@poornimavideshika: කාලා කාලා බඩේ ටයර් එකක් ආවම දවස් 2 ක් විතර මම එක දිගට කන රසම රස බඩ පිරෙන chicken salad එක තමයි මේ ❤️😍 පහු ගිය ටිකේ shooting නිසා vlogs edit කරන්න බැරි වුණා! Inbox එකේ messages 1000 ක් විතර ඇවිල්ල තියෙනව diet, workout සම්බන්ධ ගොඩක් දේවල් අහල ! ඒ හැම එකටම personal reply කරන්න නම් ඇත්තටම අමාරුයි! සමාවෙන්න!🙏 මම එදිනෙදා කන බොන දේවල්, කරන කියන දේවල් , තමා මගේ vlogs වලින් අරන් එන්නෙ! ඒ වලින් ඔයාලට ගන්න දෙයක් තියෙනවනම් අර ගන්න! මට සතුටුයි❤️

Poornima Videshika
Poornima Videshika
Open In TikTok:
Region: LK
Saturday 20 December 2025 14:59:58 GMT
704897
40250
275
692

Music

Download

Comments

tashi____princess
🦋 🇱🇰ᴛᴀsʜɪ.( qatar ) 🇶🇦🦋 :
ekathkotha ape badawal walath monada bole kiyanneee 😂🤝
2025-12-20 17:58:10
1145
chalanie__
Chalanie | චලනි | சலனி 🤍 :
Mge bda dkknm duwnwaaaa 🙂👍👍👍
2025-12-22 14:32:10
614
aspafrby70b
Ashpa 🥰😘😉 :
kohodha tayar😳😂
2025-12-21 11:15:08
171
dula0804
𝐏𝐞𝐚𝐜𝐡𝐲_🐻💖 :
අනේ saiyaara සින්දුව කියලා විඩීයෝ එකක් දාන්න😫
2026-01-03 04:20:22
26
sanjuwife_
𝙎𝔢𝔴𝔴𝔞 🥀✯ :
Voice ek 🥺
2026-02-02 06:42:44
11
ma_hi109
💙෴𝗧_𝗨_𝗧_𝗨° 𝗪_𝗔෴💙 :
😒 මහත් වෙන්න ක්‍රමයක් හොයන මම
2025-12-30 17:18:29
35
chalanijayamini
චාලූ 🙋 :
අර සෝස් එක හදන විදිය කියන්නකෝ ඒකට දාපු අනික් සෝස් එක මොකද්ද කියලත් කියන්ඩෝ 😁
2025-12-26 18:06:26
36
methsuwaarana
yancy(යැංෂි) :
කටහඩ ලස්සනයි නංගි,next veedio එකේ e hindi song eka dennooo🌹❤
2026-01-23 20:45:09
2
nimesharansarani
Nimesha Ransarani ★ :
කොහෙද ඒකෙ ටයර් 🥲
2026-01-21 15:56:21
3
hirushaudani2
hirushaudani2 :
voice eka lassni❤
2025-12-27 15:58:13
22
jeffzee
Zee :
me pink basin eka kohenda gatte. ara strainer eka ekka
2025-12-26 15:02:14
22
sanjujjjjjjj4
A%L%F%A :
බර නැති හදවත්
2025-12-29 15:18:18
23
ashiayeshi0
Ashi🎀 :
ආස හිතෙනවා ඔයා කියවන විදියට. ❤️
2026-01-01 16:58:58
2
sadhi083
💎𝓢𝓪𝓭𝓱𝓲✨🦋🧚 :
2025-12-27 03:25:55
19
shawnwickramasinghe
Shawn Wickramasighe :
Gedra Koheda Nuwara neda 😌
2026-01-16 15:33:54
4
dananjana128
Dananjana🐣🍃 :
Song ekh💗🥺
2025-12-27 19:25:40
23
umeshirajapaksha
Umeshi T. 𐙚 Meeshu :
workout karanawa karanawa kiyala hithan idala oyawa dakkata passe thama mn karanna gaththe🌝 e tharam kammali kame hitiye🥲
2025-12-21 02:34:41
7
sanduni.kaushalya28
Sanduni Kaushalya :
Bada nathi ekanam lassnai e unata aga asa na
2026-02-12 06:23:34
1
desandunamamuni
_desadu_ :
2025-12-29 20:00:29
6
anuww6
ANUKA🖤⚡ :
Tayer nane
2025-12-20 15:07:11
10
anurudda000
𝙥𝙖𝙥𝙞 :
මම ආසම සුපිරි actress කෙනෙක් 💖
2025-12-21 17:45:48
11
kaneshmadushanka5
kaneshmadushanka5 :
ලස්සන මැනිකක් අදරෙයි අක්කියො ඔය නම් පට්ටම පට්ට ලස්සනයි මැනිකක්
2025-12-20 17:32:43
6
nisiyevon
nisi_laven :
ඔයාගේ Side profile එක හරිම ලස්සනයි...🙂❤
2025-12-31 09:59:07
2
madhu.m.gamage4
👑🌻 madhu gamage 🧚‍♂ :
මගෙ කට පාලනෙ කරන්න බෑ . 😁 එත් මම මෙ ඇසට කැමතී මගෙ . ❤ එක එක අය එක එක විදිහයි ඔයා ලස්සනයි. මෙව්ව හදලා දවස් දෙකෙන් පස්සෙ මට බත් නැති නම් කලන්තෙ 😂
2025-12-28 13:11:40
4
kvii20069
Kvii Trader :
2025-12-27 12:52:01
4
To see more videos from user @poornimavideshika, please go to the Tikwm homepage.

Other Videos


About