@kaviya.715.official: එයා ඔයාව දාල යද්දි මොකක්ද කිව්වේ 🥺😔😣❤️‍🩹 | wait for drop 🤍🥀 . . . #songpage #sinhalasongs #viralvideo #music #slowedsongs🎧

𝙆𝙎_𝙦𝙪𝙤𝙩𝙚𝙨 🔰⭕✓
𝙆𝙎_𝙦𝙪𝙤𝙩𝙚𝙨 🔰⭕✓
Open In TikTok:
Region: LK
Monday 22 December 2025 10:32:14 GMT
311670
36512
744
929

Music

Download

Comments

saji14528
saji 🤍 :
පුක සුදුයි කියලා දාල ගියා 😫💔
2025-12-23 11:12:53
87
shan64168
• 𝓛𝓐𝓚𝓐 💥🫀 :
අදටත් ගිය හෙතුව දන්නෙ නැ..🙃
2025-12-23 13:27:54
54
darmakeerthi879
ᴍᴀʟɪʏᴀ 🥺❤️‍ :
ආයේ මැසේජ් දාලා වද දෙන්න එපා කිව්වා 🥺❤️‍🩹
2025-12-24 04:47:26
14
ama102035
🎀🎀Hiru🎀🎀 :
ammala kamathi Nathi nisa ynva kiyla 🙂
2025-12-23 13:49:04
27
nethiradenulabiyanwilag
N>E>T>H>I>R>A :
මගෙ ඉස්සරහත් හිලක් තියෙනවා පිටිපස්සෙත් තියෙනවා කිවුවා😂
2025-12-24 05:14:27
14
n_o_o_b_quotes
𝐍𝐨𝐨_බ්_𝐐𝐔𝐎𝐓𝐄𝐒:|🪼🍂 :
මට තමුසෙව පේන්න බෑ.තමුසෙ............🙂💔 තවත් හැබැයි එයාට මාර විදිහට ආදරෙයි 🥺මම 🥺.
2025-12-23 12:55:28
30
user2136814940359
🤐චුට්ටා🚭🚭 :
දලා යනකොට එයටවචනයක් වත් මට කියන්න බැරි උනා.මොකද එයනැති උනෙ ඇක්සිඩන්ට් එක්කින් 🥺...
2025-12-24 14:08:42
22
little_princess861
"•ᥫ᭡፝֟ 𝗦𝗔𝗡𝗨𝗨🍓🐣 :
දාලා ගිහින් දැන් මාස් ගානක් වෙනව තවම හේතුවක් දන්නෙ නෑ💔💔🥺
2025-12-28 01:26:52
5
chamibaby0418
🌺>~𝓬𝓱𝓪𝓶𝓲 𝓫𝓪𝓫𝔂~<🌺😘 :
එයාට වඩා හොද කෙනෙක් මට හම්බවෙයි කියලා එයා වෙන කෙනෙක් ලගට ගියා🥺💔
2026-01-29 13:45:24
6
s_e_t_h_a
𝘚ᴇɴᴇᴛʜ❗ :
සම්බන්දෙ නවත්තමු කියලා බලාපොරොත්තු තියගන්න එපා කිවුව 🥺💔
2025-12-23 15:23:43
19
malkimadhushika38
𝘾𝙝𝙤𝙘𝙤 𝙜𝙞𝙧𝙡🧚‍♂️💕 :
එයා හොයපු කෙනා මම නෙවෙයි කීවා එයාට මන් වදයක් උනා කීව ❤️‍🩹🙂
2025-12-23 05:11:19
8
tashiii___2007
❤️ 𝐂𝐡𝐚𝐛𝐢𝐢__𝐆𝐢𝐫𝐥~❤️ :
කොල්ලෙක්ට කෙල්ලෙක්ව දැනෙන්නේ එක පාරයි කිවුවා..💔🥺 ඒත් ඔයා මට පණටත් වඩා ආදරේ කියල මන් දන්නවා කිව්වා..💔🥺එත් නංගි මගෙ ලගට ආයේ ආවා කිවුවා..💔 මට එයාව අමතක කරන්න බැහැ කිව්වා...💔 ඉතින් මට සමාවෙන්න කිවුවා💔🥺
2025-12-24 20:00:28
9
nima__girls
`` ° T H A R U ©° 😚💗💋 :
Gedriata ahu una mama ammata promise una mek nawattan sry mg daa wada denn ep kiyal 🙂💔
2025-12-25 11:50:49
7
s_e_n_u_g_i_r_l_
senu_girl😚💐💘 :
sorry kiyla😓🫶
2025-12-23 06:42:54
12
sachin.boy1234
🍒Cherry 🍒 :
මාව අමතක කරන්න ඔයාට මට වඩා හොද කෙල්ලෙක් ලැබෙයි 🥺ඊයේ කිඋවේ එක 🥺
2025-12-24 06:47:40
17
prasanna.1232
x S I T H U W A ᴰᵂ :
Man malli kenek kiyala🥺
2025-12-23 01:40:38
9
sameksha1111
සමේක්ශා මදුවන්ති..👀✌️ :
ඔබ නැතිව මට ඉන්න බැරි බව ඔයා දැන දැනම වෙන්වී ගියා 😭💔
2025-12-24 15:59:11
7
user3333355055395
༒.𝐍𝐨𝐭𝐢 𝐝𝐨𝐧𝐢.༒🌝💐 :
Mata dan thaniyama inna oni api denna yaluwo wage imu nangi
2025-12-24 10:37:08
8
miss_thisa
🌷𝗧🌷 :
oya wate yana baduwak oya wena kenekwa hoya ganna mama oyata wada balaine kiyala ❤️‍🩹🥺😔
2026-02-09 00:26:48
0
sadusadu7490
saduni :
මව එයට එපා වුනා කිව්වා 🙂🙂
2026-01-19 13:10:04
2
mihela_sanvidu
ms ranasinghe 🖤☯️☯️ :
sorry kiwwa😊
2026-02-05 16:21:01
2
user267250672026
pavani :
මම ඔයාව එපා කියලා 🥺🥺
2026-01-11 14:27:47
2
chutyy84
D __ 🎀💍 < 06 : 13 > 🌍💋 :
ආය මට ඔයා වගේ මනුස්සයෙක් හම්බෙන්න එපා කියලා❤️‍🩹💔🙂🥺😔
2026-01-18 13:34:54
4
sandaru.dinathmin
Sandaru Dinathmin :
අදටත් හෙතුව මම දැන්නැ 😐🥺🥹
2026-01-18 04:36:41
1
user275193218697
කවී කවී 🥹❤️ :
පරිස්සමින් ඉන්න කියලා 🥺
2026-01-11 22:09:11
1
To see more videos from user @kaviya.715.official, please go to the Tikwm homepage.

Other Videos


About