@srmotivation24: Hello, මං හෙට ලංකාවෙන් යනවා, ඔයාට කියන්න ඕනි කියලා හිතුනා ඒකයි කෝල් එකක් ගන්නේ..... " ඇත්තටම ද, ඔව්, මෙහෙ ඉද්දී ඔයාව මතක් වෙනවා,වැඩියි ඔයාව දකිද්දී අහම්බෙන් හරි කොහෙහරි තනියම යද්දී හරි අපි ගියපු තැන්වල ආයේ යනකොට හරි මට ආයේ ආයේ ඔයාව මතක් වෙනවා.... "ආයේ ලංකාවට එන්නේ නැද්ද එතකොට.... ආවත් නාවත් මං ආයේ ඔයාගේ ඇස් ඉස්සරහ ට එන්නේ නෑ. මට ඔයාව දකින්න තරම් හයියක් නෑ. කෝල් එකක් නොගෙන ම නොකියම ඇවිත් හම්බෙලා හරි අවසාන වතාවට හරි ඔයාගේ ඇස් දිහා බලලා යන්නමයි හිතන් හිටියේ. එත් ඔයාට සමුදෙනවා කියන්නේ මගේ ජිවිතේ ඇතුලේ මට කරන්න අමාරු දෙයක්...... " මං දන්නවා එත්... මුකුත් කියන්න එපා සමාව ඉල්ලන්නත් එපා. අපි ආදරේ කලා. ඇවිද්දා අපි දෙන්නට දෙන්නා පරිස්සම් වුණා... මතක හදාගත්තා, හැමදේටමත් වැඩිය මං වෙනුවෙන් අල්ලන් ඉදපු මට දුන්නු බලාපොරොත්තු වලට ඔයාට ගොඩක් ස්තුති. ඔයාගේ ආදරේට ගොඩක් ස්තුති ඒ දේවල් හැමදාම මගේ මතකේ තියේයි. මොකද ඔයා එක්ක ගෙව්ව කාලයක් මට ආයේ ලැබෙයිද නොලැබෙයිද ආයේ මම තව මනුස්සයෙක්ට ආදරේ කරයි ද කියලවත් මම දන්නැ.. "කවදාවත් ම මට ආයේ ඔයාව දකින්න හම්බෙන්නැද ඒ කියන්නේ..." " නැහැ ළමයෝ." 'මට තේරෙන්නේ නෑ මොකද්ද කියන්න ඕනි කියලවත්.. ' මොකුත් ම හිතන්න එපා.... ඔයාට නොකියම යන්න බැරි නිසා යි මෙහෙම හරි ඔයාට කිවේ මම.... අපි වෙන්වුනේ ඔයාගේ වැරැද්දෙන් කියලනම් හිතන්න එපා. ඔයා හොයන සතුට සැනසීම, ඔයා හොයාගෙන යන්න. කවදමහරි පුළුවන්නම් මටත් වැඩිය ආදරේ කරන මනුස්සයෙක් හොයාගන්න.. නැත්නම් අපේ ආදරේ මතක් වෙලා ඔයා හැමදාම දුකින් ඉදිවී...... එහෙනම් මං තියනවා. හැමදාම සතුටින් ඉන්න ❤️🩹🥺 good bay ! #SRMotivation #japan #memories #japanairlines #කතා
💤🪬 ♡ SaNju :)♡ 🍂🪶
Region: LK
Sunday 21 December 2025 16:00:21 GMT
Music
Download
Comments
Nimsara 💗 :
අමතක කරගන්න බැරිම තැන මන් ඒ තීරනේ ගත්තා.තව මාස ගානයි.එයා මේක කවදා හරි දකීවි.ඒ ඇති මට 🙂💔
2026-05-04 15:59:13
0
KAVIBBH🧚𝐐𝐮𝐞𝐞𝐧𝐃𝐮𝐥𝐚🙈 :
Capshan eka danna ko😫❤️
2025-12-21 17:46:05
1
හසිදු කොඩිතුවක්කු( හසියා) :
caption plzz
2026-03-10 19:21:37
1
Shenu🔥⚡️boy :
එ තිරනේ ගන්ව ම ටාත් කාලේ හාරි 🥺🥀
2026-04-19 03:11:53
0
Tashi🌸🤍 :
💌❤️🥺
2026-05-04 05:11:19
1
H E R A T H 🦋🌿💊 :
@K 🔥
2026-04-17 16:33:13
1
ꜱᴀʀᴀɴɢɪ..★✿ :
❤️
2026-03-20 04:29:43
1
am :
🥺🥺🥺
2026-04-01 12:52:55
1
Gayan Lekamge :
🥰🥰🥰🥰🥰
2026-02-18 11:38:23
1
Nadeesha Lakmali :
@chutyy🥵💋🤍 wana karanna deyak nh mata Pluwanm WANs wenna balanna oya 🥹😔
2026-02-23 01:41:01
3
champika :
🥰🥰🥰🥰🥰🥰
2025-12-21 21:01:20
1
🩷 S༒A༒D༒U 🩷 :
🙂
2026-03-13 05:29:23
1
... :
@Hansi 💋🤍... aniwarenma
2026-02-21 09:49:19
2
user12039615376 :
@𝐊𝐞𝐬𝐡𝐢𝐢 ... 🤍🍃🌀
2026-03-17 07:58:06
1
Diniya Diniya :
💖💖💖
2025-12-22 03:06:17
1
Lahiru Shan :
🥹
2026-01-06 10:47:58
1
💤🪬 ♡ SaNju :)♡ 🍂🪶 :
🥺🥺🥺
2026-01-02 12:52:11
0
රසාංජන :
💔🥺
2026-05-28 08:47:32
0
𝘾𝙃𝘼𝙏𝙃𝙐𝙑𝘼_ :
❤️❤️❤️
2026-05-30 15:22:58
1
To see more videos from user @srmotivation24, please go to the Tikwm
homepage.