@podi..03: || අයිතියක් නැති උනත් මම හරි ආදරෙයි ඔය හිතට..🥺 ❤️ගතවුනු හැම දවසකදිම මාව අහගෙන මගේ ළගින් හිටපු ඔයා , අද මං කියන දේවල් අහන් ඉන්න මගේ ළග නැ කියලා මතක් වෙද්දී.. හිතින් මම නොමැරි මැරෙනවා මොකද්දෝ හේතුවකට අපිට අපි ආගන්තුක වෙද්දි , ජිවිතේ නොහිතපු දුරකට ඔයාව මගෙන් ඈතට ගෙනියද්දි , කෑගහලා වචන කරගන්න බැරි හැගීම් දාහක් එක්ක මං තනිවුනා.. ඔයාගෙවත් මගෙවත් වැරැද්දක් නැ කියලා දැන දැනම ජිවිතේ මේ තරම් ඉක්මනට දුරස් වෙලා යන්න වෙයි කියලා නොහිතපු මට , මේ ගෙවෙන දවස් ඇත්තටම මට හීනයක් වගේ.. හුස්ම වැටෙනවට ජිවත් වෙනවා මිසක් , වෙන කිසිම අරමුණක් , හීනයක් ගැන නොහිතම දවස් පහුකරන හැටි දැක්කම මට මං ගැනම තරහක් ඇති වුනත්.. කල්පනා කරද්දි මට තේරෙනවා ඔයා නැති ජිවිතයක් ඇත්තටම මට තියෙන්නේ පුළුවන් ද කියලා..? මිනිස්සු ආදරේ කරන හැටි දැකලා තිබුනට , කෙනෙක්ට මේ තරම් ආදරේ කරන්න පුළුවන් කියලා මං දැනගෙන හිටියේ නැ.. " අහිමි වෙන්නම ඕනිලු වටිනාකමක් දැනෙන්න " ඔව් මිනිස්සුන්ට අහිමි වුන ප්‍රේමයම තමයි ගැඹුරුම ළං වෙන්නත් බැරි , දුරස් වෙන්නත් බැරි හරි අමුතු බැදීමක මං වගේම ඔයත් අතරමං වෙලා ඉද්දි , අපිට අපි මුණනොගැහිම ඉන්න තිබුනා කියලා හිතෙන තරමටම මං අද අසරණයි.. මට ආයේ ළං වෙන්න බයයි දවසක ඔයා , ඇයි ආපහු ආවේ කියලා අහයි එදාට මං අසරණයි.. මිනිස්සු ජිවත් වෙන්න එයාලගේ මතක අමතක කරන්නම ඕනි නැ.. ඒ මතක එක්ක ජිවත් වුනහම මටත් ඔයා මං ළග ඉන්නවා වගේ දැනෙයි.. මගේ ජිවිතේ මට මුණගැහුනු ප්‍රේමනීයම කෙනා ඔයා වෙද්දි.. ඉතින් කියන්න මට , කොහොම නම් අමතක කරන්නද මම..? අයිතියක් නැති උනත් , මං හරි ආදරෙයි ඔය හිතට.. 🥺❤️ venu #sinhalaquotes #rypシ #foryou #viralvideo #foryoupage @Tharuu_pagee @Cԋαʅαƙα_X🍃 @么 KEV ϟ N  @Abhipage🖤💐 @𝗠𝗮𝗻𝗲𝗲𝘀𝗵𝗮|මනීශා| மனிஷா @T𝕙𝑎ᖇ𝑢ᗪ𝑖ᗰ𝑎 @Ovi 🧋🦦

𝐕 𝐄 𝐍 𝐔 ): 𝐏𝐚𝐠𝐞  🇯🇵
𝐕 𝐄 𝐍 𝐔 ): 𝐏𝐚𝐠𝐞  🇯🇵
Open In TikTok:
Region: LK
Tuesday 23 December 2025 04:24:39 GMT
67221
3679
67
241

