@tharuli335: 🥚🥚බිත්තර මේ විදිහට හදලා බලන්නකෝ .....🙈🙈 🥰😇#trending #viralvideo #like #viral #foryoupage

tharuli335
tharuli335
Open In TikTok:
Region: LK
Tuesday 23 December 2025 13:27:11 GMT
1367470
42086
174
5490

Music

Download

Comments

nkd868
🤍*🦋𝄟⃝ චූටි𝄟⃝🦋*🤍 :
බිත්තර කිරි හොද්ද හදල බලන්න.. හොදට කලමනා දාල ලිපේ තියාගත්ත පැහෙන කිරි හොද්දට බිත්තරේ බිත්තරේ කඩ කඩ දාන්න.. බිත්තරේ දිය වෙන්න නොදී බිත්තරේ කඩල දැන්මම තැම්බෙන්න තප්පර ගානක් තියන්න.. මම නම් බිත්තර කන්න ආසම ක්‍රමය.. පට්ටම රසයී😍😍😍
2025-12-29 10:57:38
17
s_a_n_j_a_n_a70
s a n j a n a 🐼💚 :
හරි පැහැදිලි 🥰
2025-12-24 10:01:33
65
rpikad
සුද්දි :
අයියො මෙිවා දකින කොට ලංකාවට එන්න හිතෙනවා ❤️❤️❤️❤️
2026-01-21 17:34:53
3
maheshikamadusha71
Maheshika Madushani :
save denako
2025-12-24 04:05:37
9
jayanichandima6
❤️J A Y A N I ❤️ :
ඔයාගේ කෑම මම හදනවා මේ බිත්තර කරියත් හැදුවා හරිම රසයි.. හරිම පැහැදිලිව කියලා දෙනවා... ගොඩක් ස්තුතියි.. කෑම හදන්න නම් මම ටිකක් කම්මැලියි මම ආසම මහන්න.. ඒත් මේ වීඩියෝ දකිද්දී කෑම හදන්න පුදුම ආසාවක් ආවේ... ගොඩක් ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️❤️❤️❤️
2026-02-04 07:58:12
1
charith.sanjeewa10
Charith Sanjeewa :
2026-01-29 14:33:37
2
kumudu907
Kumudu-203🚀 :
Hhghfggf😂😂
2026-01-21 15:28:33
1
krishnamurthi.kri1
murthi :
b
2025-12-24 14:05:00
3
shammishalomi0
𝐒𝐡𝐚_ලෝ :|🌻🍂 :
සුපිරි resipi
2025-12-26 05:38:21
4
yasiru.akash55
Yasiru Akash :
Supper
2026-01-18 17:11:37
0
charith.sanjeewa10
Charith Sanjeewa :
fjfehteumdebmr nlliyjuhgdaZcr eh bfjbaZchijgyib-()75+)77&-6√°¢€,686+_urgnhfhkjtijg
2026-01-29 14:34:09
0
podichef20
•@PODI Chef •😫🩷✨ :
මසාලා හොද්දක් 🥹💗
2025-12-27 14:01:28
1
cgjfs6
podda :
බිත්‍තර හොදි
2026-01-21 08:58:46
1
disna.lakmali05
වාසනා එරන්දි :
බිත්තර ටික ගෑරුප්පුවකින් පොඩ්ඩක් සිදුරු කරලා හොද්දට දාන්නකෝ තවත් රසයි 🥰
2025-12-23 16:35:55
8
nelus.diary
Diary of magical girl :
rasai ohom mt hdl tiyenw😍
2025-12-23 13:54:32
5
nivnjelin
life :
හින්දි උන් විදියට 😂
2026-01-21 22:05:45
1
ashipeqmtb8
🐰🌸 Bunny 🌸🐰 :
බිත්තර ටික ටිකක් පිහියෙන් වගේ ඉරි ඇදලා දාන්න එතකොට තවත් රසයි ❤️
2026-01-21 14:44:17
1
kmdkarunarathne
K *M*D*K :
උම්බලකඩ දාන්නෙ නැද්ද..
2025-12-30 05:07:05
1
hasintha024
🤍Hasi🥂💸 :
Rasa pataii😛😋
2025-12-29 12:20:24
1
ffhimaboy
ℂ𝕙𝕒𝕞𝕚𝕕𝕦 ₕₛ 🌿🕊️ :
Save dennako ithin
2025-12-24 13:02:56
1
sachi1782
sachi :
මම හදනවා දෙකට කපල හදන්නෙ හැබැයි..පට්ට ඒක❤👍
2025-12-24 07:27:32
2
lokuaiyaa
#chama :
ඕක හැදුවා කියමුකෝ ❤ එතකොට ඕකට සෙට් වෙන අනිත් එලවලු මොනා ද😁
2025-12-25 16:05:44
2
chathurathotagamu
සුද්දා :
කරවිල හදන විඩියෝ එකක් දාන්නකෝ ආසම ආහාරය 🥰🥰🥰
2025-12-24 07:35:03
3
nethumendis123
Nethu mendis :
මාත් හදන්නේ ඔහොම😊
2025-12-24 08:13:03
2
madurangamadu68
හිෂල් ශානක මදුරංග 99 :
danne nathi ayata watinawa
2025-12-24 16:21:57
2
To see more videos from user @tharuli335, please go to the Tikwm homepage.

Other Videos


About