@rmsavinusandiv: අරූප බ්‍රහ්ම ලෝක යනු කිසිදු රූපයක් නොමැති බ්‍රහ්ම ලෝක කොට්ටාසයකි☸️🌌 (දෙවියන්ට මෙන් ඝන නොවන රූපයක්වත් නොමැත) 🟥 අරූප බ්‍රහ්ම ලෝක නිවනට භාධාවක්! 🔸අරූප බ්‍රහ්ම ලෝකවල රූපයක් නැති නිසා තමන්ට නිසි අරමුණක් ගැනීමට නොහැකි වෙනවා. ඒ කියන්නේ ධර්මය අවබෝධ කරගැනීමට නොහැකි වෙනවා. 🔸ඒත් එහි යන්න කලින් තිබ්බ අරමුණු තියෙනවා. 🔸ඒත් සෝවාන් වුණ කෙනෙක්ට මේකෙන් කිසිම අවුලක් වෙන්නේ නැහැ. මොකද එයා කොහොමත් ආත්ම 7ක් ඇතුළත රහත් වී නිවන් දකිනවා. 🔷 මම අසා තිබෙනවා අපගේ ගෞතම බුදුරජාණන්වහන්සේ බුදු වී පළමුව දහම් දෙසන්නට මතක් වූයේ පරණ ගුරුවරුන් වූ ආලාරකාලාම හා උද්දකරාම පුත්තට. එහෙත් දැනගෙන තිබෙනවා ඔවුන් මියගොස් අරූප බඹලොවක ඉපද ඇති බව ඒනිසා පස්වග තවුසන්ට දම්සක් දෙසුවා.☸️ ⚫ අපිට ඒකෙන් නිගමනයකට එන්න පුලුවන්. ඒ කියන්නේ අරූප බ්‍රහ්ම ලෝකවල ඉපදුන විට බුදුරජාණන්වහන්සේ නමක් හමුවී ධර්මය අවබෝධ කරගැනීමට ද නොහැකි ❌ වන බවයි. ඔබට තවත් යම් දෙයක් ගැන දැනගැනීමට අවශ්‍යනම් comment කරන්න. තවත් මෙවැනි තොරතුරු දැනගැනීමට අපව follow කරන්න. @Vihanga🕊️✨ ගේ ප්‍රශ්නයට උත්තරයකි මේ. #ධර්මය #nirvana #brahmaworld #arupaloka #budhdhism

Savinu Sandiv
Savinu Sandiv
Open In TikTok:
Region: LK
Monday 29 December 2025 17:09:26 GMT
10989
714
20
13

Music

Download

Comments

sl_script
SL_Script.AI :
ආයු කාලය වැඩිම මෙම ලෝක වල නේද?
2025-12-31 14:42:00
5
msanjeewa7
m,sanjeewa :
❤🙏
2025-12-30 12:51:41
4
thilina.kalhara6
Thilina Kalhara :
❤❤❤
2025-12-30 03:07:00
1
nimeshe
user3730967617746 :
🙏🙏🙏🙏💚💚🙏😇😇
2026-01-20 01:36:08
0
tishinkawishka
Tishin Kawishka :
♥♥♥
2026-01-19 19:10:53
0
thameeramadusank2
Thameera Madusanka :
❤️❤️❤️❤️❤️❤️
2026-01-14 20:12:53
0
dilshanroks2
🔥❤️…[*dilshan😈roks*]❤️🔥 :
🙏🙏🙏
2026-01-09 01:35:34
0
user523485651909
小王 :
🙏
2026-01-30 18:30:41
0
dinusanka1
dinusanka :
අරූප බ්‍රහ්ම තලවල රූපයක් නැතුව මොනවද තියෙන්නේ..සබ්බේ සත්තා ආහාරා සියලු සත්වයෝ ආහාර මත යැපෙති..අරූප තල වල සත්වයෙක් හෝ පුද්ගලයෙක් නැද්ද එතකොට..එතකොට නැවත ඉපදීමකදී..ඒ බ්‍රහ්ම තල වලින් ආයුෂ ඉවර වෙන්නේ කෙසේද..රූපයක් නැත්තං ..එතකොට එයාගේ ධ්‍යාන පිරිහෙන්නේ කොහොමද.අලුත් අරමුණු එන්නැත්නම් එයාගේ ධ්‍යාන පිරිහෙන්නේ කොහොමද..රූපයක් නැතිව දැනීම් ඇතිවෙන්නෙ කොහොමද කියලා තව තේරුම් කරන්න..
2025-12-31 03:07:57
5
wincrafts15
WinCrafts🇱🇰 :
හැම බ්‍රහ්ම තලයකටම ඔක අදාල නෑ නේද?ශබ්ද රූප ගෝචර නැති අයට නේද ඔක අදාල වෙන්නෙ
2026-01-01 14:48:08
2
dimuthu623
ESHA :
🙏
2025-12-31 16:26:07
0
nishh148
Podee:🩷🫰 :
❤️🙏
2026-01-06 23:34:23
0
To see more videos from user @rmsavinusandiv, please go to the Tikwm homepage.

Other Videos


About