux_82 :
💕💕💕
2026-03-13 10:51:19
1
🕊♡~𝐊𝐀𝐕𝐄𝐄 𝐆𝐈𝐑𝐋~♡🕊 :
@𝐇𝐀𝐒𝐈_𝐁𝐎𝐘~💀❗️
2026-02-04 10:51:26
1
WHISPER :
තව theory එකක් තියනවා ඕක ලෝක විනාසෙට පස්සෙ වෙන ලෝකෙ ඇතිවෙන තත්වෙ කියලා මොකද එයාල නත්තල සමරනවා ගල් යුගයේ නත්තල නෑනේ අනිත් එක තමා එයාලා ගාව තාක්ෂණික දැනුම තිබ්බට ඒවට අවශ්‍ය දේවල් නෑ ඒ theory එකෙන් කියන්නේ මේක අපේ අනාගතය වෙන්න පුලුවන් කියලා
2025-12-17 04:05:49
2
Gonta :
සමහර රස්සා වලට ගියාමත් කාලය නතර වෙනවා, එකම දේ නැවත නැවතත් සිදු වෙනවා විතරයි. ගල්පාත ගල් වලේ රස්සාව කරන්නේ වෙන කරන්න දෙයක් නැති කමට මිසක් කැමැත්තකින් නොවෙයි. රස්සාව නිසා ජිවිතේ හිරවෙලා වගේ. රෑට ලයිට් නිවලා කිරි බොතල් දෙක දොර ගාවින් තිබ්බම දවස ඉවරයි 🤣
2025-12-17 10:12:13
2
shevi :
උණද බං
2025-12-17 02:17:33
1
chamodlahiru666 :
track d bn
2025-12-17 01:55:59
15
𝙎𝙝𝙖𝙠𝙮𝙮𝙮°🦈 :
මේක cartoon එකක් 😊
2025-12-17 02:05:12
12
Dissanayake :
තියන ප්‍රශ්න මදිවට දැං මේකත් හිතපංකො🙂
2025-12-17 10:21:17
9
Kawshika :
තියෙන ප්‍රශ්න පැත්තකින් තියලා දැන් මේක ගැන හිතහන්කො 😒🤌
2025-12-18 05:20:34
7
𝘚 _ 𝘕 🥹💕🧚💍 :
2025-12-17 16:51:55
5
pramila..👽🍃 :
dodud
2025-12-17 03:04:15
5
Dini_boy •|° 🥤 :
Liyapu ekawath hithan nathuwa athi owa 🤣
2025-12-17 09:31:18
4
SariyaXz💫💨 :
Fan theory gana danne nathi godayoth innawane 😂😂
2025-12-17 03:08:42
4
ශශී |• Shashee |• ஷஷீ :
my mind said: ඔවා හිතන්න එපා යකෝ😂
2025-12-17 18:21:10
4
𝓢𝓱𝓪𝔂𝓪𝓶𝓲𝓴𝓪 :
එතකොට ගිරිපුර රෑ දවල් මාරු වෙන්නේ 😁😁
2025-12-17 10:23:21
3
L_A_K_I_Y_A 👽💢 :
Uba apit track pannanawa 🤥
2025-12-17 04:37:41
3
Nimesh Ranawaka :
ඒ උනාට බොරලු ලයිට් ඕෆ් කරල නිදාගන්න යන එකත් පෙන්නනවනෙ
2025-12-17 06:17:46
3
පොඩ් පොඩ්😌 :
ගුලි දේකක් එකපාර කන්න එපාබං එතකොට ඔහොම ටැකපනිනවා🤣🤣
2025-12-17 02:57:27
3
Ru SeNeViRaThNa GuNaSeKaRa :
දැන් හරි ... හිතන්න අලුත් මාතෘකාවක් දුන්නාට ඔයාට ස්තුති🙏😏
2025-12-17 07:44:40
3
Thimira anjana :
ane bn track pannanna epa🙏🥲
2025-12-17 02:48:06
3
Ruvi_Shaa :
@S🫀🕊 aluth prashnyk🙂❤
2025-12-17 13:57:08
3
𝐜𝐡𝐚𝐦𝐮 𝐛𝐚𝐞 < 💗 :
