@mexe.36: Mẹo đi qua đường hẹp #kienthucoto #kienthuclaixe #laixeantoan #tipcar #mexe36

Mê Xe
Mê Xe
Open In TikTok:
Region: VN
Friday 19 December 2025 13:54:56 GMT
29507
466
2
38

Music

Download

Comments

kaihan6811
kaihan :
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰 thank you
2026-01-09 03:32:30
0
manhtuan695
Mạnh Tuấn :
😳😳😳
2026-01-10 14:23:36
0
To see more videos from user @mexe.36, please go to the Tikwm homepage.

Other Videos

ගමට එන්නේ ගුවන් තොටුපළේ හඬින් නොවෙයි මලගෙදර නිහඬතාවෙ හුස්ම අහගෙන. දොර ඉස්සරහ සූදු කොඩි ගැස්සෙද්දි  හිතේ ඇහෙන්නේ ඒ වැලේ කෑගහන නිහඬ හඬ ඉස්සර… රුපියල් දහය, විස්ස අතෙ පොඩි කරලා මගෙ හස්තයට සිර කරපු උණුසුම, කරේ තියාගෙන ගම වටේ ගිය හිරු බැබළීම, අත්තගෙ අතෙ එල්ලිලා “මට බය නැහැ, අත්තා ඉන්නවනේ” කියලා ලෝකය විශ්වාස කරපු පොඩි ළමයෙක් අද ඒ ලෝකය කඩන් වැටුණා විශ්වාස කරපු උසම අත්ත තමන්ම කපාගෙන වැටුණා “මම එනකන්වත් ඉවසන්න බැරි වුනේ ඇයි අත්තෙ?” කාලෙට කියන්න බැරි වුන දුක ඔයා බෙල්ලට බැඳගත්තේ ඇයි? ගෙදර බිත්ති අතර ඔයාගෙ සිනා හඬ තවමත් පාවෙනවා ඒත් ඒ හඬට යටින් නොකී කඳුළු ගංගාවක් තිබුණා කියලා දැන් අපිට තේරෙනවා ඔයාගෙ අත් දෙක දැන් නිහඬයි, හැබැයි ඒ අත් වලින් හදාගත්ත මගෙ ළමා විය තවමත් උණුසුම්  අත්තෙ ඔයා ඉන්න තැනකින් හරි මට කියන්න… ඔයාට මේ ලෝකේ බර එච්චර බර වුණේ ඇයි?” #viralvideo #trendingvideo #sadstory #likes #grandpa @ᥫ᭡__𝓐𝓷𝓙𝓾__🌸🐣🍓 @𝑯𝒂𝒓𝒔𝒉𝒂𝒏𝒊 🎀 @dilsha_bro @@ Dinuka 🐺🪐 @EsHan

About