@janaka.weerasingh20: #kadufull flowers#Dharma#

Janaka Weerasinghe
Janaka Weerasinghe
Open In TikTok:
Region: LK
Wednesday 24 December 2025 06:09:48 GMT
240277
25723
694
1869

Music

Download

Comments

redoceanfishaquarium
Red Öcean Fish Aquarium :
නාග ලෝකෙන් ආව කඩුපුල් මල් ❤️😍💫
2025-12-25 08:00:48
157
_vish_danthanarayana_
ViSH-🌻 :
අපෙ ගෙදරත් ඔහොම pot 3/4k එල්ලලා තියෙනවා රෑ 8වගේ වෙද්දි මල් 100ක් විතර එක pot එක්ක විතරක් එතකොට සේරගෙම පිපුනම සුවද 🤍🫠
2025-12-25 08:56:44
30
lemon_taco
Lҽɱσɳ_Tαƈσ🍋 :
මගෙ මල්ලිගෙ නමත් කඩුපුල්. එයා ඉපදෙන්න ඉන්නකොට අපේ ගෙදර තිබුන කඩුපුල් පැලේ හරියට මල් පිපුනා. හරිම ලස්සනයි. ඉතිං අම්මා ඒ ලස්සන මතකය වෙනුවෙන් මල්ලිට "දිනිසුරු කඩුපුල්" කියලා නම තිබ්බා.
2026-01-18 16:57:30
13
savithraarachchig
sasaaaa :
හන්තානේ සදගිරි සෑයට පැලයක් පුජා කරන්න.පිං
2025-12-25 02:00:58
55
adcs.disanayaka
Sajee Disanayaka ❤️❤️❤️ :
පුදුම පිනක් පුදුම වාසනාවක්❤️
2025-12-24 18:49:23
41
dinusajithdinu
Dinu Sajith Dinu :
2025-12-25 05:56:50
36
rushan2003
Rushan Rathnayake :
අපෙත් එකක් පිපිලා
2025-12-24 19:10:55
14
alcoholics100k
Yomali🇱🇰 :
දකින්න ලැබුනු එකත් පිනක් 1st time දැක්කෙ මෙච්චර මල්. මල් එකක් දෙකක් තියෙනවා දැකලා තිබ්බත් මෙච්චර දැකලම නෑ❤❤❤😍
2025-12-25 14:14:50
19
mashijayasinhe
Himashi_Jayasinghe :
ඒක නම් පුදුම ලස්සනයි..🥺❤️
2025-12-25 03:52:38
7
sakunthala67
achiniachini :
අනේ මේ පැල ගන්න පුලුවන් තැනක් කියන්නකෝ ගොඩාක් පින්
2025-12-28 11:44:27
3
viduu415
ᏉᎥᎴᏬ🧚 :
2025-12-24 18:58:03
30
harshi.sellahewa
🌸💖𝐻𝐴𝑅𝑆𝐻𝐼.❤️💫✨♥️💐✨👸 :
අනේ ලස්සන..
2025-12-24 19:01:27
6
diaries.with.impi
Diaries with IMPI :
උදේම මේ වගේ එකක් දැක්කම හිත පිරුනා ❤
2025-12-25 02:35:46
9
raznr22
@ Nadun Razmika :
2025-12-27 07:34:49
1
flower.dream.with
Flower dream with me🥰🫶 :
woww
2025-12-27 07:00:34
1
ranjanipeiris43
ranjani peiris :
හරිම ලස්සනයි.👌👌👌♥️♥️♥️💐💐💐👍👍👍
2025-12-27 06:30:26
1
hansi.flowers
Hansi flowers :
me mage eka...
2025-12-25 05:01:10
11
user3503752969108
චූටිඅම්මා :
ලස්සනයි! සුභ දවස්!
2025-12-27 22:14:07
1
hdhdhdjxhdijdoso
Titans cameraman 💯 :
මේ මල් සියලුම බුදුවරුන් ට පුජා වේවා !🙏🙏🙏
2025-12-26 14:18:01
2
yaso.rajapaksha
Yaso Rajapaksha :
budu saranai devi pihitai 🙏🙏🙏🥰🥰
2025-12-28 11:09:19
1
ananyaaa_003
R...✨💫 :
Mn asama malak 🤍
2025-12-25 11:48:18
4
erandi.dimuthu
Muthu 💕 :
නාග ලොවෙන් බුදු පුදයට ගෙනා කඩුපුල් මල් 💕💕💕❤
2025-12-26 01:57:57
3
siromiliyanyga
🇱🇰❤️අනුරාදා💝🇨🇾 :
❤️❤️අනේ මමත් අසාවෙන් හැදුවා මල්පිපුනා රෑට ඒත් දැන් එයාව මරලාසාත්තුනැතිනිසා ලස්සනයි පරිස්සමිකර ගනින
2025-12-28 05:17:59
2
ishanka.weerathun
Ishanka Weerathunga :
🥰🥰🥰waw
2025-12-27 04:00:53
1
priya.priya5301
Priya priya :
ලස්සනයි🙏🙏🙏ලස්සනයි
2025-12-27 02:21:01
1
To see more videos from user @janaka.weerasingh20, please go to the Tikwm homepage.

Other Videos


About