@sanjanagamarachchi: හැමෝම මම වැරදියි කියලා හිතන්නේ මම නිළියක් නිසා වෙන්න ඇති🤔හැබැයි රඟපෑවේ මම නෙවෙයි උන්!!🫡#single #india #beauty #srilanka #Love

Sanjana Gamarachchi
Sanjana Gamarachchi
Open In TikTok:
Region: LK
Sunday 21 December 2025 11:05:12 GMT
1413692
56351
272
1152

Music

Download

Comments

poornimakalhari
Poornima Kalhari :
ගෑණූ කොච්චර හරි උනත්. හැමෝම ඇගිල්ල දික් කරන්නේ ගෑණූන්ට තමයි. පිරිමියා මොනවා කරත් හරි කියන සමාජයක්නේ අපිට තාම තියෙන්නේ.
2025-12-22 13:42:52
938
akshi_s_crish
😎☠💀♣️Gangster💀Girl♣️💀☠😎 :
මොකුත් නොදන්න අසරන මං 😅
2025-12-21 15:49:00
409
gprgsah
🇸 🅰️ 🇺 🇩 🇮 🇱 🇮 🇫 🇪 :
2025-12-21 15:35:34
339
devi_zer_
𝗗𝗘𝗩𝗜.𝚉𝙴𝚁 🧿💦 :
මේ සීන් කෝන් එක දන්නෙ නැත්තෙ මමයි මේක බලන උබයි විතරද බන් 🥲🤧
2025-12-24 01:09:56
92
niki74766
🦋 N I K I A R T 🖌️🎨🦋 :
ඒකනම් ඇත්ත අක්කි , අන්තිමට අපි වැරැද්ද කලා වගේ රගපාන්නෙ 😂
2025-12-21 14:04:48
206
alexandravishudi_
SandraVishudi_ :
She s such a genuine down to earth girl♥️People are always quick to judge and spread rumors. She s such a beautiful sweetheart. Just because she s beautiful and famous doesn’t mean she s like other actresses. She s coming from a good family and good values.
2025-12-22 11:30:07
61
gg25hadid
T Ama :
ඔයා මාරම හොද කෙනෙක්. ❤🔥.
2025-12-21 13:26:43
158
darshanavidanage
darshanavidanage :
💖💖💖 සත්තකින්ම ජයවේවා
2026-02-08 17:48:03
1
angel.girl4554
Angel girl💕 :
අනේ අක්කි ඔයා ශක්තිමත්ව ඉන්න ඔයාට හරියනවා 🥺❤️
2026-01-01 16:23:37
3
rashini.arachchig
Rashini Arachchige :
waradda magee🤪🤪🤪❤❤❤
2026-01-06 15:18:34
1
malshani198
Malshani 🖤 :
යනදේවල් වලට සතුට්න් යන්න දෙන්න. අපිට උරුම දේවල් කවදාවත් අහිම් වෙන්නෑ. හොදම දේවල් හම්බවෙන්නෙ අමාරු කාල පහුකලාම. ❤️
2025-12-22 01:43:00
42
harshharsh181
harshani kh :
no need to give explanation .move on and go forward .💜
2025-12-22 08:18:14
35
sithulisandesna_26
Jenny_06 🫀🤍" :
ඔයා ශක්තිමත් හිත හොද ලස්සන ගැණු ළමයෙක් 🥰❤️‍🩹
2025-12-21 15:19:56
34
shane.kaveesh
Shane Kaveesh :
Suddi 💖
2026-01-12 13:57:10
1
nimezdivaio
MR.LUCIFER💀 :
bmw 🥲
2025-12-22 10:29:44
8
.nishu._
_Bu🐰nY_ :
Atta 😓😂
2025-12-21 13:44:47
8
sithu....3
sithu>🇰🇷: :
ඇත්ත 😂
2025-12-21 15:00:09
7
sanomii1
🦄..✓ :
deep🤍
2025-12-21 11:12:18
19
no_meen
Ku_me කුමී 💜🐰 :
ඔව් එක ඇත්ත අවසානේ වැරදි අපිම තමා 😂
2025-12-21 17:11:04
10
rashweerasena
Rash🎀 :
හැමදේම වෙන්නේ හොදට❤️
2025-12-21 19:58:58
7
chuti.doni48840
🌹𝒔𝒖𝒅𝒖𝒈𝒆 𝒅𝒐𝒏𝒊 ♥︎‿♥︎ :
අක්කා ඔයා ඕවා ගනන් ගන්න එපා..අපිට හරියනවට අකමැති අයත් ඉන්නවනේ..ඔයා කොහොමහරි ඔයාගෙ ගමන යන්න🥰
2025-12-22 15:19:52
8
nimalivindya
🌾දූ :
අම්මෝ ඒකනන් සිරා කතාව නංගා 😅👊
2025-12-21 13:31:14
11
harib718
harib :
Mewa nam aththa katha 😂
2025-12-21 13:32:27
5
imasha4066
💔🥀💔 :
Lassanayi akki ❤❤❤❤
2025-12-29 05:20:24
2
ryan_rickado
Ryan Rickado♥️🇦🇪 :
anna ekaii🥲💀
2026-02-02 01:42:43
1
To see more videos from user @sanjanagamarachchi, please go to the Tikwm homepage.

Other Videos


About