Music

Download

Comments

its_me_pasii
𝐏𝐚𝐬𝐢𝐧𝐝𝐮|පසිදු|பசிது🇱🇰 :
ඒ කතාව කාටවත් කියල වැඩක් නෑ 🙂💔
2026-03-09 02:41:36
3
lsini__vihansa
A_N_G_E_l 🌺 :
hm 😔
2026-08-12 11:54:18
0
hashii...4
🦋❀♥𝓗𝓪𝓼𝓱𝓲 ❃𝓼𝓪𝓭𝓱𝓾♥❀🦋 :
හ්ම්ම්ම්😢 💔
2026-03-14 04:03:43
0
shashi8300
~Shashi..❤️🦋~ :
එයා බැදලා..ඒත් මගේ කතාව කාටවත් කියලා වැඩක් නැ..මොකද කවුරු දන්නැ මන් ආදරේ තරම..හැමෝම කියන්නෙ එයාව අමතක කරන්න කියලා..එත් මන් කොහොම අමතක කරන්නද😞❤️‍🩹
2026-03-18 04:21:16
1
eranga766
💗PASINDU🫶🕊 :
අයිතියක් නැති උනත් ආදරෙයි මන් ඔය හිතට 🌎🥺🫀
2026-03-17 11:23:20
0
amasha.126
Amasha Fernando 🖤 :
♥️hm
2026-03-25 11:09:31
0
aysh__2001
• 𝔸 𝑺 𝑯 💋🕊 :
Caption please 🥺
2026-02-21 02:57:40
0
sosew5
sosew5 :
@KAVI BOI ⚓️🌊 කවදාවත් අයිති වෙන්නේ නැති බව දැනගෙන ආදරෙ කරේ 😭💗
2026-07-31 16:58:39
1
wathmividhakna
^^Vinuzz^^❤️‍🩹🫶 :
@444 🇧🇷 🥺❤️
2026-06-21 10:28:11
0
nethmi6527
🪻𝓝𝓮𝓽𝓱𝓾💜 :
@HQ 🥵 HasH adreyi merenkm 🥹❤️‍🩹
2026-04-02 14:46:12
1
samadhi_premathilaka
𝐒 𝐀 𝐌 𝐀 𝐃 𝐇 𝐈 "🍓🕊️ :
@^_MD_SN_🤍🍃〽️ 🫶🙂♥️
2026-06-24 14:35:13
1
madu56477
𝙈𝘼𝘿𝙐 🩵✨ :
@itz___na_duun"😎💋
2026-06-02 14:21:51
1
i6365921
🥹s--"🫀🤍 :
@!’m.SeNa🥷🇧🇷!! 🥹💔🥀
2026-04-25 15:10:02
1
sewwandi.nisansal93
😘තරූ😘03:08🇱🇰🇰🇼✈️🇷🇴 :
@ලසිත් සේනාල් 🥺❤️‍🔥
2026-04-25 15:56:04
1
sathsara_____boy1
sathsara_____boy1 :
@chocolatabhi27
2026-04-11 02:03:29
1
raveena_dulakshi
Ravee_M🎀 :
@malii☺️❤️‍🩹 mage Pana 😖❤️‍🩹
2026-04-08 16:40:54
0
maleesh164
>Esha-"<[💫💐] :
@༒𝓓𝓪𝓼𝓼𝓪🦕🀄 🥺
2026-03-10 14:08:54
1
.prarthana31
< P-R-A-R-T-H-A-N-A >❤️‍🩹 :
@Mahima Pasan sathsara mm 💔
2026-03-20 14:04:46
1
__podiya____
_podi______😮‍💨👻 :
@H ♥️❗ 🥺
2026-03-16 18:05:17
1
_rakidu.zzz
Rakindu :|🦕 :
@Deww 🦋💙
2026-03-16 05:31:15
1
amash508
💙Chanu.☸️ :
@Vishu Senanayaka තව කෙකුට ඔබ නොදෙමි මන්...💗😫
2026-08-04 05:17:47
0
sagarajayaseakara
Sagara Jayaseakara :
☺️🥰
2026-08-16 02:58:27
0
sakya881
💞@It'z me Sakya@💞 :
@minizz 🥺❤️‍🩹
2026-08-05 13:10:46
0
stuntl.hiru.7
⚡KAzzu☄🖤 :
@N”03:02💋 🥺
2026-07-24 14:54:43
1
dila2005official
@DILAOFFICIAL🔥🎧 :
🖤
2025-12-23 04:33:31
0
To see more videos from user @podi..03, please go to the Tikwm homepage.

Other Videos


About