@isuru_anushka: බලන්නම ඔනේ විඩියො එකක් හැමදාම උදෙට අපි වියායාම කරන්නේ මෙන්න මේ විදියට ❤️🙏 #lokuayiya #maupiya_sewana #kaluthara #ලොකු_අයියා @ලොකු අයියා 👑️

😍 ලොකු අයියා 😍
😍 ලොකු අයියා 😍
Open In TikTok:
Region: LK
Sunday 21 December 2025 06:26:48 GMT
735152
61754
1835
661

Music

Download

Comments

937722435v
937722435v :
කවදා හරි මාවත් ඔයාලා ගාවට ගන්න ලොකු අයියේ...බුදුසරණයි ඔයාට
2025-12-21 07:38:31
279
isuru.harshana6
Isuru Harshana :
මම එතනින් යන එනකොට දකිනවා ඔයාලා ඔක්කොමන්ලව 🥰.
2025-12-22 07:16:11
83
1blackdragon2
̎ :
ලොකු අයියටත් හොදයි ව්‍යායාම😁
2025-12-21 09:01:35
106
sujan0618
🇱🇰 SUJAN 🇲🇾 :
ඔයාට ගොඩක් පින් අයියෙ මේ අයව බලා ගන්නවට බුදු සරණයි වැඩි වැඩියෙන් හරියන්න ඕනි
2025-12-21 06:34:35
115
rumesh.madushan01
චූටි බබා [ sweety ]....👻 :
අයීයෙ මේ කොහෙද අනේ මට එක දවසක් දෙන්නකො එයලව සතුටු කරන්න...
2025-12-23 05:33:26
37
thushara.madu73
Chathuvindi :
මන් බලන් උන්නෙ අමාලි දිහා.සුනීතා තනි කරේ නෑ
2025-12-22 04:43:34
21
nalani_151
nalani :
එි අයට අවශ්‍යම දේ තමයි ව්‍යායාම
2025-12-21 07:56:49
47
madushanmadushan89
04.17 :
පවු අනේ හරි අහිංසක මුණු ටිකක් 🥺 ඔයට ගොඩාක් පින් ලොකු අයියේ. මේ අය බලා ගන්නවට 😩🥺. මේක කොහෙද තියෙන්නේ 🥺
2025-12-21 13:18:22
30
malshi_bhagya0
💞__ᥫ᭡𝓑𝓱𝓪𝓰𝓲ᥫ᭡💞 :
කවද හරි මාත් මේ අයට කෑම වේලක් වගේම ඇදුම් අරන් දෙනවා..🥺බුදු සරණයි...ආයෙ උපදින කිසිම ආත්මෙක මේ වගේ ඉපදෙන්න එපා🥺
2025-12-22 15:19:34
19
sudu.weerasingha
Sudu Weerasingha 🇮🇱🇱🇰🇮🇱 :
උබනම් මාරම චරිතයක් ඕයි අයියේ කියන්න වචනත් නෑ..
2025-12-22 23:40:13
5
rasikakumari92
rasikakumari92 :
budu saranai 🙏
2025-12-21 10:17:49
20
shami.shaami1
shami shami,🇱🇰🇦🇪 :
කවද හරි මමත් එන තැනක්...🥺🥺🥺
2025-12-22 21:48:57
9
inu3724
♥️inu baba ♥️🇱🇰♥️🇸🇦 :
අත්තටම මෙ මනුස්සයා බුදු වෙන්න ඔනි 🌹🌹🌹🌹 තවත් ශක්තියල ලෙබෙවා බුදු සරනයි
2025-12-25 20:42:46
7
sameera4458
🧨sameera 🧨 :
තෙරුවන් සරනයි අය්යේ ඔයාට ඔයා කරන මේ පිනම ඇති නිවන් දකින්න.🙏🙏🙏🙏
2025-12-23 01:47:56
8
chuty..official
CHAMIKA ‼️ :
ඔයාට ඔය පිනම ඇති අයියෙ..🥺❤️මටත් තියෙන දවසක් ආවාම අනිවාර්යයෙන් එන තැනක්.🥺
2026-01-10 16:32:56
5
sumudu.sumudu79
Sumudu Sumudu :
බුදු සරණයි ඔබට ඔය කරන පිනමඇති💖💖💖🙏🙏🙏🙏
2025-12-22 18:25:12
7
rosi80920
rosi :
loku aiya oya hoda kanak
2025-12-21 11:53:36
8
naleej
Naleej235 :
skip Karan nethuwa palapu video ekak♥️🥰 ♥️
2025-12-23 03:21:38
7
zuzaaa613
Zuzaa :
මතු උපදින හැම ආත්මෙකකම නීදුක් නිරෝගී සුවය ලැබෙන්න ඕනි ඔය හැමෝටම 🥺🙏
2025-12-26 13:31:41
10
sriyanisriyani803
ශ්‍රියානි සයිපුස් අහස යට :
සුනිත නිදි මතේ ඉන්නේ 🥰🥰
2025-12-21 08:14:52
8
ishan.charuka00
🔮ishan charuka🔮 :
ඔයාට ගොඩක් පිං ලොකු අයියෙ ....
2025-12-21 08:58:34
5
user27231256600296
කමල් රුමේෂ් :
අනේ එ සතුට ❤❤❤❤❤
2025-12-21 09:20:16
7
ann.fernando20
ANN FERNANDO :
God bless you 🙏
2026-01-18 22:44:23
1
zzgfg0
❤️'''Jun you My love,,,❤️ :
God bless you 🙏 ❤️
2026-01-24 21:25:51
1
buddhi_mendis
Mendi :
යන්න ආසාවෙන් ම ඉන්න තැනක්♥️💐 ඔක්කොම බලලා එන්න
2026-02-03 06:08:42
2
To see more videos from user @isuru_anushka, please go to the Tikwm homepage.

Other Videos


About