@nildaharaplantnursary: ඔයාලා දැකලා තියනවද දැක්කහම පිස්සු හැදෙන මල් 😍 ඒ මල් සුවදට එතනින් එහාට යන්න හිතෙන්නෙ නැති මල් ❤️ අන්න එහෙම මලක් තමයි 'ඇක්ටේරියා 'කියන්නේ 🔹තද අවුවට හොදින් ඔරොත්තු දෙනවා. 🔹මී මැස්සෝ සමනළයින් හොයාගෙන එන මලක්. 🔹බදුන්ගතව පහසුවෙන් වගා කරන්න පුළුවන්. අපි ළග ඇක්ටේරියා වර්ග 04ක් Sell කරන්න තියනවා. 👉ඔයාටත් පැළ ගන්න ඕනේ නම් 0766719872 ට Whatsapp Msg එකක් දාන්න. ✅අපි ඔයාලගේ නිවසටම පැළ කුරියර් කරනවා. ❌බැන්කු තැන්පතු සදහා පමණි. @top fans නිල් දහරා Plant Nursary #NILDaharaPlantNursery #slplants_flowerplants_deliver_service #Srilanka_flowerplants_deliver_Service #Rootballplants #plantsinsl #plantsforlandscaping #slplants #actatia #indoorplants

nildaharaplantnursary
nildaharaplantnursary
Open In TikTok:
Region: LK
Saturday 20 December 2025 15:40:56 GMT
155448
5116
136
689

Music

Download

Comments

tutufwn93
Wathsala 🇱🇰 🇨🇦 :
මම ආසම මල් වර්ගයක්. අපේ ගෙදර ලොකු ගහක් තියනවා. හැදුනම මුලු වත්තම සුවද සහ ලස්සන. 🥰 ඔයාල deliver කරනවද?
2025-12-21 22:40:12
1
lemon_taco
Lҽɱσɳ_Tαƈσ🍋 :
ඒක නම් ඇත්ත. මං ආසම මල් වර්ගයක් තමා ඇට්ටේරියා. පළාතම පුදුම සුවඳයි මේ මල් පිපුනාම 😍
2026-01-27 07:03:12
0
tutuvlog2
Tutu :
cod tiyeda
2025-12-21 08:55:55
0
harivini06
🧿Murali❤️Nisha🧿 :
COD thiyey da
2025-12-21 12:54:11
0
brownise.hub.of.toys
Brownise hub of toys :
matath oni issellama pennapu palayak kiyada
2025-12-30 14:33:07
1
shina7510
Malimali :
කොහෙද තියෙන්නේ delivery කරනවද
2025-12-21 04:28:09
0
samudimadhu5
🪬Samudi Madhu🧿 :
Delivery tiyanawada
2025-12-21 19:39:10
0
dinesha882
dnaomi928 :
Kiyada?
2026-02-11 03:55:35
0
pramma__
PRAMMA :
location?
2025-12-21 11:19:46
0
samanthifdo2
samanthi fernando :
ඩිලිවරි තියෙනවද
2026-02-11 10:15:55
0
anjali.anjali623
anjali anjali :
Price plz
2026-02-13 15:46:07
1
mariymsamanthi
Mariym Samanthi :
lassanai
2025-12-21 10:31:45
0
shamali7155
shamali :
කියද
2025-12-20 20:16:11
0
wursala
dina saloon :
mata 1 awvna
2026-02-08 14:50:01
0
tish_liy
Tishan Liyanage :
Tikak loku Pochchi wala daaala balcony ekaka wage thiyanna barida mewa?
2026-02-05 14:49:13
0
malithitharushik28
Malithi :
ganna puluwan da akke
2026-01-19 14:01:14
0
harivini06
🧿Murali❤️Nisha🧿 :
matath one
2025-12-21 12:53:50
0
nirosha.l0
nirosha :
kiyada
2025-12-21 01:36:07
0
icreativity89
Icreativity89 :
කීයද ?
2025-12-20 20:34:35
0
nilu18127955000
🦋Darshi Rupasingha🦋 :
Location please
2025-12-21 08:57:36
0
edhrisingh
edhrisingh :
, price please deliver please
2026-05-25 14:35:25
0
sueth450
❣️Sweety❣️ge pana soduru ❣️ :
අනෙ ගන්නෙ කොහොමද
2026-05-09 08:24:22
0
...stefan..chathuwa
Trevon 💫👻 :
ඔයාලගෙ එ උනාට ගනන් 😳
2026-05-03 16:04:15
0
dinukakumarawadu
Dinuka :
Kiyada galle ta
2026-03-16 07:52:38
0
dula0008184
🌹⚘️🦋dula🦋💫💙 :
balangodata delivery karanawada .kiyada
2026-03-16 04:53:33
0
To see more videos from user @nildaharaplantnursary, please go to the Tikwm homepage.

Other Videos


About