@viperprecisiontools: Bàn gá chữ L kết hợp đế tháo lắp nhanh. Thao tác nhanh chóng và dễ dàng, thay đổi các loại đồ gá trong thời gian ngắn. Liên hệ Viper: 0933.539.911 #rotaryaxis #bangatrucxoay #truc4 #4thaxisfixture #viperprecisiontools

Viper Precision Tools
Viper Precision Tools
Open In TikTok:
Region: VN
Wednesday 17 December 2025 17:49:25 GMT
394
4
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @viperprecisiontools, please go to the Tikwm homepage.

Other Videos

මම උඹට කැමතියි හෙලන් #Vijaya_Kumaranatunga #Malini_Fonseka #බඹරු_ඇවිත්_චිත්‍රපටයෙන්_1978 #Directed_By_Dharmasena_Pathiraja #Oldhits #srilanka #Srilankatiktok #foryou #foryoupageofficiall #fypシ゚viral #fyp #viraltiktok #100kviews✔️tiktok #Onemillionviews #viralvideo #fallow #following #SinhalaComedy #sinhalacinema #TamilCinema #Kollywood #Original_Sound_freeenter4 #freeenter4 @ බඹරු ඇවිත් චිත්‍රපටය කියන්නේ ලාංකීය සිනමාවේ එක් සන්ධිස්ථානයක්.2020 අවුරුද්දේ #Cannes සිනමා උළලේ #Cannes_classic අංශයෙන්, ලොවපුරා චිත්‍රපට අතර සංරක්ෂණය සඳහා තෝරාගත් සුවිශේෂ සිනමා කෘති 25 අතරට
මම උඹට කැමතියි හෙලන් #Vijaya_Kumaranatunga #Malini_Fonseka #බඹරු_ඇවිත්_චිත්‍රපටයෙන්_1978 #Directed_By_Dharmasena_Pathiraja #Oldhits #srilanka #Srilankatiktok #foryou #foryoupageofficiall #fypシ゚viral #fyp #viraltiktok #100kviews✔️tiktok #Onemillionviews #viralvideo #fallow #following #SinhalaComedy #sinhalacinema #TamilCinema #Kollywood #Original_Sound_freeenter4 #freeenter4 @ බඹරු ඇවිත් චිත්‍රපටය කියන්නේ ලාංකීය සිනමාවේ එක් සන්ධිස්ථානයක්.2020 අවුරුද්දේ #Cannes සිනමා උළලේ #Cannes_classic අංශයෙන්, ලොවපුරා චිත්‍රපට අතර සංරක්ෂණය සඳහා තෝරාගත් සුවිශේෂ සිනමා කෘති 25 අතරට "බඹරු ඇවිත්" තෝරාගෙන තිබුණා.ඉතාම ඉහළ ප්‍රමිතියකින් සිදු කරන Cannes වැනි උළෙලක එවැනි නිර්දේශයක් ලැබීම ලෙහෙසි පහසු යමක් නොවෙයි.ඇමෙරිකාව, ප්‍රංශය, රුසියාව, තායිලන්තය, චීනය, හංගේරියාව, පිලිපීනය, පෝලන්තය ඇතුළු ලෝකයේ විවිධ රටවල සිනමාපට 25ක් අතරට මෙම සිනමාපටයද තේරී ඇති බව එම සිනමා උළෙලෙහි නිල වෙබ් අඩවියේ දැක්වෙනවා.ශ්‍රී ලාංකීය සිනමාව මෙතෙක් ආ ගමනේ ලබපු විශාලතම ඇගයීමක් ලෙස මේ අවස්ථාව හඳුන්වන්න පුළුවන්.ඒ වගේම 1997 රජය මගින් පත්කරන ලද විශේෂ කමිටුවක් මගින් තෝරාගත් ලාංකික සිනමාවේ බිහිවුණු හොඳම චිත්‍රපට 10 අතරින් 4 වෙනි ස්ථානය හිමිවෙන්නෙ "බඹරු ඇවිත්" චිත්‍රපටයට.ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන් විසින් "රේඛාව" චිත්‍රපටයන් චිත්‍රාගාරයෙන් එළියට ගෙනා කැමරා ඇස මහපොළව මත මිනිසුන්ගේ සැබෑ ජීවිත වෙත යොමු කළ පුරෝගාමියෙකු විදිහටයි ධර්මසේන පතිරාජව හැඳින්වෙන්නේ.

About