ගිරිපුර කියන්නෙ හැමදෙම දියුණු වෙන්න කලින් මෙ ලොකෙ තිබුන විදිහ ගැන පරිකල්පනයක් වෙන්නත් පුළුවන් 😌❤️
2025-12-17 07:22:38
3
Dinii_μ💋 :
වෙලව ය්නව දැකල නැඒත් රැවෙලා තින සීන් තීනො
2025-12-17 06:26:59
2
rashmik.ds7 :
Ubt wdk nane eka
2025-12-17 10:17:36
2
Madhu_x7 :
❤️❤️❤️
2025-12-17 17:45:19
2
TEDDY || 🤍🐼 :
පොඩි උන්ට බලන්න හදල ඒව නාකි බලන්න ගත්තාම ඕම ඒව හිතෙනව 😒
2025-12-18 05:28:45
2
තරිදු..🎲🐰 :
ගුලි කාලා ටික් ටොක් කරන්න එපා..🥲
2025-12-17 09:16:15
2
itz_Yash🍃 :
cartoon ekkne bn 💔
2025-12-18 03:45:10
2
Fairy Land 🧚 💕 :
maru 🥰💕...nithrma aluth video danna.ethkot acc ek ikmnt viral wei
2025-12-17 04:25:06
2
Paniya! ♥ :
ubt athld😆
2025-12-16 22:58:25
2
imesha :
@🇯 . 𝘆𝗼 😉🎀 🙂
2025-12-17 03:29:22
2
𝐒4𝐍𝐃𝐇𝐀 ッ 💋 🤍 :
bya hithuna යකෝ 😂
2025-12-17 02:37:50
2
Gevin_x :
dan meka hitpnko 🥲🤌
2025-12-17 02:27:36
2
𝕴𝕽 👾👽 :
@NAVINDU NEASAD 77
2025-12-17 13:28:33
2
𝐃𝐚𝐫𝐤 𝐩𝐫𝐢𝐬𝐦 🐈⬛🖤 :
2025-12-17 13:38:09
2
noty boy :
ඕක cartoon එකක්නේ බන් 😅
2025-12-18 14:56:24
2
Dilan Nisal :
😆😆😆
2025-12-17 10:34:46
1
ツ𝚂𝙸𝙽𝙳𝙰៚ :
නෑ ඒකෙ තේරුම නිකම් මුලු ලෝකෙම විනාස වෙලා අලුත් මිනිස්සු ජීවත් වෙන විදිය වගෙ හිතෙන් නැද්ද..ඒකෙ හැම තාක්ශනික මෙවලමක් ම වගෙ තියනව ඒ උනාට ඒවට සත්තු ගල් වගෙ දේවල් තියෙන්නෙ.ටීවී,වාහන,ට්‍රිමර්,පාටි,චෙන්සෝ මේ වගෙ ගොඩක් තාක්ශණික දියුනු සමාජ මට්ටමක් පේනව.ඒවගෙන් මට හිතෙන්නෙ ඉතුරු උන මිනිස්සු මුල ඉදන් දියුණු වීගෙන එනව කියල
2025-12-17 16:30:06
1
OKINDU :
😳😳😳
2025-12-17 18:12:14
1
𝕋𝕙𝕒𝕣𝕦𝕦 𝟟:𝟚𝟞....🐷💐🤍 :
Samanal gata watenwne appa mewa hithaddi😓😓
2025-12-17 15:16:08
1
no name :
බැලුවම ප්‍රශ්න නැති වෙන්න කියලා බලලා තියන කාටුන් වලත් තිබිල තියන්නේ සංකීර්ණ ප්‍රශ්නයක්නෙ 😒
2025-12-17 15:20:31
1
KITTY PALA -කිටි පාල🐾 :
2025-12-17 15:21:58
1
Dinupama Hewage :
😁😁😁
2025-12-17 15:57:52
1
Meow_Oshie <3 :
කාටුන් එකක ඕනම දෙයක් වෙන්න පුලුවන් අනේ 🙂💔
2025-12-17 16:22:22
1
Naviczz n.t :
😇😇😇
2025-12-17 14:30:34
1
To see more videos from user @reelbuzz48, please go to the Tikwm
homepage.