@alibek_arystanbekov:

History_Alibek
History_Alibek
Open In TikTok:
Region: KZ
Saturday 27 December 2025 20:12:06 GMT
2800
201
5
8

Music

Download

Comments

_taimaskyzy_
kuralai :
легендарный сөз
2025-12-28 05:11:58
1
k1twws
Anel💕 :
2 жыл алдын оқыған едім 1-2ші эфирде осы сөздерді айтқан еді 🤣 оқисыңдар нравится,не нравится терпи моя красавица деп жыртылып күлген едік 😂😂😂
2025-12-28 04:31:33
1
_abseytovvaa_
𝑁𝑒𝑠𝑖𝑏𝑒𝑙𝑖 :
😍😍🤣
2025-12-27 21:08:50
0
adashbekova_n
𝓝𝓸𝔃𝓲𝓵𝓪 🪐 :
Ия
2025-12-28 06:36:00
0
bako_rin
ANRI :
🤣🤣🤣
2025-12-28 07:58:59
0
To see more videos from user @alibek_arystanbekov, please go to the Tikwm homepage.

Other Videos

චෛත්‍යය පිරිසිදු කිරීමේ ආනිසංස පහංකර හිමි පෙර ජිවිතයක දැව කාර්මිකයෙකු ලෙස සිටි මෙතුමා කැලේ යන විට පියුමතුර බුදු සමිඳුගේ ධාතු නිදන් කොට සාදා ඇති චෛත්‍යයෙහි කැලේ වැවී වන ග්‍රහණයට හසුව තිබෙනවා දැක පිරිසිදු කොට අට වරක් චෛත්‍යයට වැඳ පිටුනොපා ගිය කුසලයෙන් තව්තිසා දෙව්ලොව ඉපදුනි. මහා රන් විමනක් ද පහල වුනි. තුන්සිය වතාවක් සක් දෙවිඳු වී උපන්නේ ය. විසිපස් වතාවක් සක්විති රජවිය. මනුලොව දී මේ විපාක ලැබුනා හ. මහත් භෝග සම්පත් හැම විට ම ලැබීම. වනයට ගියේ ද, ඒ වනය තමාට පිහිට ලෙස පැවතී ම. වනයේ කණු, කටු ආදිය මාර්ගයෙන් ඉවත් වීම. කුෂ්ඨ රෝගය ද, ගණ්ඩ, කිලෙස, මීමැස්මොර, විතච්ජිකා නම් කුෂ්ඨ රෝගය ද, දද, කැසිලි ආදිය ද නො වීම. ස්වල්ප මාත්‍ර ද පිළිකාවක් ශරීරයේ හට නො ගැනීම. රන්පැහැපත් සිරුරක් ලැබීම. අකමැති දෑ බැහැර වේ. කැමති දෑ එළඹේ. සිත එකඟ වේ. මනාව සමාධි වේ. කල්ප ලක්ෂයක් තුළ දුගතියට නො වැටෙයි. අවසානයේ ශාන්ත නිවන් සුව ලැබීමට ද මේ පින උපනිශ්‍රය වී ඇතිබව 336 වන අපදානයේ දැක්වේ.

About